2500 ඉතිහාසයක් ද අපිට තියෙන්නෙ

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
the-chinese-cake-1898_1241830.jpg
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තියන ටිකහරි අහපන්. ජොක් එකටනෙමෙයි කිව්වේ. මම ස්කූල් අවුට් උනේ 2002දි.. ඇත්තටම ලන්කාවේ ඉතිහාසය ගැන දැනුම නම් අඩුයි.

    ලoකා ඉතිහාසය ගැන දන්නෙ නැ කියන එක පොශ් වීමක් නෙමේ...ලැජ්ජා වීමට කාරනයක්...උබ සිoහලනෙ....තමන්ගෙ ඉතිහාසය දැන ගන්ඩ ඔනෙ...සුද්දගෙ ඉතිහාසය දන්න එක හොදයි....ඒත් අපේ ඉතිහාසය අපි දැනගෙන ඉදීම ඊට වඩා වැදගත්...බැරිවෙලාවත් සුද්දෙක් ඇහුවොත් දන්නෙ නැ, මම දන්නෙ ඇමරිකා ඉතිහාසය කියුවම, සුද්ද කොහෙන් හිනා වෙයිද???? ලoකා ඉතිහායස කියවන්ඩ පටන් ගනින්...ඉගෙන ගනින්...
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    :yes::yes:ල0කා ඉතිහාසය ඉතා දිගු එකෙක..අපිට අවුරුදු 2000 විතර ලිඛ්ත ඉතිහාසයක් තියෙනව....මම දන්නෙ නැ ලෝකෙ වෙන මොන රටේද එහෙම අවුරුදු 2000 විතර් ලිඛිත ඉතිහාසයක් තියෙන්නෙ කියල..එහෙම බලපුවාම ඉතිහාසායේ අපි දියුනු ජාතියක් අපිට වැරදුනේ කොතනද හැරවුම කොතනද කියලයි හිතන්ඩ ඔනෙ...
    තරහා ගන්න එපා ඉතින් අවුරුදු 2000ට වඩා ඉතිහාසයක් තියන රටවල් ගත්තම ගොඩක් තියනවා. කොටින්ම ස්විට්සර්ලන්තෙත් තියනවා, සැන් මරිනො, චයිනා, ඊජිප්ට්, ඉරාන්, ඉතියොපියා වගේ රටවල ඉතිහාසය අවුරුදු 3000කට වැඩියි.. ස්විට්සර්ලන්ඩ් එහෙන 4000කට කිට්ටුයි.
     
    Last edited:

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ලoකා ඉතිහාසය ගැන දන්නෙ නැ කියන එක පොශ් වීමක් නෙමේ...ලැජ්ජා වීමට කාරනයක්...උබ සිoහලනෙ....තමන්ගෙ ඉතිහාසය දැන ගන්ඩ ඔනෙ...සුද්දගෙ ඉතිහාසය දන්න එක හොදයි....ඒත් අපේ ඉතිහාසය අපි දැනගෙන ඉදීම ඊට වඩා වැදගත්...බැරිවෙලාවත් සුද්දෙක් ඇහුවොත් දන්නෙ නැ, මම දන්නෙ ඇමරිකා ඉතිහාසය කියුවම, සුද්ද කොහෙන් හිනා වෙයිද???? ලoකා ඉතිහායස කියවන්ඩ පටන් ගනින්...ඉගෙන ගනින්...
    ඇත්ත ඇත්ත ඉතින්.. හොදට ඉතිහාසය දන්න එකෙක් ඉන්නව අපේ ඔෆිස් එකේ.. මිනිහගෙන් අහගන්න ඔනා ඔවා. මිනිහට වෙලාවක් තම නැත්තේ, ඔෆිස් එකේ කාර්යසහයක එකෙක්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තරහා ගන්න එපා ඉතින් අවුරුදු 2000ට වඩා ඉතිහාසයක් තියන රටවල් ගත්තම ගොඩක් තියනවා. කොටින්ම ස්විට්සර්ලන්තෙත් තියනවා, සැන් මරිනො, චයිනා, ඊජිප්ට්, ඉරාන්, ඉතියොපියා වගේ රටවල ඉතිහාසය අවුරුදු 300කට වැඩියි.. ස්විට්සර්ලන්ඩ් එහෙන 4000කට කිට්ටුයි.

