උබලවගේ උන් කොහෙ කරන්නද බන් අංගම් ජිම් පලයන් ශරීර අභ්‍යස කරන්නඉතින් හරි.. මම කියන්නේ ශරීර අබ්යාසයක් හැටියට හොදා.. ඊටින් එහාට වැඩක් නැ ඉතින්.
උබලවගේ උන් කොහෙ කරන්නද බන් අංගම් ජිම් පලයන් ශරීර අභ්‍යස කරන්නඉතින් හරි.. මම කියන්නේ ශරීර අබ්යාසයක් හැටියට හොදා.. ඊටින් එහාට වැඩක් නැ ඉතින්.
හෙළයෙක්;22132254 said:රජා දෙමළවෙන්නෙ සිංහල නිළමෙලා නිසා නැත්තෙ රජවෙන්නෙ උනම්බුවෙ කුමාරය. එහෙම උනා නන් කැප්පෙටිපොළ නිළමෙලාගෙ පරම්පරාවට ලොකු බලයක් එනව. ඔය දැන් තියෙන ඔටුන්න නෙවෙයි සිංහල ඔටුන්න ඕක ඉන්දියන් අනුකරණයක්. මුල් ඔටුන්න ඔය සෙල්ල නිරිදු කියල කියන රජතුමා මැරෙන්න කලින් මහැවැලි ගගේ වක්කලමක ගිල්ලනව
හැබැයි රජා දෙමළ කියල නෑ ලෝ සසුන් බබලවන්න තමා වැඩ කරන්න ඔනි සිංහල රාජ නීතියට අනුව. ඒ නීතියට දුටුගැමුණු රජතුමා පණවපු නීතිත් ඇතුලත් උනා සහ ක්‍රියාත්මක උනා මහනුවර යුගය වෙනකනුත්
මතක් උන නිසා කියන්නෙ වැදගත් නෑ මේ සාකච්චාවට.
නිළමෙලා අකමැති වෙන්නෙ රාජ උරුමය නැති නිසා. රජ වෙන්න නන් ඔක්කාක රජපරම්පරාවෙ උභය කුළ පාරිශුද්ධ වෙන්න ඕනි කියල ඉස්සර මතයක් තිබ්බ. ඒ කියන්නෙ දෙමව්පියන් සූර්ය වංශයෙ චන්ද්‍ර වංශයෙ වෙන්න ඔනි කියල කිව්වෙ. මුලින්ම නන් තාත්ත සූර්ය වංශයෙ අම්ම චන්ද්‍ර වංශයෙ ඕක මාරු උනා සුභ සහ යස වැඩෙන් පස්සෙ.
හෙළයෙක්;22132267 said:උබ දන්න විදියට සිංහල භාෂාව හැදිච්ච හැටියි ඔය කියන ගෝත්‍ර තුනයි මොකද්ද?
ඔවා දන්නේ නැ බන් අයියේ.. අන්ගම්පොර කියන්නේ යොගා වගේ කේස් එකක්ද?හෙළයෙක්;22132278 said:උබලවගේ උන් කොහෙ කරන්නද බන් අංගම් ජිම් පලයන් ශරීර අභ්‍යස කරන්න
උබත් ඉතින් එහෙම වෙච්ච ලංකාවෙ පරම්පරාවකින්නෙ පැවතෙන්නෙ මම නන් කියන්නෙ උබට දැන් වෙලා තියෙන්නෙ ලැජ්ජාවට මූදට පැනපන් ලියමනක් ලියල තියෙල.යුද්ධෙ ඉවර උනාම ගෑනු ඉතුරු උනේ රටට මෙච්චර හදියක් වෙනකනුත් එක ගෑනියෙක්වත් ගෙදරින් එළියට බැහැපු නැති හින්ද. ඕක තමා මහලොකු සිංහල ගෑනුන්ගෙ තරම. වියට්නාම් කෙල්ලො ඇමරිකන් කාරයින්ට විරුද්ධව තුවක්කු ගත්ත. දෙවනි ලෝක යුද්ධෙදි ජර්මන් කෙල්ලො රුසියන් කෙල්ලො කොච්චර ජීවිත පූජ කරාද. අනිත් එක ලංකාවෙ ගෑනු විදපු දුකක් නෑ. උන් කැරැල්ලෙක්න් පස්සෙ ගෙවල් වලට වෙලා ඉන්න ඇති.
ඔවා දන්නේ නැ බන් අයියේ.. අන්ගම්පොර කියන්නේ යොගා වගේ කේස් එකක්ද?

