25-33 අතරේ ෆෝන් එකක්..
මචන්ස්ලා පොඩි හෙල්ප් එකක් ඕන..ගැනු ළමයෙකුට හොද..25000/= ත් 33000/= අතරේ වගේ ගන්න පුළුවන්..android හොද ෆොන් එකක් කියහ්නකෝ
කොලබ ගන්න ප්ලේස් එකකුත් දාපන්කෝ

කොලබ ගන්න ප්ලේස් එකකුත් දාපන්කෝ

oya salli pothe dala ekita babek tagi dipan
ganunta mona android da bannn

]oya salli pothe dala ekita babek tagi dipan
ganunta mona android da bannn
oya kiwe gobba katwak..
ape nangi kenek ta yakune]
nedakin wanachara hatta
මේ යකා රුපියල් විසි තිස් දාහෙන් ශේප් වෙන්න යද්දි උබ අවුරුදු 18කට විතර බිලක් සෙට් කරන්න යනවනේ බන්. බබ්බුන්ට කිරිපිටි දෙනකොට තෙරෙයි ඇන්ඩ්‍රොයිඩ් එකක් දුන්නා නම් කොච්චර හොදද කියලා බබ්බු දෙන වෙලා.

මේ යකා රුපියල් විසි තිස් දාහෙන් ශේප් වෙන්න යද්දි උබ අවුරුදු 18කට විතර බිලක් සෙට් කරන්න යනවනේ බන්. බබ්බුන්ට කිරිපිටි දෙනකොට තෙරෙයි ඇන්ඩ්‍රොයිඩ් එකක් දුන්නා නම් කොච්චර හොදද කියලා බබ්බු දෙන වෙලා.

dan phone ganna kalinuth parts thiyeda balanawada banxiaomi eka lankawe tyeda ban
and parts ema tyeda

oya salli pothe dala ekita babek tagi dipan
ganunta mona android da bannn
parts kiyala wahana wage parts neweine ban electronics ne thiyenneay yakune kadunata passe parts denne bolaada

ebay eke thiyenawa one ekak meheta wada aduwata (digitizers,cameras,lcd/led screens, covers etc)ay yakune kadunata passe parts denne bolaada
habai oya ahala nati brands one na common ekak ganin nathnam eki ubata damala gahawi phone ekenma, thoma thiyaganin wahe me china kaalla kiyalaay yakune kadunata passe parts denne bolaada