Questions 25 - 30 අතර හොද අන්රොයිඩ් phone එකක් මොකද්ද

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මේ දවස්වල ෆෝන් ගන්න එක එච්චර සාර්ථක නෑ
    ශියෝමි ඒවානම් කොහෙවත් නෑ.
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මටත් දැන ගන්න ඕනේ...මේ ඔන්ලයින් ලර්නිං හන්දා 25-30 අතර හොඳ ෆෝන් ඔක්කොම විකිණිලා...