25+ Action Sequence ඡායාරූප | අළුත් විදියකට ෆෝටෝ ගන්න ඉගෙන&#3484

nexuszone

Well-known member
  • Aug 12, 2009
    847
    251
    63
    25+ Action Sequence ඡායාරූප | අළුත් විදියකට ෆෝටෝ ගන්න ඉගෙන&#3484

    It will take some times to load.....

    Hold on !


    Action Sequence Photography




    Ray Demski

    sports-action-01-.jpg



    Sequence backmobe | loic2co


    sequence-backmobe.jpg



    Xfighters Madrid | Ray Demski


    xfighters-madrid.jpg



    Björn Dunkerbeck
    | Ray Demski

    Bjorn-Dunkerbeck.jpg



    Strobed Sequence
    | JK Photography Studio

    Strobed-Sequence.jpg



    Greggins Jumping green water
    | ivotedforkodos

    Sequence-photography-jump.jpg



    Snowboard Sequence Photography
    | Marcio Abe

    Snowboard-Sequence-Photography.jpg



    Mike Metzger | Jake Ashcraft


    mike-metzger.jpg



    Experiment | k4rp


    Experiment-sequence.jpg



    Phil on ‘Stab in the Dark’ | Enlightened Fellow


    Stab-in-the-Dark.jpg



    Pastrana’s Red Bull No Limits Jump Practice | BNQT


    Red-Bull-No-Limits-Jump-Practice.jpg



    Jordan | mr.ainsworth


    jordan.jpg



    Hollywood | Sandy’s dad


    hollywood.jpg



    Waterjump | Edmunds Brencis


    waterjump.jpg



    Jeff Jensen | Entity Boardshop


    jeff-jensen.jpg



    Stonegate Quarterpipe | nickteezy408


    stonegate-quarterpipe.jpg



    Sequence Summer Jump | Dragan Zlatonovic


    Sequence_Summer_Jump.jpg



    Snowboarding shots | Jaime Vedres


    Jaime-Vedres.jpg



    Coming at ya | Cropley Imagery


    coming-at-ya.jpg



    Catherine Ryan

    Catherine-Ryan.jpg



    All FMX Sequence | Jason Halayko


    fmx-sequence.jpg



    Falls Clones | Timhaiti


    waterfalls-Clones.jpg



    Humpback Whale in Sequence | Seawayblog


    humpback-whale.jpg



    Ski Sequence Action | Lev Akhsanov


    ski-sequence-action.jpg



    Aiden Raley | Ty Fitzgerald


    Aiden.jpg




    ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
    ==========================================================================================================
    ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

    කොහොමද මේව ගන්නේ ?

    ගන්න ඔයාගෙ කැමරාව. බලන්න "Burst Mode" කියල ඔප්ෂන් එකක් තියනවද කියලා...
    නැත්නම් මේ වැඩේ කරන්න බෑ...
    දැන් ඒක ඔන් කරලා වැඩේට සූදානම් වෙමු...

    burst.jpg


    ඔයා මීට කලින් මේ විදියට ෆොටෝ අරන් නැත්නම් පොඩ්ඩක් එකක් දෙකක් අරන් ටෙස්ට් කරල බලන්න...
    දැන් ඔයා හොයා ගන්න ඕනෙ මොකක් හරි මෝශන් එකක් ...
    ඒක තමා අපි ඡායාරූප ගත කරන්නෙ...
    මොකක්වත් නැත්නම්...
    ගෙදර ඉන්න ඩොගියට උවන්න කියල හරි ෆොටෝ ගන්න...
    අන්තිමට මේ වගෙ සෙට් එකක් ඔයා ලගත් තියේවි...


    01.jpg


    02.jpg


    03.jpg


    04.jpg


    05.jpg



    හරිනේ?
    දැන් මෙන්න මේ ෆොටෝෂොප් ෆයිල් එක බාලා කරන හැටි බලාගන්න පුළුවන්...
    ඔයා ෆොටෝෂොප් දන්නව නේද?



    layers.jpg


    බාන්න...



    මේ පහල තියන ෆොටො ටික බැලුවාම තේරෙනව නේ?

    img01.jpg



    img02.jpg



    img03.jpg



    img04.jpg


    img06.jpg



    final.jpg




    මේක බැලුවට ස්තුතියි...

    add rep+ if this thread is good
     
    Last edited:

    nexuszone

    Well-known member
  • Aug 12, 2009
    847
    251
    63
    NIyamai machan...Good thread...:D
    Photoshop walin Godak dewal karanna puluwan...Oni wenne Creativity eka witharay...:D
    meke hondata pennala thiyenawa technique eka...thx for sharing...:D


    Api creeative nam godak dewal puluwan thama... hoda ahak, hoda hithak thiyanawanam..hari...
    Thanks for yo comments..
     
    • Like
    Reactions: 1118lakmalkumara

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    තාක්ෂණයේ දියුණුව විතරක්ම මදි..මේ වගේ නිර්මානශීලී ප්‍රකාශයන් චිත්ත රූප තුලින් මවාගෙන පියවි ලොවට ජායාරූප තුලින් ගෙන එන්න පුලුවන් හැකියාවත් වඩවා ගෙන තියෙන්න ඕනෙ...

    ඒකට නවීන තාක්ෂණය සපයන්නේ හා දෙන්නේ ලොකු තල්ලුවක්..

    මේක ගොඩක් ප්‍රයෝජනවත් සටහනක්...දිගටම මේවා ඉදිරිපත් කරන්න..

    මල්ලියාට ජය....
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    තාක්ෂණයේ දියුණුව විතරක්ම මදි..මේ වගේ නිර්මානශීලී ප්‍රකාශයන් චිත්ත රූප තුලින් මවාගෙන පියවි ලොවට ජායාරූප තුලින් ගෙන එන්න පුලුවන් හැකියාවත් වඩවා ගෙන තියෙන්න ඕනෙ...

    ඒකට නවීන තාක්ෂණය සපයන්නේ හා දෙන්නේ ලොකු තල්ලුවක්..


    :yes:
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    මටත් පොටෝසොප් ඩිංගක් දැන කියාගන්න ඕන.
     

    samantha57126

    Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    ෂා නියමයි. නවීන තාක්ෂණය උපයෝගී කරගෙන මේ වගේ නිර්මාණ කිරිමට ඇති හැකියාව පැහැදිලිව අනෙක් අයට කියාදීම පිලිබඳව ඔබට මාගේ ප්‍රණාමය. දිගටම මෙවැනි දේ ඉදිරිපත් කර අපේ දැනුම වඩවන්න ඔබට ශක්තිය ධෛර්ය ලැබේවා.