මුල් ටික තේරුනම ඔය ටික ආයෙ අහපන් මලේ.
මචන් අයියේ.. උබ කියපු එවලින් මට කාලක්වත් මීටර් නැ. ඒ නිසා මෙහෙම අහන්නම්. දැන් ඔය වන්ශ එහෙම බලලද දැන් රජකම් කරන එකා ලන්කාවේ රජ කරන්නේ? බොරු වැඩ නෙමෙයිද ඔවා. ඔය බම්බු බලන්න ගිහින් නෙමෙයිද සුද්ද නෙලාගෙන ගියේ ලන්කාවට. ඒ කාලේ මොකෙක් හරි පක පන ඇති එකෙකෙකුට ඔටුන්න දීලා උව බකප් කලානම් එකා වගේ, රට ගොඩගන්නතිබුනේ නැද්ද?
මොන අතල්ද බන්.. දන්නේ නැති එක ඉතින් දන්නව කියලා කියන්න පුලුවනයැ. දන්නේ නැ තමා. අන්ගම්පොර සබ්ජෙක්ට් නම් දන්නේ නැ. ලොක ඉතිහාසයෙන් අහන්නදෙන්නම්. ඒවා දන්නව ඉතින්.උඹ ආතල් එකක්ද ගන්නෙ ?![]()
ලෝකෙ අනිත් රටවල ගෑනු කොන්ද කෙලින් තියන් යුද්ධෙට යනව. ඒත් තොපෙ මහ ජාතියෙ ගෑනුන්ට යුද්ධෙ කරනව තියා මෙලෝ දෙයක් කරගන්න බෑ. ඔක්කොටම කලින් ජාතියෙ ගෑනුන්ගෙ තියන දුර්වලකම තේරුම් ගනින්. මේ ජාතිය පිරිහෙන්නත් ප්‍රධානම හේතුව තමා ගෑනුන්ගෙන් වෙන්නෙ ඕන දේ හරියට උනේ නැති එක. අදට වෙන්නෙත් නෑ.හෙළයෙක්;22132302 said:උබත් ඉතින් එහෙම වෙච්ච ලංකාවෙ පරම්පරාවකින්නෙ පැවතෙන්නෙ මම නන් කියන්නෙ උබට දැන් වෙලා තියෙන්නෙ ලැජ්ජාවට මූදට පැනපන් ලියමනක් ලියල තියෙල.
උනුත් උබල කියන විදියට මැරෙන්නම සටන් කරා නන් අද එක්කො ඌව කැලෑවක් නැත්තන් තනි දෙමළ පළාතක්. උන් උන්ට නියමිත කොටස කරපු නිසා අදටත් බදුල්ල බණ්ඩාරවෙල සිංහල මිනිස්සු ඉන්නව.
යෝග කියන්නෙ කවුද මචන් දෙමළ නමක් වගේ අහල පුරුදුයි.ඔවා දන්නේ නැ බන් අයියේ.. අන්ගම්පොර කියන්නේ යොගා වගේ කේස් එකක්ද?
තොපේ තොපේ කියන්න එපා බන් උබගෙත් අත්තම්මල අම්මල ඉන්නව ඔය ගොඩේ.ලෝකෙ අනිත් රටවල ගෑනු කොන්ද කෙලින් තියන් යුද්ධෙට යනව. ඒත් තොපෙ මහ ජාතියෙ ගෑනුන්ට යුද්ධෙ කරනව තියා මෙලෝ දෙයක් කරගන්න බෑ. ඔක්කොටම කලින් ජාතියෙ ගෑනුන්ගෙ තියන දුර්වලකම තේරුම් ගනින්. මේ ජාතිය පිරිහෙන්නත් ප්‍රධානම හේතුව තමා ගෑනුන්ගෙන් වෙන්නෙ ඕන දේ හරියට උනේ නැති එක. අදට වෙන්නෙත් නෑ.
පොඩි ආතල් එකක් දෙන්නෙ..