    ආයෙ කියවපන්කො මම කියුවෙ මොකක්ද කියල...ඉස්සල්ලා කියුවෙ මොකක්ද කියල තේරුම් ගනින්...පස්සෙ කමෙන්ට් කරපන්..:confused::confused:
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ඇත්තටම මට මේ ත්‍රෙඩ් එකෙන් කියන්න ඕනෙ උනේ විජ්ය එන්න කලින් අපිට බය නැතිව අපේ කියන්න පුලුවන් ඉතිහාසයක් තිබ්බ.. අපි මහා වංශයට ලගු වෙන්න එක ඉ ඉතිහාසයටකරන අගෞරවයක් කියල...
    ලගදි මම ලස්සන කතාවක් ඇහුව
    අපි සුද්දගෙ සුවිමින් පූල් ගැන කතාකරනව ඒත් ලෝකෙ මුලින්ම සුවිමිනි පූල් හැදපු ස්විමින් පූල් වල නාපු උදවිය අපි කියල පිලිගන්නෙ නෑ
    මොකද ලංකාවෙ තියෙන්නෙ රජ්ජුරුවො පොකුනෙ දියකෙලිය කියල... හොදම උදාහරනය කුට්ටම් පොකුන... අපිට මතක් වෙන්න පුකුන කිව්වම වතුර පිරිච්ච වලක් දිය කෙලිනව කිව්වම නානව කියන එක
    ඒත් ඒ කාලෙ පොකුන කිව්වෙ ගලෙන් බැදල හදපු ස්විමින් පූල් එකක්.. දිය කෙලේනව කියන්නෙ ඉතිංජල ක්‍රීඩා කරන්ව කියන එකනෙ..
    ඇතතටම උනේ මෙහෙ තිබ්බ තාක්ශනේ සුද්ද අරගෙන ගියා ගිහින් අප්ඩෙට්කරල අපිටම දුන්න උන් හදුන්වාදුන්න වගේ... අපේ උන් පිලිගන්නෙ නෑ ඒකෙ මුල් බීජ අපේ කියල කත් අදින්නෙ සුද්දට..
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ආයෙ කියවපන්කො මම කියුවෙ මොකක්ද කියල...ඉස්සල්ලා කියුවෙ මොකක්ද කියල තේරුම් ගනින්...පස්සෙ කමෙන්ට් කරපන්..:confused::confused:
    ඔව්. ඔව්.. අර මම කිව්ව එවත් ලිකිත ඉතිහාස තමා ඉතින්..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇත්ත ඇත්ත ඉතින්.. හොදට ඉතිහාසය දන්න එකෙක් ඉන්නව අපේ ඔෆිස් එකේ.. මිනිහගෙන් අහගන්න ඔනා ඔවා. මිනිහට වෙලාවක් තම නැත්තේ, ඔෆිස් එකේ කාර්යසහයක එකෙක්.

