ඒවා දැන් වැඩ කරනවද? සීගිරියේ නම් මම දැකලා නැනේ..
සිගිරියෙ උද්‍යාන කීයක් තියනවද කියල දන්නවද උබ?
අපේ උන් කරන්නෙ සිගිරි ගියා ගල නැග්ග ශෝක් කිව්ව ආව.. නෑ බන් සිගිරිය වටේට තියනව දේවල් හරියට බැලුවොත් දවස් තුනක් හතරකුත් මදිවෙන
ඒවා දැන් වැඩ කරනවද? සීගිරියේ නම් මම දැකලා නැනේ..
කීයක් තියනවද? සීගිරියේ ඉතින් අපි දන්න පූල් එක කන්ඩලම හොටේල් එකේ එක තමා.සිගිරියෙ උද්‍යාන කීයක් තියනවද කියල දන්නවද උබ?
අපේ උන් කරන්නෙ සිගිරි ගියා ගල නැග්ග ශෝක් කිව්ව ආව.. නෑ බන් සිගිරිය වටේට තියනව දේවල් හරියට බැලුවොත් දවස් තුනක් හතරකුත් මදිවෙන
මම අහලා තිබ්බ හැටියට නම් ලොකේ පරනම පූල්ස් තියෙන්නේ පකිස්තානයෙයි ග්‍රීසියෙයි.. ග්රිසියේ උන් නම් නැචුරල් ස්ප්‍රින්ග්ස් වලින් ගත්ත වතුර. පකිස්තානේ නම් මොහෙන්ජදාරො ශිශ්ටාචාරේ බාතින් ටබ්ස්..
මම අහලා තිබ්බ හැටියට නම් ලොකේ පරනම පූල්ස් තියෙන්නේ පකිස්තානයෙයි ග්‍රීසියෙයි.. ග්රිසියේ උන් නම් නැචුරල් ස්ප්‍රින්ග්ස් වලින් ගත්ත වතුර. පකිස්තානේ නම් මොහෙන්ජදාරො ශිශ්ටාචාරේ බාතින් ටබ්ස්..
ඔව් ඉතින් ඔයාට තරම් නම් මට පඩි නැ. ඒත් ඉතින් කාගෙවත් යටතේ නෙමෙයිනේ..



ඒ කොයි කාලෙදමචන්, අර මම කිව්ව ඒවා නම් 3rd Millenium BCEමචන් ලංකාවෙ ලිකිත ඉතිහසය ගැන කියන්වනම් අනුරාද පුර පොලොන්නරුව යුගවල තමා ඔය පොකුනු ඇතිවෙන්නෙ..
නැ.. නැ.. මම මගේ වියාපාරයක් නෙමෙයි කරන්නේ.. මෙරිකාවේ පූල් එකක් මුලින්මහැදුවේ ටෙක්සාස්වල 1907 විතර මතක හැටියට.සාමන්‍යෙක් කිරියෙ ඔයාගෙ පන්නේ ලොකු ටෝක් උන්දල ඔක්කොම තමන්ගෙ වියාපාර කරන අය..ඕව පොදු දේවල්...අපි පිලිගත්ත..
පරනම ඒව එහෙද තියෙන්නෙ මම උන්නෙ ඇමරිකාවෙ කියල....![]()
නැ.. නැ.. මම මගේ වියාපාරයක් නෙමෙයි කරන්නේ.. මෙරිකාවේ පූල් එකක් මුලින්මහැදුවේ ටෙක්සාස්වල 1907 විතර මතක හැටියට.
ඇහුව හින්දා කිව්වේ..
2500 ඉතිහාසයක් ද අපිට... 08-23-2017 12:49 AM අපි මහා පාදඩ ජාතියක්
තව රෙප් කපපන් ඔව් මහ වංශය අපිව පාදඩජාතියක් කරල තියන්ව උබලත් ඒක පිලිගන්නව..
මොකද තිරිසනෙක් එක්ක ලිංගිකව හැසිරිලා උබදින සහෝදරයෙකුට සහ සහෝදරියකට දාව උපදින විජය කියන ස්ත්රීදූශකයගෙන්, හොරාගෙන්, මංකොල්ල කාරයගෙන් පැවත එන පාදඩ ජාතියක් කරල තියන්ව මහාවංශය අපිව
මම නම් රෙප් දුන්නා..හා ඉතින්
රිදෙන මිනිස්සු ඉන්නව...ඔව වැඩිය ගනන් ගන්ඩ හොද නැ....ප්‍රශ්නෙ තියෙන්නෙ උන්ට රිදෙන්නෙ මොකටද කියන එකයි...එතකොට තමා ධර්මපාලතුමාගෙ කතාව මතක් වෙන්නෙ...