ලෝකෙ අනිත් රටවල ගෑනු කොන්ද කෙලින් තියන් යුද්ධෙට යනව. ඒත් තොපෙ මහ ජාතියෙ ගෑනුන්ට යුද්ධෙ කරනව තියා මෙලෝ දෙයක් කරගන්න බෑ. ඔක්කොටම කලින් ජාතියෙ ගෑනුන්ගෙ තියන දුර්වලකම තේරුම් ගනින්. මේ ජාතිය පිරිහෙන්නත් ප්‍රධානම හේතුව තමා ගෑනුන්ගෙන් වෙන්නෙ ඕන දේ හරියට උනේ නැති එක. අදට වෙන්නෙත් නෑ.



නැ, මම කියන්නේ මෙහෙම. රජ කෙනෙක් නැති උනාට දැන් උනත් රටේ ආගමට වග කියන ආරක්ශා කරන කෙනා හැටියට ඉන්නේ රටේ නායකයනේ. ඉතින් ඌට ඔය කුල මල නැතිව ඔනා එකක් දැන් කරන්න පුලුවන්නේ. දැන් විරුද්ද වෙන්න බැනේ කාටවත්. එහෙනම් ප්‍රේමදාසට බැනේ ඔවා කරන්න. මම අහන්නේ ඔය කුල මල බැලිල්ලේ මොකඛරි ජොතිශ කේස් එකක් තියනවද? අප්සට් කුලවල උන් රජ උනොත් රටට කෙල වෙනවද වගේ සීන් තියනවද කියලා.හෙළයෙක්;22132316 said:මුල් ටික තේරුනම ඔය ටික ආයෙ අහපන් මලේ.
මෙව්ව නන් ඉතින් සාමාන්‍ය දැනීම දැන් ලංකාවෙ රජවරු නෑනෙ.
මොන අතල්ද බන්.. දන්නේ නැති එක ඉතින් දන්නව කියලා කියන්න පුලුවනයැ. දන්නේ නැ තමා. අන්ගම්පොර සබ්ජෙක්ට් නම් දන්නේ නැ. ලොක ඉතිහාසයෙන් අහන්නදෙන්නම්. ඒවා දන්නව ඉතින්.

මටත් පේන්නෙ ඒ වගේ. අංගම්පොර ගැන වාද කල්ල අන්තිමට අහනව අංගම්පොර කියන්නෙ මොකක්ද කියල
thou shalt not feed trolls![]()
උබ දැකලා තියනව්ද මීට කලින් මම එහෙම වැඩ කරනවා. මම සිරාවටමයි ඇහුවේ.. මම අන්ගම්පොර ගැන වද කලේ නැ බන්.. උබලා කිව්වේ ඒක කරාටි ජූඩො වගේ කියලා. මම හිතුවා ස්පොර්ට් එකක් වෙන්න ඇති කියලා. ඒවා ඉතින් එහෙමනේ කරන්නේ..මටත් පේන්නෙ ඒ වගේ. අංගම්පොර ගැන වාද කල්ල අන්තිමට අහනව අංගම්පොර කියන්නෙ මොකක්ද කියල
thou shalt not feed trolls![]()
හෙළයෙක්;22132329 said:තොපේ තොපේ කියන්න එපා බන් උබගෙත් අත්තම්මල අම්මල ඉන්නව ඔය ගොඩේ.


ඔව් ඇත්ත එහෙමයි කියල මන් ඇත්ත කතා කරන එක නවත්තන්නෙ නෑ. ලෝකෙ කුජීතම ගෑනු ඉන්න රටක් ලංකාව මේක පිළිගනින්.හෙළයෙක්;22132329 said:තොපේ තොපේ කියන්න එපා බන් උබගෙත් අත්තම්මල අම්මල ඉන්නව ඔය ගොඩේ.