    කාර්ය සහයක හරි කම්කරු හරි කමක් නැ...දෙන්නම නැතුව උබට රාජකාරිය කරන්ඩ පුලුවන්ද??? හැමෝම වැදගත්නෙ...කාගෙන් හරි කමක් නැ ඉගෙන ගනින්...
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඇත්තටම මට මේ ත්‍රෙඩ් එකෙන් කියන්න ඕනෙ උනේ විජ්ය එන්න කලින් අපිට බය නැතිව අපේ කියන්න පුලුවන් ඉතිහාසයක් තිබ්බ.. අපි මහා වංශයට ලගු වෙන්න එක ඉ ඉතිහාසයටකරන අගෞරවයක් කියල...
    ලගදි මම ලස්සන කතාවක් ඇහුව
    අපි සුද්දගෙ සුවිමින් පූල් ගැන කතාකරනව ඒත් ලෝකෙ මුලින්ම සුවිමිනි පූල් හැදපු ස්විමින් පූල් වල නාපු උදවිය අපි කියල පිලිගන්නෙ නෑ
    මොකද ලංකාවෙ තියෙන්නෙ රජ්ජුරුවො පොකුනෙ දියකෙලිය කියල... හොදම උදාහරනය කුට්ටම් පොකුන... අපිට මතක් වෙන්න පුකුන කිව්වම වතුර පිරිච්ච වලක් දිය කෙලිනව කිව්වම නානව කියන එක
    ඒත් ඒ කාලෙ පොකුන කිව්වෙ ගලෙන් බැදල හදපු ස්විමින් පූල් එකක්.. දිය කෙලේනව කියන්නෙ ඉතිංජල ක්‍රීඩා කරන්ව කියන එකනෙ..
    ඇතතටම උනේ මෙහෙ තිබ්බ තාක්ශනේ සුද්ද අරගෙන ගියා ගිහින් අප්ඩෙට්කරල අපිටම දුන්න උන් හදුන්වාදුන්න වගේ... අපේ උන් පිලිගන්නෙ නෑ ඒකෙ මුල් බීජ අපේ කියල කත් අදින්නෙ සුද්දට..
    දැන් උබ කියන්නේ ලන්කාවෙන් බලන් ගිහින් සුද්දා සුවුමින් පූල් හැදුවා කියලද? ඇත්ත වෙන්නත් ඇති. මගේ ප්‍රස්නේ ඒක නෙමෙයි.. ලන්කාවේ දැන් කො ඒ හදපු ස්විමින් පූල්.. සුද්දා කොපි කරපු ඔරිජිනල් එක කො?
     
    ඇහුවෙ කොහෙන්ද කියල මම දන්නව මමත් ඒක ඒ වලාවෙ අහන් උන්න....කතාව ඇත්ත.....අදටත් වැඩ කරන ලෝකෝ පලමු වතුර මල් හැදුවෙත් අපි.... ගොඩක් අයට අපේ ඉතිහාසය අමතක වෙලා...
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    කාර්ය සහයක හරි කම්කරු හරි කමක් නැ...දෙන්නම නැතුව උබට රාජකාරිය කරන්ඩ පුලුවන්ද??? හැමෝම වැදගත්නෙ...කාගෙන් හරි කමක් නැ ඉගෙන ගනින්...
    නැ ඉතින් මිනිහට වෙලාව තිබ්බට ඉතිහාසේ කියලාදෙන්න මට වෙලාව නැනේ.. ඒකයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් උබ කියන්නේ ලන්කාවෙන් බලන් ගිහින් සුද්දා සුවුමින් පූල් හැදුවා කියලද? ඇත්ත වෙන්නත් ඇති. මගේ ප්‍රස්නේ ඒක නෙමෙයි.. ලන්කාවේ දැන් කො ඒ හදපු ස්විමින් පූල්.. සුද්දා කොපි කරපු ඔරිජිනල් එක කො?

    මොනවද ඔයි කියවන්නෙ...උදා හරනය උගෙ කමෙන්ට් එකේම තියෙන්නෙ ඔල්මාදෙද...
     
    උබට කිරියට වෙලා බයිල ගහන්ඩ නම් වෙලාව තියෙනව නේද....දැන් බලපන්කො පැය කියක්ද අද....බයිල තමා..:lol:
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    දැන් උබ කියන්නේ ලන්කාවෙන් බලන් ගිහින් සුද්දා සුවුමින් පූල් හැදුවා කියලද? ඇත්ත වෙන්නත් ඇති. මගේ ප්‍රස්නේ ඒක නෙමෙයි.. ලන්කාවේ දැන් කො ඒ හදපු ස්විමින් පූල්.. සුද්දා කොපි කරපු ඔරිජිනල් එක කො?

    පලයන් කුට්ටම් අනුරාධපුරයට එහෙ තියනව කුට්ටම් පොකුන කියල එකක් ඒක බලපන් ඒකට වතුර එන හැටි පිට වෙන ඇටි බලපන් අද්යනය කරපන්.. ගලෙන් කැටයම් කරල තියන විදිහ බලපන්
    පලයන් සීගිරියට ජල උද්යානයට පලයන් බලපන් ඒ පොකුනු දිහා බලපන් ඒ වතුර මල් දිහා හිතපන් ඒ කාලෙදි ඒක කොච්චර ලොකු තාක්ශනයක් ද කියල
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මොනවද ඔයි කියවන්නෙ...උදා හරනය උගෙ කමෙන්ට් එකේම තියෙන්නෙ ඔල්මාදෙද...
    මොකක්දෑ ස්විමින්පූල් එක. කොහෙද තියෙන්නේ ඒවා. බලන්න යන්න අහන්නේ..
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0