ත්‍රේඩ් එක මාතෘකාවෙන් පිට දැන් යන්නේ. අන්ගම්පොරවත් ලන්කාවේ ගැනුන්ගේ ඇග ගැනවත් නෙමෙයි මේකේ කතා කලේ. මගේ යුසර්නේම් එකසදහන් උන නිසා කතා කරන්නම්. මචන් මල්ලි වයිට්වොකර්. අම්බානකට ශුවර් උබ මට වඩා බාලයි කියලා. මම ඉපදුනේ 1975. උබ නම් 2000 මුල්බාගේ වගේ පේන විදියට. උබ නොදැකපු ලන්කාවක් මම දැක්කා.. 1985 කියන්නේ මට යාන්තම් තෙරෙන වයස. අපි දැක්කා උබලා නොදැකපු සැහෙන දේවල්.. ඒක නිසා සුද්දා කරපු නොකරපු සහා, සින්හල උන් ම්=කාල් මාර්ක්ස් ෆලො කරල කරපු නොකරපු දේවල් දැක්කා. සුද්දා යද්දි ගෙනිච්ච දේට වඩා ඉතුරු කරලාගිය දේවල් වැඩියි.. ඒව බේදාගන්න බැරුව හැන්දේ ගැරුප්පුවේ ඉදන් ඇනකොටා ගත්ත මිනිස්සු සුද්දො නෙමෙයි. ඒක මතක තියාගනින්.. යන්නම් වාලේ දේශමාමක නොවි ඇත්ත ගවේශනය කරපන්, නැතිනම් උබලට හෙටක් නැතිවෙයි. අපිට නම් හෙට හදාගෙන ඉවරයි.. උබේ මතේ උබ තියාගනින් උබේ ලග. එලකිරි මම ආවේ මගේ මතේ කියන්න මිසක් උබේ මතේ තහවුරු කරන්න නෙමෙයි..
ඔන්න ඉතිං පටලව ගත්ත... මෙතෙන 2500 එහා ගැන මාර්කට් කිරිල්ලක් නෑනේ.. අපි 2500 වඩා එහා ගිය ඉතිහාසයක් තියන මිනිස්සු ... හරියට හෙව්වොත් අපි ලොකෙ මුලින්ම ශිශ්ඨාචාර ගත වෙච්ච ජාතියක් වෙන්න පුලුවන්... ඒව ගැන හොයන්න ඕනෙ..

ගූගල් බෝයි, උඹ දැකපු ලංකාවට වඩා උඹ නොදැකපු ලංකාවක් තියනවා. උඹගෙ අදහස කියන්න උඹට අයිතියක් තිබ්බට, ඒ අදහස ඇත්ත නෙමෙයි. ඒ උඹට හිතෙන හැටි විතරයි.
උඹ ඔය දියුණුව කියලා කියන්නෙ මොකද්ද කියලා උඹවත් දන්නැතුව ඇති. ඔය ලබන දියුණුවෙ ඇති පලේ මොකද්ද? මිනිස්සුන්ව අබිධ්යාවටම යොමුකරන එකයි සිද්ධවෙන්නෙ. ලංකාව දියුණුවෙන්න ඕනෙ කියලා අදහසක් මිනිස්සුන්ගෙ ඔලුවලට දම්මෙ මේ රටට පිටින් ඇවිත් ආක්‍රමණය කරපු එවුන්. ලංකාව කියන්නෙ බෞද්ධ රටක්. බුද්ධ පූජිත බූමියක්. රටේ හිටිය මිනිස්සුන්ගෙ ලේ, නහර ඇට මස් වලට ඒ බෞද්ධකම ගිලා බැහල තිබ්බෙ. එකයි කොයිවෙලාවකවත් මේරටට අපු එවුන්ට බෞද්ධකම ලංකාවෙන් අයින් කරන්න බැරි උනේ. මේ රටේ හිටපු මිනිස්සු දැනගෙන හිටියා ඔය බෞතිකවලබන දියුණුවෙ වටිනාකම බින්දුවයි කියලා. ලංකාවෙ මිනිස්සු දැනගෙන හිටියා ලෝකෝත්තර දියුණුවෙන් තොර වෙනත් දියුණුවක් වෙන කොහේවත් නැහැ කියලා. ලංකාවෙ මිනිස්සු හතරපෝයට සිල් අරගෙන ධාර්මිකව ජීවත්වෙලා ලෝකෝත්තර දියුණුවක් හොයන්නයි උත්සාහ කලේ. මේකෙ හිටපු මිනිස්සුන්ට අහස්යානාවල යන්න උවමණාවක් තිබුනෙ නැහැ. මේකෙ හිටපු මිනිස්සුන්ට පැයට කිලෝමීටර් දෙතුන්සීයෙ වේගෙන් යන්න ඕන වෙලා තිබුනෙ නැහැ. අඩුමගානෙ මේකෙ හිටපු මිනිස්සු පරිසරයට හානි වෙන විධියට පාරක්වත් කැපුවෙනැහැ. ගංගා ඇලදොල තමයි ප්‍රවාහන මාධ්‍ය විධියට යොදාගත්තෙ. ඒ මිනිස්සු ඒ තරමටම පරිසරයට බැදිලා ජීවත් උනේ. ඒවගේමයි සතා සිව්පාවට දක්වපු ආදරය කරුණාව. කුඹුරුහාන හරකට දරුවෙකුට වගේ සැලකුවෙ. වහු දරුවො කියලා කතාකලේ. “ ඉහල බැද්ද සරුකලා සත්තයි උඹ මට “ මේ තියෙන්නෙ ලන්කාවෙ තිබිච්ච සගීතය. ගොයම් කපන කොට කුඹුරු හානකොට පැල් රකිනකොට අපිට අපේම වෙච්ච සංගීතයක් තිබුණා. ලෝකෙ කොහේවත් නැහැ ඕවා. අපේ රටට සංගීතය ඉංදියාවෙන් ආව කියන්නෙ පට්ටපල් බොරු. ඔය ඊයෙ පෙරේදා ලොම් හලාගත්තු සිංහයො ඉන්දියාවට ගිහින් සංගීතය ඉගෙන ගත්තට එදා අපිට ආවේනික සංගීතයක් තිබුණා.
ලංකාවෙ හොද ශිෂ්ඨාචාරයකුත් තිබුණා. වෙන රටවල වගේ ගංගා නිම්ණ ශිෂ්ඨාචාර නෙමෙයි මෙහෙ තිබ්බෙ. මෙහෙ තිබ්බෙ වැවයි දාගැබයි කියන දියුණු ශිෂ්ඨාචාරයක්. වෙන රටවල මිනිස්සු වතුර හොයාගෙන ගංගාවල් ලගට ගිහින් ගන්ගාවල් අසල පදින්චිඋනේ. නමුත් ලංකාවෙ එහෙම උනේ නැහැ. මිනිස්සු පදිචිවෙලා ඉන්න වතුර අවශ්‍ය තැන්වල වැව්බැදලා වැව හාරන පස්වලින් දාගැබක් හදලා වැවයි දාගැබයි කියන සංකල්පය ලෝකෙට හදුන්වලා දුන්නා. ලෝකෙටම එකයි. ආයෙ කොහේවත් නැහැ ඕවා. වැව් වල බිසෝකොටුව හදන තැන හොයාගත්තෙ කොහොමද කියලා අදටත් සුද්දො හොල්මන්. එදා කපපු ඇලවල් වල ආනතිය හැතප්මකටම අගලයි.
උඹ ඔය මහ ලොකුවට කතා කරන සුද්දොයි පරන්ගියි අනිත් එවුනුයි අවිල්ල ඕවා ඔක්කොම විනාස කරලා දැම්මා. නිකන් ඉන්නවෙලාවට ඔය පරණ සුද්දො ලියපු පොත් කියවලා බලපන්. ගම් පිටින් පරම්පරා පිටින් මරලා ගිනිතියලා දැම්මා උන්. ලංකාවෙ කුල ක්‍රමය තිබ්බ නිසා දැණුම විනාස කරන්ඩ උන්ට හරි ලේසි උණා. එක පරම්පරාවක්ම නැති කරලා දැම්මට පස්සෙ ඒ දැණුම එතනින් ඉවරයි. මොකද පරම්පරාවෙන් පිට ඒ දැණුම දුන්නෙ නැති නිසා. ලංකාවෙ ගල් වඩුවො හොයාගන්න නැත්තෙ ඔයනිසා තමයි. නිකමට අනුරාධපුරේ පොලොන්නරුව පැත්තෙ ගිහින් බලපන්කො ලංකාවෙ තිබ්බ කලුගල් තක්ෂණය. මේ වගේ කතා ගොඩක් කියන්න පුලුවන්. ඒත් උඹලාවගේ ලොන් හැලිච්ච නරින්ට ඕවා කියලා වැඩක් නැහැ උඹලා හිතන් ඉන්නෙ ලැම්බෝගිණි අරව මේවා හරි ලොකුයි කියලා. ද බුදුහාමුදුරුවො ජීවමානව වැඩහිටියානම් උඹට හොදට ඕකෙ වටිණාකම කියලා දෙයි.
