හීනෙ මානෙන් පෙලෙන එකෙක් මච්න් ඒකයි ඔය...මැන්ටල් අවුල්...
සරමා ත්‍රෙඩ් එකකට ආවොත් වෙන දෙයක් කතා කරන්න වෙන්නේ නෑ මැක්කාගේ රචනාව වගේ තමා
හීනෙ මානෙන් පෙලෙන එකෙක් මච්න් ඒකයි ඔය...මැන්ටල් අවුල්...
ත්‍රේඩ් එක මාතෘකාවෙන් පිට දැන් යන්නේ. අන්ගම්පොරවත් ලන්කාවේ ගැනුන්ගේ ඇග ගැනවත් නෙමෙයි මේකේ කතා කලේ. මගේ යුසර්නේම් එකසදහන් උන නිසා කතා කරන්නම්. මචන් මල්ලි වයිට්වොකර්. අම්බානකට ශුවර් උබ මට වඩා බාලයි කියලා. මම ඉපදුනේ 1975. උබ නම් 2000 මුල්බාගේ වගේ පේන විදියට. උබ නොදැකපු ලන්කාවක් මම දැක්කා.. 1985 කියන්නේ මට යාන්තම් තෙරෙන වයස. අපි දැක්කා උබලා නොදැකපු සැහෙන දේවල්.. ඒක නිසා සුද්දා කරපු නොකරපු සහා, සින්හල උන් ම්=කාල් මාර්ක්ස් ෆලො කරල කරපු නොකරපු දේවල් දැක්කා. සුද්දා යද්දි ගෙනිච්ච දේට වඩා ඉතුරු කරලාගිය දේවල් වැඩියි.. ඒව බේදාගන්න බැරුව හැන්දේ ගැරුප්පුවේ ඉදන් ඇනකොටා ගත්ත මිනිස්සු සුද්දො නෙමෙයි. ඒක මතක තියාගනින්.. යන්නම් වාලේ දේශමාමක නොවි ඇත්ත ගවේශනය කරපන්, නැතිනම් උබලට හෙටක් නැතිවෙයි. අපිට නම් හෙට හදාගෙන ඉවරයි.. උබේ මතේ උබ තියාගනින් උබේ ලග. එලකිරි මම ආවේ මගේ මතේ කියන්න මිසක් උබේ මතේ තහවුරු කරන්න නෙමෙයි..ඒත් තිත්ත ඇත්ත තමා බං මේ පේන්නෙදැන් හැදෙන බහුතරය ටික ටික මේ වගේ මත පැත්තට තමා ඇදීගෙන යන්නෙ
සුද්දන්ට රටේ බඩු ටික වරායට ගෙන්නගන්න හදපු කෝච්චර පාරවල් ටිකක් ගල් විදපුවයි අල්ලගෙන උන් ලංකාවට මාර සේවයක් කලේ අපරාදෙ පන්නගත්තෙ වගේ අදහස් දරණ පිරිස වැඩිවෙනව
ජනාධිපතිල ගූගල් බෝයිල මේ දෙතුන් දෙනෙක් විතරයි. ඔය වගේ පිරිස වැඩිවෙනව
![]()
ඇයි යකෝ මන් කලින් දාපු ලින්ක් එක දැක්කෙ නද්ද වියට්නාම් කෙල්ලො ගැන. තව ඊශ්‍රායල් චීන රුසියන් ඔක්කොම කෙල්ලො බය නැතුව යුද්ධෙට යනව. ලංකාවෙ ගෑනු කොහෙද බන් යුද්ධයක් තියා ඒ හතර මායිමකට ගියේ. පුළුවන්නම් පෙන්නපන් ලංකාවෙ ගෑනුන්ගෙන් එක දශමෙකවත් දෙයක් යුද්ධෙකදි හම්බවෙලා තියනව කියල සාක්ෂි ඇතුව.






රුසියන් ඔක්කොම කෙල්ලො යුද්දෙට ගියාම ළමයි හදන්නෙ බලාගන්නෙ එහෙම තාත්තල වෙන්න ඇති නේ. කිව්වට තරහා ගන්න එපා.. ඉතාලියේ ඔයිට වඩා කෙරුම්කාරයො හිට්යා.. උන්ගේ ඉතිහාසයට අවුරුදු 3000ක් විතර. මම ජීවිතේට අහලා නැ උන් අවුරුදු 3000ක ඉතිහාසය මාකට් කරනවා. උන් මාකට් කරන්නේ ලැම්බොගිනි.. අපි 2500ක මෙව්වා එක.. උබ මෙතන තව 2500න් එහාටත් යන්නලු.. මොනවා කියන්නද හලො මෙවට.







ලියවිලි වල නන් ඇති ඒ උනාට රජ කෙනෙක් වෙන්න පුළුවන් ක්‍රියාවෙන් විතරයි.ඒ කිව්වේ?
එක්කෝ මහාවංසය 100%ක් නිවැරදි ඓතිහාසික මූලාශ්‍රයක්, එහෙම නැත්නම් වැඩකට නැති බයිලාවක්. තමන් කැමති දේ හරි කියල පිලිගන්නයි අකමැතිදේ වැරදියි කියල බැහැර කරන්නයි බැහැ. මහාවංසය හරි කියල පිලිගන්නව නම් අර සිංහ මිනිස් සංසර්ගය පිලිගන්න වෙනව. එතකොට අයිය නගාගෙ සංසර්ගය පිලිගන්න වෙනව. මොකද කියන්නෙ?
උඹල ගොන් කතා කිව්වට මම කවදාවත් ගොන් කතා කියන්නෙ නෑ. මම මිනිස්සුන්ගෙ බුද්ධියට කතා කරන කෙනෙක්. මම ඕනම දෙයක් කියන්නෙ හොදට බුද්ධියෙන් හිතල. දැන් කියපන් අංගම්පොරවල තියන විශේෂත්වෙ මොකද්ද කියල. අනිත් එක අංගම්පොර කියල හරි එකක් හොයන්න බෑ. කඩුවෙල එකෙක් කියනව උගෙ එකයි හරි කියල. රිටිගල එකෙක් කියනව උගෙ එකයි හරි කියල. තව අර පේරාදෙණියෙ ඉන්න අනෝජ කියන පල් හොරා කියනව ඔය මොකාවත් නෙමේ නියම අංගම් කාරය ඌලු. ඔය ඔක්කොම බොරු.
ado mokakda bn me kathava, danna ekek kiyapallako danaganna
බුදු හාමුදුරුවො එක සූත්‍රයක දේශානා කරනව බ්‍රක්ම ලොව සිට මෙලොවට බැස මෙලොව රස පසට ලොල් වෙලා බ්‍රක්මයො මෙහෙ නැවතුනා කියල සූත්‍රය මතක නෑ හරියටම හෙට කියන්නම්
https://www.dropbox.com/s/0cwqyk0dq...සුත්‍රය) සක්වල විනාශය සහ යථා පරිණාමය.mp3?dl=0බුදු හාමුදුරුවො එක සූත්‍රයක දේශානා කරනව බ්‍රක්ම ලොව සිට මෙලොවට බැස මෙලොව රස පසට ලොල් වෙලා බ්‍රක්මයො මෙහෙ නැවතුනා කියල සූත්‍රය මතක නෑ හරියටම හෙට කියන්නම්
හරියටම හරිහෙළයෙක්;22132158 said:---ලංකාවෙ ගෑනුනම් සුද්ද ලංකාවට ගහනකොට ගෙවල්වල ළමයි හුරතල් කර කර ඉන්න ඇති.--
වෙල්ලස්සෙ කැරැල්ල ඉවර උනාම ගෑනු මිනිස්සු ඉතුරු උනේ තාත්තල අයියල මල්ලිල නැතිව පොඩි උන් එක්ක. අද උන් ඉන්න තැනට එන්න ඒ ගෑනූ මිනිස්සු දුක් වින්ද.ඔහොම සංවිධානය වෙලා දිනපු සටන්වලට හොද උදාහරාණ මෙහෙ තියෙනව ඇතිතරම්.
ලංකාවෙ ඇත්තටම සුද්ද එක්ක සටනක් කරේ නෑ ටිකිරි කුමාරයගෙන් පස්සෙ. හරියට සටනක් උනා නන් සුද්ද පරදිනව ඒ වගේ සටනකට ඔනෙ වළගම්බා දුටුගැමුණු වගේ නායකත්වයක්. කැප්පෙටිපොළ නිළමෙලාට බූටෑවෙ රටේ රාලලාට ඉහළින් තිබිය යුතු නායකත්වයක් තිබ්බෙ නෑ. බැරි වෙලා හරි කැප්පෙටිපොළ නිළමේතුමාට රාජ බලයට අයිතියක් තිබ්බ නන් කතාව මීට වඩා වෙනස් වෙනව. තාම එහෙම දේකට ඉඩ තියෙනව.
අද අංගම්පොර නැතෙතෙ ඒ පරම්පරා පිටින්ම සුද්ද විනාශකරල දාපු නිසා
ඔය කියන ජාතියෙ දැන් සුද්දගෙ තියෙනව වගේ තාක්ශණයක් අපිට තිබ්බෙ නෑ බංඑහෙම තිබ්බ කියන එකම බටහිර චින්තනය පදනම් කරගෙන බිහිවුන අධ්‍යාපනෙන් අපිට හිතවන්න පොලඹවන බොරුවක්. ලංකාවෙ මිනිස්සු කරපු දේවල් තියෙනව. වැව් දාගැබ් විහාර මාලිගා පිලිම. ඒ සේරම ශිල්ප. අතින් පයින් කරපු දේවල්. ඒත් කෝ ඒ එකක්වත් කරන්න භාවිතා කරපු ශාස්ත්‍ර ? බටහිර නම් ගණිතය පදනම් කරගෙන ඉංජිනේරු ශාස්ත්‍රය වගේ ඒව ? ඔය කියන විදිහට විදේශ ආක්‍රමණ තුනක් ඇවිල්ල උන් පුස්කොල පොත් ටික පටවං ගියා ඔක්කොම ඉවරයි ? ඒව ඉගෙන ගත්තු කිසිම කෙනෙක් කටපාඩමින් ඒව පොඩ්ඩක්වත් හොරෙංවත් ආයෙ ලේඛණ ගත කල්ල තිබ්බෙ නෑ ? practical නෑනෙ බං. ඕව බොරු කතා. ඔය කියන ජාතියෙ තාක්ශණයක් අපිට සුද්ද එන්න කලිං තිබ්බෙත් නෑ. විජය එන්න කලිං තිබ්බෙත් නෑ. අපි කරපු නිර්මාණ කලේ සුද්දගෙ ක්‍රමේට නොවන ක්‍රමේට ලබාගත්තු දැනුමකිං. සුද්දගෙ ක්‍රමේ විශ්ලේෂණය. නිර්මාණ කරන්න සුද්දො හදල තියෙන ඉංජිනේරු විද්‍යාව වගේ හැම එකකටම පදනම වෙන්නෙ තර්කාණුකූලව හිතල විශ්ලේෂණය කිරීම. උන් හදන්න කලිං ශක්තිමක් භාවය පැවැත්ම සේරම පුරෝකථනය කරන්නෙ තර්කයෙන් හදාගත්තු ගණිතයෙන්. ලංකාවෙ මිනිස්සු ඒ දේ කලේ එහෙම නෙමේ ආධ්‍යාත්මය දියුණු කිරීමෙන්. භාවනා කරල මනස දියුණු කලෑකි. එහෙම දියුණු කරල දැනුම ලබාගත්තෑකි. එහෙම ලබාගත්ත දැනුමක් තමා අපිට තිබ්බෙ. විදේශ ආක්‍රමණ නිසා වුනේ මිනිස්සුන්ගෙ ආධ්‍යාත්මික දියුණුව පිරිහුන එක. භාවනා කරන්නැතුව බටහිර විද්‍යාව පස්සෙ ගියා. අද සිංහල වෙදමහත්තුරු කේන්දර බලන උදවිය කට්ටඬි මහත්තුරු මේ හැමෝම පරම්පරාවෙන් පැවතගෙන ආපු දැනුම කටපාඩම් කල්ල පාවිච්චි කරනව විතරයි. ඒ කිසිම ක්ශේත්‍රයක අලුත් දැනුමක් නිර්මාණය වෙන්නෑ. ඉංජිනේරු විද්‍යාව දියුණු වෙන්නෙ ඒකට පදනම් වෙන ගණිතය භෞතික රසායන වගේ විද්‍යා දියුණු වුනොත් වගේ අපේ වෙදකම ගුරුකම් දියුණු වෙන්නෙත් ඒ දැනුම නිර්මාණයට පදනම් වුන අධ්‍යාත්මය දියුණු කිරීමෙන් පමණයි. කේන්දර ගුරුකම් මේ සේරම බටහිරයන්ට අනුව යමින් මිථ්‍යාවන් කියල පයිං ගහල දාල අතීතෙ නිර්මාණය කරපු දේවල් දිහා බලාගෙන අහනව කෝ මේව හදන්න අපිට තිබුණු දැනුම කියල.
දැන් උබ මගෙන් ඇමෙරිකන් ඉතිහාසය අහලා ඉවරද?
ඔව ගොඩක් උන් දන්නෙ නැ බන්..ඔව කියුවම සමහරින්ගෙ ඇස් උඩ යනව කලින් අහලවත් නැනෙ..
සරමා ත්‍රෙඩ් එකකට ආවොත් වෙන දෙයක් කතා කරන්න වෙන්නේ නෑ මැක්කාගේ රචනාව වගේ තමා

මුන්ගෙ ඉගෙනීමේ තරම තමා පැහැදිලි වෙන්නෙ.... දැන් උබ මගෙන් ඇමෙරිකන් ඉතිහාසය අහලා ඉවරද?
ලෝක නිරමාණය ගැන තියෙන්නේ අග්ගඥ සූත්‍රයෙ නේද
තියන ටිකහරි අහපන්. ජොක් එකටනෙමෙයි කිව්වේ. මම ස්කූල් අවුට් උනේ 2002දි.. ඇත්තටම ලන්කාවේ ඉතිහාසය ගැන දැනුම නම් අඩුයි.උබනෙ බන් අහන්ඩ කියුවෙ...අනික මහ ඉතිහාසයක් නැනෙ...මොන අහන්ඩද..
උබ කියන දේවල් සෑහෙන්න හරි.. මමත් විශ්වාස කරනව විජයට කලින් මේරටේ මිනිස්සු අද්යාත්මකව දියුනු වෙලා හිටිය.. උන් දාන්‍ය මගින් මනස විවෘත්තකරගත්ත කියල...

ලoකා ඉතිහාසය ඉතා දිගු එකෙක..අපිට අවුරුදු 2000 විතර ලිඛ්ත ඉතිහාසයක් තියෙනව....මම දන්නෙ නැ ලෝකෙ වෙන මොන රටේද එහෙම අවුරුදු 2000 විතර් ලිඛිත ඉතිහාසයක් තියෙන්නෙ කියල..එහෙම බලපුවාම ඉතිහාසායේ අපි දියුනු ජාතියක් අපිට වැරදුනේ කොතනද හැරවුම කොතනද කියලයි හිතන්ඩ ඔනෙ...