25 days in Nepal - one video Everyday!

raz92

Well-known member
  • Oct 3, 2011
    1,533
    315
    83
    අපිත් ගිය ඔන්න ඔහේ නේපාලයට ට්‍රිප් එකක්.
    දවස් 25යි.
    වීසා ෆ්‍රි (දවස් 30ක්) visa 30 days Free
    ටිකට් එක 90,000 -100,000 ඇතුලේ ගන්න පුලුවන්.
    නවතින්න එයා.බි.න්.බි Airbnb (මාසෙට 30,000-40,000)

    රටේ මිනිස්සුන්ට ඉන්දියාව පෙන්නන්න බැහ, ලංකාවෙන් කියලා දැනගත්තම මාර ප්ලේස් එකක් තියෙන්නේ. නියමෙට සලකනවා. :love::love::love::love:

    මමත් ඉතින් ඒ රටේ මිනිස්සු ගැනයි, ට්‍රිප් එක ගැනයි දවස් 25ට වීඩියොස් 25ක් හදනවා. :yes::yes::yes::yes:

    Day 01


    Day 02


    Day 03


    Day 04


    Day 05
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,330
    6,401
    113
    අර කඩ්ඩෙන් කියවන එකා කවුද බන් ? ගයිඩ් ද ??:confused:
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    නියමයි මචන් .

    නිකන් ගහපු තැන් පෙන්නනවාට වඩා harald baldr වගේ ටුවර් එකක් යන කෙනෙක්ට වැදගත් කරුණු තව මොනාහරි දුන්නා නම් වටිනවා

    කඩ්ඩ සිංහල දෙමලෙන් කරපන් මුහුණ දාන්න ඕනෙත් නැහැ .

    මුළු ටුවර් එකටම කොච්චරක් ගියාද ? දවස් 28 ෆ්‍රී කරගත්තේ කොහොමද ? පොල් වතු මැණික් පතල් එහෙම තියනවැයි
    :D:D
     

    Anjulayr

    Well-known member
  • Sep 28, 2011
    1,711
    240
    83
    kotte
    Nice addition to Elakiri Travel Section :):)

    You must spread some Reputation around before giving it to raz92 again. :no:
     

    raz92

    Well-known member
  • Oct 3, 2011
    1,533
    315
    83
    ඉතුරු ටිකත් මෙතනම දාන්නද, අළුත් එකක් හදන්න වෙයිද?
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113
    ඉතුරු ටිකත් මෙතනම දාන්නද, අළුත් එකක් හදන්න වෙයිද?

    ඉතුරු ටිකත් මේකෙම දාපන් මචෝ

    පැයකට දෙකකට ගැල්ලමයෙක් ගත්තේ නැද්ද බං