දවසක් බුදුහාමුදුරුවො ගංගාවකින් එතෙරට යන්න තොටියා පහුර අරන් එහා ඉව්රෙ ඉදලා එනකන් තවත් ස්වාමීන්වහන්සේලා කීපදෙනෙක් එක්ක මෙහා ඉව්රෙ හිටියලු. ඔහොම ඉන්න අතරෙ එදා හිටපු යෝගිවරුඑතනට ඇවිත් ගිසි ගිසි ගාලා වතුරෙ ඇවිදගෙන ගගෙන් එතෙර වෙනවලු. ඕක දැකපු අර පෘතග්ජන ස්වාමීන් වහන්ශේලා බුදුහාමුදුරුවන්ට කතාකරලා කියනවලු ස්වාමීන්වහන්ස මේක අපිට හරි නින්දාවක් ඔබතුමත් වතුරෙන් ඇවිදගෙන එතෙර වෙන්න කියලා. එතකොට බුදුහාමුදුරුවො ද්ශණාකරනවා “ ඉවසන්න පහුර ලගටම ඇවිත් තියෙන්නෙ” කියලා. ඔහොම තුන්වතාවක් විතර ඔය විදියට බුදුහාමුදුරුවන්ට අර හාමුදුරුවරු කියනවා වතුරෙන් ඇවිදගෙන යන්න කියලා. ඒ හැම වෙලාවකදිම බුදුහාමුදුරුවො අර උත්තරේම දෙනවා. ඔය අතරෙ පහුර එනවා මෙගොඩට. ඉතින් බුදුහාමුදුරුවො තොටියට කතාකරලා අහනවා ගගෙන් එගොඩ වෙන්ඩ කීයක් අය කරනවද කියලා. එතකොට තොටියා කියනවා සිලින් තුනයි (මතක නහැ මොකද්ද මිණුම කියලා.) කියලා. ඊට පස්සෙ බුදුහාමුදුරුවො අර ස්වාමීන් වහන්සේලාට ක්තා කරලා කියනවාලු අර වතුරෙ ඇවිදගෙන ගගෙන් එගොඩවෙන එකේ වටිණාකම සිලින් තුනයි (මිණුම මතක නැහැ)කියලා. මහා ලොකුවට කතාකරන උඹේ ලැම්බෝගිණියට වෙන්නෙත් ඔයටිකම තමයි. සිලින් තුනයි.
Egyptian civilization dates back as far as 3000 BC
Even Rome and Greece predates our history
What we have built is nothing compared to the pyramids and the architectural wonders like the Colosseum
Stop being delusional buddy





රුසියන් කෙල්ලො යුද්ධෙට ගියා තමා. එයාල හැම දේම බැලන්ස් කරගෙන කරපු හින්ද තමා අද රුසියාව මේ තත්වෙට තියෙන්නෙ. ඒත් තාම එකෙක්ට බැරි උනා ලංකාවෙ ගෑනියෙක් කරපු දෙයක් පෙන්නන්න. දැන්වත් තේරුම් ගනින් ලංකාවෙ ගෑනුන්ගෙ හැටි.හෙළයෙක්;22132446 said:රුසියන් ඔක්කොම කෙල්ලො යුද්දෙට ගියාම ළමයි හදන්නෙ බලාගන්නෙ එහෙම තාත්තල වෙන්න ඇති නේ.
මොන ජීවිතද අප්පා මේ.. අඩුම තරමේ ඔය එක එකදේශපාලුවට කඩේ යන ටයිම් එකේ පොතක් පත්තරයක් බලපන්. දේශපාලන කාටුන් නෙමෙයි, පුස්තකාලෙකටගිහින් ලොක ඉතිහාසේ කියොපන්.. ග්‍රීක රොම ඉතිහාස කියොනකොට උබට තෙරෙයි ලන්කාවේ ගොබ්බ රජවරු ගත්තු ආතල්වලට වඩා දෙයක් ලොකේ මිනිස්සු කරලා තියන බව. නයක් අරගෙන හරි කමක් නැ සට්ටැඹිකමක් කරලා හරි ප්ලේන් එකක නැගලා ගිහින් බලහන් ජපානේ රුසියාවේ වගේ අදිරාජ්යන්ගේ කෙරුම්.. මේකේ ලැගගෙන ඉන්න එකාලට ඉතින් ලොකුම ගල සීගිරිය, ලොකුව වැව තිසා වැව.ලoකා ඉතිහාසය ඉතා දිගු එකෙක..අපිට අවුරුදු 2000 විතර ලිඛ්ත ඉතිහාසයක් තියෙනව....මම දන්නෙ නැ ලෝකෙ වෙන මොන රටේද එහෙම අවුරුදු 2000 විතර් ලිඛිත ඉතිහාසයක් තියෙන්නෙ කියල..එහෙම බලපුවාම ඉතිහාසායේ අපි දියුනු ජාතියක් අපිට වැරදුනේ කොතනද හැරවුම කොතනද කියලයි හිතන්ඩ ඔනෙ...