මට නම් කෙල්ලෙට හොදයි කියන්න පුළුවන් ඉතින් android dual සිම් phone එකක් තමා. මොකද හැම කෙල්ලෙක්ටම අඩුම ගානේ සිම් 2ක් වත් තියෙනවා... අනිත් එක කෙල්ලෝ ගොඩක් phone එකක් ගන්න කොට hardware spec, performance නෙමේ බලන්නේ brand name එක..
උබ මචං Mid range හොද android phone එකක් නම්
1. Sony Xperia M2 ( මේකේ dual sim එකත් තියෙනවා, 34 ක් වගේ වෙයි මචං)
2. Xperia C ( මේක නම් dual sim, 29 ක් වගේ වෙනවා මචං)
3. Samsung Galaxy Core II ( මේකත් dual sim, 26 ක් වගේ වෙයි මචං)
4. Samsung Galaxy Grand 2 ( මේකෙත් version දෙකම තියෙනව. මේක නම් 37 ක් වෙයි මචං)
5. Samsung I9300I Galaxy S3 Neo ( Dual sim, 37ක් වගේ)