    උබට කිරියට වෙලා බයිල ගහන්ඩ නම් වෙලාව තියෙනව නේද....දැන් බලපන්කො පැය කියක්ද අද....බයිල තමා..:lol:
    රැට ඔෆිස් වහලනේ.. මේ දැනුත් කමෙන්ට් කරන ගමන් අකවුන්ට්ස් ටිකක් හදනවා.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    පලයන් කුට්ටම් අනුරාධපුරයට එහෙ තියනව කුට්ටම් පොකුන කියල එකක් ඒක බලපන් ඒකට වතුර එන හැටි පිට වෙන ඇටි බලපන් අද්යනය කරපන්.. ගලෙන් කැටයම් කරල තියන විදිහ බලපන්
    පලයන් සීගිරියට ජල උද්යානයට පලයන් බලපන් ඒ පොකුනු දිහා බලපන් ඒ වතුර මල් දිහා හිතපන් ඒ කාලෙදි ඒක කොච්චර ලොකු තාක්ශනයක් ද කියල
    ඒවා දැන් වැඩ කරනවද? සීගිරියේ නම් මම දැකලා නැනේ.. මම අහලා තිබ්බ හැටියට නම් ලොකේ පරනම පූල්ස් තියෙන්නේ පකිස්තානයෙයි ග්‍රීසියෙයි.. ග්‍රිසියේ උන් නම් නැචුරල් ස්ප්‍රින්ග්ස් වලින් ගත්ත වතුර. පකිස්තානේ නම් මොහෙන්ජදාරො ශිශ්ටාචාරේ බාතින් ටබ්ස්..
     
    Last edited:

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113

    ඇහුවෙ කොහෙන්ද කියල මම දන්නව මමත් ඒක ඒ වලාවෙ අහන් උන්න....කතාව ඇත්ත.....අදටත් වැඩ කරන ලෝකෝ පලමු වතුර මල් හැදුවෙත් අපි.... ගොඩක් අයට අපේ ඉතිහාසය අමතක වෙලා...

    ඔන්න ඕක ගොඩක් උන් පිලිගන්නෙ නෑ.. ඒ අපේ ඔලුවලට කවල තියන දේවල් නිසා මට හිතෙන්නෙ පොලොන්නරුවට පලතිසි පුර කියන්නෙ ඇයි, අර කාලා වැව ගාවතියන දැනට පරාක්‍රම බාහු රජතුමාගෙ කියන පිලිමය ඇත්තටම කාගෙද ඒ ගල් තාලාවෙ පුලතිසි කියල කොටල තියෙන්නෙ ඇයි කියල හෙව්වොත් උත්තරක් හම්බ වෙයි ටිකක් හරි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒවා දැන් වැඩ කරනවද? සීගිරියේ නම් මම දැකලා නැනේ..

    රැට ඔෆිස් වහලනේ.. මේ දැනුත් කමෙන්ට් කරන ගමන් අකවුන්ට්ස් ටිකක් හදනවා.

    කියන කතා එක්ක බැලුවම පේනව පේනව..අකවුන්ට්ම හදන මොලේ ....:lol::lol::lol::lol:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    කියන කතා එක්ක බැලුවම පේනව පේනව..අකවුන්ට්ම හදන මොලේ ....:lol::lol::lol::lol:
    මම අහලා තිබ්බ හැටියට නම් ලොකේ පරනම පූල්ස් තියෙන්නේ පකිස්තානයෙයි ග්‍රීසියෙයි.. ග්‍රිසියේ උන් නම් නැචුරල් ස්ප්‍රින්ග්ස් වලින් ගත්ත වතුර. පකිස්තානේ නම් මොහෙන්ජදාරො ශිශ්ටාචාරේ බාතින් ටබ්ස්..

    ඔව් ඉතින් ඔයාට තරම් නම් මට පඩි නැ. ඒත් ඉතින් කාගෙවත් යටතේ නෙමෙයිනේ..
     
    Last edited: