2500 ඉතිහාසයක් ද අපිට තියෙන්නෙ

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,701
    4,579
    113
    කිව්වට තරහා ගන්න එපා.. ඉතාලියේ ඔයිට වඩා කෙරුම්කාරයො හිට්යා.. උන්ගේ ඉතිහාසයට අවුරුදු 3000ක් විතර. මම ජීවිතේට අහලා නැ උන් අවුරුදු 3000ක ඉතිහාසය මාකට් කරනවා. උන් මාකට් කරන්නේ ලැම්බොගිනි.. අපි 2500ක මෙව්වා එක.. උබ මෙතන තව 2500න් එහාටත් යන්නලු.. මොනවා කියන්නද හලො මෙවට.

    True we r hanging on to de so called 2500 yrs of brilliance due to de utter failure of post independence
     

    youtube

    Member
    Feb 22, 2012
    478
    115
    0


    නිකමට මේ අහන්නේ... මරාවේශයෙන් කැගහන්න නම් එපා.. යුටියුබ් එක එහෙමත් වැවයි,දාගැබයි එකේ කොටසක්ද? මට නිකන් හිතෙනවා ඔයා ඔක්කොම කලවම් කරගෙන කියලා. බෞද්ද දර්ශනය කියන්නේ නිකන් ලන්කාව, ලන්කාව කියන්නේ බෞද්ද දර්ශනේ වගේ ලයින් එක අල්ලනවා වගේ මට දැනුනා.. එහෙමද? ලැම්බොගිනිය සිලින් තුනයි වගේ හරි සරලයි නම්.. ලෞකික සම්පත් මෙච්චරම ඩොන්ට් කෙයාර් නම් මොකටද අප්පේ ලන්කාව ට්‍රිලියන ගානට ණය ලොකේට. ලැම්බොගිනිය සිලින් තුනයි නම් සාපේක්ශව වරාය එහෙම පවුන් 100ක් 200කට වඩා වැඩි වෙන එකක් නැ මයෙ හිතේ.. හැබැයි ඔයා ඔක සැහෙන දිගට ටයිප් කරපු කොම්පියුටර් කැල්ල නම් ඔය සිලින් තුනට මට දෙන එකක් නැ. එහෙම දෙනවනම් කියන්න. . මම එන්නම්කො..


    කියලා තියනදේ තෙරුනේ නැහැ වගේ. කෙටියෙන්, මේ හැම දෙයක්ම අපිට WANT උනාට; NEED නැහැ.
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,701
    4,579
    113
    Kunu kadu walata yatawela 200 - 300k yatawela marena warthamanayak athi rataka awrudu 2500 natabun diha balala adambara wiya hakida
     

    miniyamata

    Banned
  • Apr 21, 2015
    78
    22
    8
    කියලා තියනදේ තෙරුනේ නැහැ වගේ. කෙටියෙන්, මේ හැම දෙයක්ම අපිට WANT උනාට; NEED නැහැ.
    ඉතින් ඒ උබට් සාපේක්ශවනේ.. උබට් වොන්ටඩ් දේ අනිකට නීඩඩ් වෙන්න පුලුවන්. උබට නීඩඩ් දේ අනිකට වොන්ටඩ් වෙන්නත් පුලුවන්. සේවා හා යැපුම් ආර්තික වලදි, උබට වොන්ටඩ් දේ අනිකට අන්වොන්ටඩ් වෙන්නත් උබට නීඩඩ් දේ අනිකට ඩොන්ට් කෙයාර් වෙන්නත් පුලුවන්. උබට ලැබොගිනියක් ගන්න බැරි නිසා උබ කියනවා ඔක සිලින් තුනයි මට ඔක එපා මම ඔකෙන් කෙරෙන දේම මම සිලිමට ටොයොටා කොරොල්ලා එකෙන් කරනවා මට සිලින් දෙකක් ලාබයි කියලා. ඒත් ප්‍රෙස්ටීජ් ලයිෆ්ස්ටයිල් එකක් තියන අෆොඩ් කරන්න පුලුවන් එකා ලැම්බො ගන්නවා. ඒක උබට නවත්තන්න බැනේ.. උබ උබට සාපේක්ශවයි ලොකේ දකින්නේ.. අනේ මන්දා ඉතින්.. ඔයිට වඩා පලල්ව හිතහන්..
     
    Jun 3, 2017
    12
    0
    0
    Kunu kadu walata yatawela 200 - 300k yatawela marena warthamanayak athi rataka awrudu 2500 natabun diha balala adambara wiya hakida
    සාපේක්ශයි මචන් ජිවත් වෙන පුද්ගලයො අනුව. උබ හිතපන්කො අද ඉතියොපියාවේ තත්වෙයි උන්ගේ ඉතිහාසයි ගත්තම සවයිවල් වෙන්න උන් මොන කට්ටක් කැවද කියලා. ලන්කාවේ ගහකොල වැවෙන වැස්ස වැටෙන රටක් වෙලා, අද ලන්කාවේ තත්වේ බලහන්. මේ රටේ උන් වස කම්මැලියො වෙලා තියෙන්නේ මේ රටේ දේශගුනය අන්තිම සවුත්තුයි. සැප වැඩියි.. ම්නහන්සි වෙන්න ඔනා නැ, කැලෙකට පැන්න ගෙඩියක් අරන් කැව සතෙක් එලාගත්තා කැවා.. ලොකේ අනිත් ශිශ්ටාචාර බිහිඋන රටවල් එහෙම නැ. දුශ්කරයි.. සීතකාලේ වැඩියි.. ඉතින් මිනිස්සු මේවට සොලුයුශන් හෙව්වා. දැනුම ලැබුනා. ලන්කාවේ උන් කනවා, බොනවා රෙනවා හිගනවා..
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,701
    4,579
    113
    සිංහල වෙදකම අදටත් තියන්ව මචන් හබැයි පාරම්පරිකව ආයුර්වේදයයි සිංහල වෙදකමයි පටලව ගන්න එපා.. අංගම්පොර කියන සටන් ශිල්ප ක්‍රමය ගැනත් පොඩ්ඩක් හොයල බලපන්...
    බුදුහාමුදුරු වන්ට අනූව මේ ලෝකෙම පටන් ගන්නෙ පිටසක්වලින් බන් ඒක වෙනමම කතාවක්..
    උබට තව දෙයක් මම කියන්නම් පොඩ්ඩක් ඒකත් හොයල බලපන්... දුරේක්ශය හොයාගත්තෙ කොයිකාලෙද? ඒත කොට ලංකාවෙ නවග්‍රහ පූජා පටන් ගත්තෙ කොයි කාලෙද කියල හොයල බලපන්.. ඒතකොට උබටම ප්‍රශනයක් එයි දුරේක්ශයක්වත් හොයාගත්තෙ නැති කාලෙක අපේ මිනිස්සු ග්‍රහලෝක නවයක් ගැන කතාකරන්නෙ කොහොමද? ඒ තාක්ශනය මොකක්ද කියල..

    oya 9 graha pujawe Rahu hitiyda?
    Uba podak oyala hoyalabapan Mayan n African tribes galaxy gana kochara accurate predictions Kerala thiyenawada kiyala .. Cuba Goya kotu weak inna simawen eliyata baehela balapan
     

    youtube

    Member
    Feb 22, 2012
    478
    115
    0
    ඉතින් ඒ උබට් සාපේක්ශවනේ.. උබට් වොන්ටඩ් දේ අනිකට නීඩඩ් වෙන්න පුලුවන්. උබට නීඩඩ් දේ අනිකට වොන්ටඩ් වෙන්නත් පුලුවන්. සේවා හා යැපුම් ආර්තික වලදි, උබට වොන්ටඩ් දේ අනිකට අන්වොන්ටඩ් වෙන්නත් උබට නීඩඩ් දේ අනිකට ඩොන්ට් කෙයාර් වෙන්නත් පුලුවන්. උබට ලැබොගිනියක් ගන්න බැරි නිසා උබ කියනවා ඔක සිලින් තුනයි මට ඔක එපා මම ඔකෙන් කෙරෙන දේම මම සිලිමට ටොයොටා කොරොල්ලා එකෙන් කරනවා මට සිලින් දෙකක් ලාබයි කියලා. ඒත් ප්‍රෙස්ටීජ් ලයිෆ්ස්ටයිල් එකක් තියන අෆොඩ් කරන්න පුලුවන් එකා ලැම්බො ගන්නවා. ඒක උබට නවත්තන්න බැනේ.. උබ උබට සාපේක්ශවයි ලොකේ දකින්නේ.. අනේ මන්දා ඉතින්.. ඔයිට වඩා පලල්ව හිතහන්..

    මූලික වශයෙන් පොදුවෙ මේ සක්වල උපදින මිනිස්සුන්ට ජීවත්වෙන්න Need වෙන්නෙ කාරණා තුනයි
    1. නොතෙමී ඉන්න හිසට සෙවනක්
    2. ආහාර සපයාගැනීමේ මාර්ගයක් සහ
    3. කල්‍යාන මිත්‍ර ආශ්‍රය
    ඔය තුන්වෙනි කාරණාව නොලැබෙනෙතාක් කල් මිනිස්සු අභිධ්‍යාවට යොමුවෙලා දකින දකින ඕනම දෙයක් Want කරගන්නවා. තේරුණාද මන්දා…
     

    miniyamata

    Banned
  • Apr 21, 2015
    78
    22
    8
    මූලික වශයෙන් පොදුවෙ මේ සක්වල උපදින මිනිස්සුන්ට ජීවත්වෙන්න Need වෙන්නෙ කාරණා තුනයි
    1. නොතෙමී ඉන්න හිසට සෙවනක්
    2. ආහාර සපයාගැනීමේ මාර්ගයක් සහ
    3. කල්‍යාන මිත්‍ර ආශ්‍රය
    ඔය තුන්වෙනි කාරණාව නොලැබෙනෙතාක් කල් මිනිස්සු අභිධ්‍යාවට යොමුවෙලා දකින දකින ඕනම දෙයක් Want කරගන්නවා. තේරුණාද මන්දා…
    ඒ කියන්නේ කල්යාන මිත්‍රයො ඉන්න උන්ට වොන්ටඩ් නැ.. උන්ට කිසි දෙයක් ඔනා නැ හොද යාලුවො ඉන්නවනම්.. හොදා. හොදා.. හරි අමුතු ඩයල් අප්පා මේකේ ඉන්නේ..
     

    jcj

    Active member
  • Jul 27, 2012
    455
    180
    43
    හෑමදාම ව0ශෙ කබල් ගගා ඉන්දල හරියන්නෙ නෑහ බ0
     

    youtube

    Member
    Feb 22, 2012
    478
    115
    0
    ඒ කියන්නේ කල්යාන මිත්‍රයො ඉන්න උන්ට වොන්ටඩ් නැ.. උන්ට කිසි දෙයක් ඔනා නැ හොද යාලුවො ඉන්නවනම්.. හොදා. හොදා.. හරි අමුතු ඩයල් අප්පා මේකේ ඉන්නේ..


    මේවා තේරුම් ගන්ඩ උඹගෙ කෙස් පැහිලා මදි බන්. බොරුවට මේ නූල කන්නෙ නැතුව වෙන අතක් බලා ගනින්.
     

    miniyamata

    Banned
  • Apr 21, 2015
    78
    22
    8
    මේවා තේරුම් ගන්ඩ උඹගෙ කෙස් පැහිලා මදි බන්. බොරුවට මේ නූල කන්නෙ නැතුව වෙන අතක් බලා ගනින්.
    හෙන හැල්ලක් ලියලා වැඩක් උන් නැති උනාම මාව එලවන්න හදනවා.. උබෙන් අහලනේ මම ත්‍රේඩ් බලන්න ඔනා. :lol::lol::lol:
     
    • Like
    Reactions: Dharatha

    matheesh-bandara

    Well-known member
  • Oct 26, 2015
    869
    193
    63
    බුදු හාමුදුරුවො එක සූත්‍රයක දේශානා කරනව බ්‍රක්ම ලොව සිට මෙලොවට බැස මෙලොව රස පසට ලොල් වෙලා බ්‍රක්මයො මෙහෙ නැවතුනා කියල සූත්‍රය මතක නෑ හරියටම හෙට කියන්නම්

    :eek: ado puluwannam dapan ithuru kathavath
     

    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,070
    1,390
    113
    Sri Lanka
    සාමාන්ය මිනිහා ජිවත් වෙච්ච ක්‍රමේ සලකන්නේ නැතුව, ලොකු දාගැබ්වත්, වැව්වත් සීගිරි මාලිගාවත් අදාල නැ. ග්‍රීසිය, රොමය බිල්ඩින් විතරක් නෙමෙයි. එතන තිබ්බා ශිශ්ටාචාරයක්. රාමුවෙන් පිට පැනලා, නැ මේක දෙයියන්ගේ ලබ්බක් නෙමෙයි පෘතුවිය ගොලාකාරයි කියන්න හයිය තිබ්බ පොරවල් හිටියා. ලන්කාවේ ඔක කිව්වා නම් බෙල්ල එක්කො උලක නැත්තම් ගස් බෙනයක. අද සුදු වැන් සන්ස්කෘතිය අරවා මෙව කියලා අලුත් දේවල් නෙමෙයි.. අද සුදු වැන්, එදා සුදු අස්සයෙක් වෙන්න ඇති. රජා කිව්වා ඉස්සුවා මැරුවා.. ආයේ එපා කියන්නද? සිගිරියේ අප්සරාවො ගැන කතා කරනවා. සිගිරිය කියන්නේ මොකක්ද? පූජනීය තැනක්ද? සාමාන්ය මිනිස්සු ගොබ්බයො කරලා රජෙක් ආතල් ගත්තු බඩු පොට් එකක්. ඔයිට වඩා වහල්ලු ටිකක් සෙට් කරගෙන ඊජිප්තුවෙන් උන් පිරමීඩ ගැහුවා. අදත් පැය 8 වැඩ මුරය අයින්කරල බැහැපියව් තුන්වේල කන්න දෙන්නම් හදපියව් වැව් නැත්තම් උල තියනවා කිව්වොත්, හෙට වෙද්දි එකෙක් වර්ජනය කරයිද? කෙක් එපා කියයිද? රජාට එරෙහි වෙයිද? ඇට දෙක තමා. ඔන්න ඔහොමයි ලන්කාව්වෙරි අතීතය. අත ඔෆිස් එකට වෙලා බුදියන උන් කතා කරනව 2500ක ඉතිහාසය. තෙරෙන්න ඉතින් රජෙක්ම එන්න ඔනා..

    Pattama talk eka machan. Supirima kathawa. And spoorna aththa
     

    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    සාමාන්ය මිනිහා ජිවත් වෙච්ච ක්‍රමේ සලකන්නේ නැතුව, ලොකු දාගැබ්වත්, වැව්වත් සීගිරි මාලිගාවත් අදාල නැ. ග්‍රීසිය, රොමය බිල්ඩින් විතරක් නෙමෙයි. එතන තිබ්බා ශිශ්ටාචාරයක්. රාමුවෙන් පිට පැනලා, නැ මේක දෙයියන්ගේ ලබ්බක් නෙමෙයි පෘතුවිය ගොලාකාරයි කියන්න හයිය තිබ්බ පොරවල් හිටියා. ලන්කාවේ ඔක කිව්වා නම් බෙල්ල එක්කො උලක නැත්තම් ගස් බෙනයක. අද සුදු වැන් සන්ස්කෘතිය අරවා මෙව කියලා අලුත් දේවල් නෙමෙයි.. අද සුදු වැන්, එදා සුදු අස්සයෙක් වෙන්න ඇති. රජා කිව්වා ඉස්සුවා මැරුවා.. ආයේ එපා කියන්නද? සිගිරියේ අප්සරාවො ගැන කතා කරනවා. සිගිරිය කියන්නේ මොකක්ද? පූජනීය තැනක්ද? සාමාන්ය මිනිස්සු ගොබ්බයො කරලා රජෙක් ආතල් ගත්තු බඩු පොට් එකක්. ඔයිට වඩා වහල්ලු ටිකක් සෙට් කරගෙන ඊජිප්තුවෙන් උන් පිරමීඩ ගැහුවා. අදත් පැය 8 වැඩ මුරය අයින්කරල බැහැපියව් තුන්වේල කන්න දෙන්නම් හදපියව් වැව් නැත්තම් උල තියනවා කිව්වොත්, හෙට වෙද්දි එකෙක් වර්ජනය කරයිද? කෙක් එපා කියයිද? රජාට එරෙහි වෙයිද? ඇට දෙක තමා. ඔන්න ඔහොමයි ලන්කාව්වෙරි අතීතය. අත ඔෆිස් එකට වෙලා බුදියන උන් කතා කරනව 2500ක ඉතිහාසය. තෙරෙන්න ඉතින් රජෙක්ම එන්න ඔනා..
    උඹ වගෙම අදහසක් මන් දුන්නා ශ්‍රෙෂ්ඨ පුද්ගලයො ගැන මෙ ලොකෙ. තාම කුණුහරපෙන් රෙප් කපනවා කියහන්කො
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,144
    9,472
    113
    මිනිස්සු කරන්න ඔනා තෙරුමක් තියන දේවල් මචන්.. මිනිස්සු ගොල්ෆ් ගහන්නේ ලෙශර් ටයිම් එකට. උබ දැකලා තියනවද ලන්කාවේ මාස්පඩිකාරයෙක් ගොල්ෆ් මෙම්බර්ශිප් එකක් අරන් ගොල්ෆ් ගහනවා. මාසෙට සික්ස් ෆිගර් හම්බවෙන එකාට වෙන වැඩක් නැ. ඌලෙශර් ටයිම් එකේ ගොල්ෆ් ගහනවා. ඇමෙරිකන්කාරයා හදට ගියේ, ඌට වෙන වැඩක් නැති නිසා එක්ස්ප්ලොර් කරන්න හිතුනා ලොකෙන් පිට. එහෙම නැතුව දාහකුත් එකක් ප්‍රශ්න තියෙද්දි මිනිස්සු එදාවේල ගැන ශුවර් නැතුව ඉන්නකොට උතුරු කොරියාව වගේ වැඩ කරල හරියන්නේ නැ බන්. දැන් උබ හිතන හැටියට ලන්කාවේ ප්‍රයොරිටිම වැඩේ 2500කට එහා හොයන එකද? නැත්තම් 2016 බජට් එක මැනේජ් කරලා ගොඩ යන එකද?

    සහතික ඇත්ත, :yes::yes:
     

    sudu4u

    Active member
  • Aug 11, 2006
    378
    46
    28
    ලoකා ඉතිහාසය ගැන දන්නෙ නැ කියන එක පොශ් වීමක් නෙමේ...ලැජ්ජා වීමට කාරනයක්...උබ සිoහලනෙ....තමන්ගෙ ඉතිහාසය දැන ගන්ඩ ඔනෙ...සුද්දගෙ ඉතිහාසය දන්න එක හොදයි....ඒත් අපේ ඉතිහාසය අපි දැනගෙන ඉදීම ඊට වඩා වැදගත්...බැරිවෙලාවත් සුද්දෙක් ඇහුවොත් දන්නෙ නැ, මම දන්නෙ ඇමරිකා ඉතිහාසය කියුවම, සුද්ද කොහෙන් හිනා වෙයිද???? ලoකා ඉතිහායස කියවන්ඩ පටන් ගනින්...ඉගෙන ගනින්...
    උබ හරි මචං.
    මෙක තමා ඇත්ත. මං මේ වගේ වුනට කියන්නේ ජාතියේ වැරදිමට උපන් බත් කන හරක් කියල.
    මේ හරක් හිතන්නේ සිංහල බෑ කියන එක, ලංකාවේ ඉතිහාසය , සමාජය,පුජා විදි, චාරිත්‍ර මේවා දන්නෑ කියන එක හරි පොෂ් කියලා.
    මුන්ට මුල්ලේරියාව කියපුවාහම පිස්සන් කොටුව මතක්වෙන්නේ,කඩුගන්නාව කියපුවහම ගල විද්ද එකයි ඩෝසන් කුළුනයි මතක්වෙන්නේ. ගන්නෝරුව කියපුවහම කෘෂිකර්ම මධ්‍යස්ථානය මතක්වෙන්නේ.
    මුන් දන්නැ සුද්දා,ලංදේසියා,පරංගියා අන්ත පරාජයට පත්වෙච්ච තැන් ඔවා. අඩුම උන්ගේ පරාජය කියන්න වත් එකෙක් නැති වෙන්න ගෙම දුන්න තැන් කියලා ඔවා.
    එක අතකට මුන්ට බැනලත් වැඩක් නෑ, එවට වැරදි වුනගේ අම්මලා තාත්තලා.
    තමන්ගේ අම්මලා තාත්තලාගේන් බාගෙට ඉගෙන ගත්ත, සීයලා ආච්චිලාගේ දැනුම පිළිකෙවි කරලා සුදෝ හදපු විෂය නිර්දේශයේ උන්ගේ ඉතිහාසය ඉගෙනගෙන අපේ දේ පහත් කරපු පරමි පරාවකට පස්සේ,උන්ගේ ළමයි ගෙන් ඔයිට වැඩිය දෙයක් අපි බලාපොරොත්තු වෙන එකත් වැරදි.

    එත් ඔය අතර ඉන්න එකෙක් දෙන්නෙක්ට හරි දැන ගන්න අපි දන්න දැනුම බෙදමු. එක පිනක්. මුන්ට කවදා හරි වෙනරටක එකේ ඉස්සරහා ඔළුව උස්සන් කියන්න දෙයක් තියෙයි එතකොට.
     

    326

    Active member
  • Aug 12, 2017
    247
    126
    43
    To Google_Boy

    මැදින් පැන්නට සමාවෙන්න,

    සුද්දා ලංකාවෙන් යනකොට ලංකාව ආසියාවේ ජපානෙට පසුව ලොකුම ආර්ථිකය

    කොහෙන් ද මෙහෙම බොරු හොයා ගත්තේ?
    සුද්ද ලංකාවෙන් යනකොට, ලංකාවේ තිබුණු සුද්දෝ පරිපාලනය කරපු ව්‍යාපාර වල වටිනාකම නිසා අපේ රුපියල සැහෙන ඉහලින් තිබුන වෙන්න පුළුවන්, නමුත් ලංකාවේ හිටපු සාමාන්‍ය ජනතාවට තමන්ගේ එදිනෙදා අවශ්‍යතා වලට අමතරව අතිරික්ත ධනයක් තිබුනා කියලා නම් හිතන්න හරිම අමාරුයි.
    1948 දීත් ඉන්දියාවේ සමස්ත ආර්ථිකය අපිට වඩා ගොඩක් ලොකු වෙන්න ඕන.
    සුද්ද යනකොට ලංකාවේ ජනගහනය මිලියන 10ක් වෙන්න ඇති වැඩිම වුනොතින්, මිලියන 10කින් කොහොමද ආසියාවේ දෙවැනි ලොකුම ආර්ථිකය හැදෙන්නේ.
    ඒක පුද්ගල ආදායම වගේ සංඛ්‍යාත්මක අගයකින් නම් අපි උඩින් හිටිය වෙන්න පුළුවන්, නමුත් මේ සංඛ්‍යා පරිස්සමින් පාවිචිචි කරන්න ඕන.


    Google Boy,
    ඔබගේ "දියුණුව", මොකක්ද කියල මට උපකල්පනය කරන්න විතරයි පුළුවන්.
    මට හිතෙන්නේ, ඔබ හිතන් ඉන්නේ, දියුණුව කියන්නේ, අත්‍යාවශ්‍ය නොවන දේ පරිභෝජන හැකියාව වැඩි වීම.

    පරිභෝජනය වැඩි කරගන්න නම්, අත්‍යාවශ්‍ය දේවල් වලට අමතරව අතිරික්ත නිෂ්පාදන කරන්න ඕන.
    එහෙම අතිරික්ත නිෂ්පාදන කරන්න පුළුවන් උන පලියටත් බෑ, ඒවා විකුණලා වෙන මොනවා හරි ලේසියෙන් අරගන්න පුළුවන් වෙන්න ඕන. ඉතින් මේ සාධක ගොඩක්ම රඳා පවතින්නේ රටක භූගෝලීය පිහිටීම මත.

    හොදම උදාහරණ පහුගිය ලෝක බලවතුන් දෙගොල්ල, එංගලන්තය සහ ඇමරිකාව.
    ඔවුන්ගේ කාලයේ කාර්මික, කෘෂි නිෂ්පාදන රට තුල සිට රටෙන් එලියට ගෙන ඒමට ඔවුනට රට තුලට විහිදෙන ගංගා පද්ධතියක් මුහුදට සම්බන්ධ වෙන විදියට තිබෙනවා.
    ඊට අමතරව, සෞම්‍ය / ශීත දේශගුණ තිබෙන ප්‍රදේශ වල හැදෙන ධාන්‍ය ගත්තොත් වසරේ කලකදී පමණක් අස්වැන්න ලැබුනට, අස්වැන්න ප්‍රමාන්ත්වකව වැඩි.
    ඒ සමගම එංගලන්තයේ ඇති වුන වසංගත තත්වයක් නිසා ඔවුන්ගේ ජනගහනය හරි අඩකින් පමණ අඩු වෙලා, ඔවුන්ගේ ශක්තිමත්, ධනවත් පිරිස පමණක් ඉතිරි වෙන විදියේ ස්වභාවික පෙරන සිද්ධියක් ඇති වුනා.
    ඉතින් ඔවුන්ට අතිරික්ත නිෂ්පාදන ලෙහෙසියෙන් එලියට ගෙනියන්න පුළුවන් වුණා.

    රුසියාව ඔච්චර ලොකු වෙලත් ඇයි අච්චර පොඩි එන්ගලන්තේ තරම් "දියුණු" වෙන්න බැරි වුනේ? ඔවුන්ගේ භූගෝලීය පිහිටීම.
    රුසියාවේ සාරවත් ප්‍රදේශ තිබුනත් ඔවුනට ප්‍රවාහන දුෂ්කරතා තිබෙනවා, රට තුලත්, රටෙන් එළියටත්.
    ඔවුන්ට තිබන වරායවල් අයිස් වෙනවා අවුරුද්දෙන් මාස නාමයක්.
    ඊට පල්ලෙහින් ඉන්න ප්‍රංශය අදටත් දුවන්නේ ඔවුන්ගේ කෘෂි නිෂ්පාදන වලින්, ප්‍රංශේට කෙලින්ම මුහුදට ඔවුන්ගේ නැව් දියත් කරන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතිව.
    නමුත් මේ රටේ මිනිසුන්ට කවදාවත් අතිරික්ත නිෂ්පාදන කරලා ඒවගෙන් ලැබෙන ධනයෙන් අත්‍යවශ්‍ය නොවන දේවල් පරිභෝජනය කිරීමේ හැකියාව අඩුයි.
    අද අපේ රටේ ඇපල් ෆෝන්ස් පාවිච්චි කරන්න දුක් විදින්නේ, ඒ අපිට කරන්න බැරි දේවල්, කරගන්න විදින දුකක්.
    අපේ රටේ ඉතිහාසය අපේ රටේ භූගෝලීය පිහිටීමට සාපේක්ෂව බලන්න ඕන, ඉතිහාසය පමණක් නෙමේ අනාගතයත් තීරණය වෙන්නේත් අපේ පිහිටීම උඩ.

    අපි ඉන්දු නිම්න ශිෂ්ඨාචාරයට පහලින් ඉන්නේ, ඔවුන්ගේ ශිෂ්ඨාචාරයේ අංග කලින් කලට ලංකාවට ආවා කියල හිතුවකි, ඒ අතරම ලංකාවේ යම් යම් දේවල් එකතු කරන්න ඇති, හදන්න ඇති, හදා ගන්න බැරි වෙන්නත් ඇති.
    ඉන්දියාවෙන් සියල්ලම ආව නම් අපිත් ඉන්දියාවේ කුල ක්‍රමය ඒ විදියටම අනුගමනය කරන්න ඕන.
    එක එහෙම නෑ අපේ රටේ, අපේ සමාජයේ කුල ක්‍රමය අදට තිබෙන්නේත් රාජ්‍යත්වය තහවුරු කරගැනීමේ ක්‍රමවේදයක, අවශේෂ විදියට.
    ඉන්දියාවේ කුල ක්‍රමේ සෑහෙන වෙනස්, කුලෙන් කුලේට වෙනස් කතන්දරයක් තිබෙනවා ඔවුන්ගේ ආරම්භය ගැන, ඔවුනට අනන්‍ය දෙවියෙක්, ගහක්, සතෙක්, වගේ කතන්දර ගොඩක් තිබෙනවා. අපිට එහෙම නැහැ, ඉතින් අපේ රටේ මිනිස්සු සියල්ලෝම ඉන්දියාවෙන් ගොඩ බැහැපු අය නම් කොහෙත්ම වෙන්න බැහැ.

    අපේ රටේ මිනිස්සු මොනවද කලේ?
    අපේ රටේ තමයි දැනට වාර්තා වෙන විදියට දියුණු ක්‍රමවේදයක් පාවිච්චි කරලා වානේ හැදුවේ, අපේ රටේ බලන්ගොඩ පමණක් නෙමේ දකුණු ඉන්දියාවේත් කරලා තිබනවා. නමුත් "දැනට" අපේ ක්‍රමය සැහෙන සාක්ෂි සමග ඔප්පු කරලා තිබෙනවා.
    හොයල බලන්න, Dr Gillian Juleff, Exeter University ලියපු පත්‍රිකා තිබෙනවා.
    සුද්දෙක් කිව්වේ නැත්තන් ගණන් ගන්නෙම නෑනේ.
    අපේ රටේ තමයි දැනට වාර්තා වෙන විදියට වයලීනයට සමාන යමක් ඉසේල්ලම හැදුවේ, රාවණාහත්ත, මේකත් ඉන්දියාවේ අදත් ජනප්‍රියයි.
    සමහර විට මේක ඉන්දියාවේ හැදුව වෙන්නත් පුළුවන්, නමුත් අපේ කස්ටියත් ඕක ගහල තියෙනවා.
    මේකට සාධක හොයාගෙන තිබනවා මට දැන් හොයාගන්න බෑ මුලාශ්‍රය, නෙදර්ලන්ත කාරයෙක් ලියපු පර්යේෂණ කෘතියක් තිබුන, හම්බුනෝත් දමන්නම්.
    හැබැයි ඒ කාලෙත් මීට වඩා සුපිරි බඩු වෙන කොහේ කොහේ හරි තිබුන වෙන්නත් පුළුවන්.

    ඇයි අපේ රටේ මිනිස්සු මේවා හැදුවේ, වෙන මොකක්වත් නිසා නෙමේ අපේ මිනිස්සුන්ට වෙලාව තිබුන එදත් අදත් මේවා කරන්න.
    නමුත් මහාපරිමාණ වශයෙන් කරලා සංස්කෘතිය අපනයන කරන්න තරම් ලොකු ජනගහනයක් අපිට හිටියේ නෑ, අදත් නැහැ, හෙටත් නැහැ.

    Google Boy, ඔබ අකමැති වෙන්න පුළුවන් මෙහෙම රටක ජීවත් වෙන්න, නමුත් මේ රටේ මිනිස්සුන්ගේ ඉරණම තීරණය වෙලා තියෙන්නේ අපේ පිහිටීම, අපේ මානව සම්පතේ ස්වභාවය අනුව.

    මේක තේරුම් අරගෙන හරියට රටේ මින්ස්සු හැමෝම ගැලපෙන දෙයක් කරොත්, සන්තොසෙන් ජිවත් වෙන්න නම් බැරි නැහැ.
    හැබැයි සන්තෝස වෙන්න ඇපල් ෆෝන්ස් ඕන කියල හිතනවා නම් හරි අමාරුයි මෙහෙම රටක ජිවත් වෙන්න.

    මේක ලිව්වේ, ඒවා ගැන ආඩම්බර වෙන්නවත්, ආඩම්බර නොවෙන්නවත් නෙමේ, නමුත් අපේ රටේ මිනිස්සු මෙලෝ වැඩක් කරේ නෑ කියල හිතාගෙන ඉන්න එක එච්චර හොද දෙයක් නෙමෙයි.

    ඉතිහාසය, වියුක්තව විශ්ලේෂණය කරද්දී පරිස්සම් වෙන්න ඕන.
    අපේ රටේ පමණක් නෙමේ ලෝකේ පුරා හැම තැනකම හැදුනු සමාජක්‍රම අන්ත අසාධාරණයි, අදත් අසාධාරණයි, හෙටත් එහෙම වෙයි.
    භූගෝල පිහිටීම, දේශගුණය, මානව වර්ධනය, සමාජ ආකල්ප, වගේ දේවල් සමග සංයුක්තව හෙමිට හිතල බලන්න, අපේ රටේ මිනිස්සු මොකුත් කළෙම නැද්ද කියල.
    තම වර්ගයා ඔච්චර පිළිකුල් කරන්න එපා, මොකද කොච්චර පිළිකුල් කරත් ඔබ වෙන වර්ගෙක කෙනෙක් වෙන්නෙ නෑ, අපරාදේ අසන්තොසෙන් ජිවත් වෙයි.

    අද ඇයි අපේ රටේ මොකුත් හදන්නේ නැත්තේ, කිසිම වටිනාකමක් නැත්තේ, මොකුත් කරන්නේ නැත්තේ, කියන එක වෙනම මාතෘකාවක්.
     

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    machanla une mekane ..
    Uthuru Indiyawena awa set ekea dakunu indiyawen awith padinchi wela hitapu set eka marala bale gatta

    meke indala thiyenne tamil aya..
     

    ghilahiru

    Active member
  • Apr 5, 2016
    203
    53
    28
    On the way
    අපේ රටේ ඉතිහාසය අවරුදු 2500 කට වඩා ගොඩක් වැඩි.. අපි ගෝත්‍රිකයෝ නෙමෙයි.. අපි ඉතා දියුණු ජාතියක්. අපි රෙදි ඇදගෙන හිටියේ..එකට හොදම උදාහරණය තමයි කුවේණි කපු කෙටමින් හිටපු එක..ඒ වගේම විජය ඇතුළු පිරිසට කන්න දුන්න කියන්නේ අපි බත අතිනුත් පොහොසත්..ඒ වගේම හොද තාක්ෂණයක් එහෙමත් අපේ රටේ තිබුන කියන එකට හොද උදාහරණ ඕනේ තරම් තියෙනවා. නිකමට හිතන්න සිගිරිය උඩට වතුර අරන් ගිය තාක්ෂනය...

    මේ මොනවා උනත් අපේ රටේ ඉන්න සමහරක් මිනිස්සු තාම මේක පිළිගන්න ලේස්ති නැ..

    අනිත් එක අපේ රටේ සමහර අය විජයව ගැන තමයි කතා කරන්නේ. විජය කියන්නේ ඉන්දියාවෙන් නෙරපපු කෙනෙක්..ඒ තමන්ගේ තාත්ත්ම විසින්......

    ඒ වගේම අපේ රටට බුදු හාමුදුරුවෝ වධින කොටත් අපේ රටේ සුත්‍ර දේශනා තිබුන..එකට උදාහරණ තමි අටා නාටිය සුත්‍රය..
     
    • Like
    Reactions: youtube

    sudu4u

    Active member
  • Aug 11, 2006
    378
    46
    28
    ඒවා දැන් වැඩ කරනවද? සීගිරියේ නම් මම දැකලා නැනේ.. මම අහලා තිබ්බ හැටියට නම් ලොකේ පරනම පූල්ස් තියෙන්නේ පකිස්තානයෙයි ග්‍රීසියෙයි.. ග්‍රිසියේ උන් නම් නැචුරල් ස්ප්‍රින්ග්ස් වලින් ගත්ත වතුර. පකිස්තානේ නම් මොහෙන්ජදාරො ශිශ්ටාචාරේ බාතින් ටබ්ස්..

    උබ හරියට ලොක ඉතිහාසය දන්නවා නේ ලොක්කා..
    දැන් ගිහින් ඔය ලෝක ඉතිහාසය කියවපු පොතේ පිටු පෙරළ පෙරළ හොයලා බලපන්
    1 .ලෝකේ පළවෙනියට මොටර් එකකින් වතුර ඉහලට අරන් වතුර පාවිච්කරපු මිනිස්සු ගැන ලියලා තියෙන්නේ මොන රටේ ඉතිහාසයෙද කියලා.(උදවිවක් දෙන්නම් අප්‍රිකාව ලග රටක්. හේතුව උත්සවය සදහා අවශ්‍ය ද්‍රව්‍ය ඒ රටෙන් ගෙනාවෙි)
    2.බැබිලෝනියවෙි එල්ලෙන උයනට සමාන එත් ඊට පෙර නිර්මාණය වුන ස්ථානය
    3.ඉපැරණි ලෝකයේ නාවික විෂය පිළිබදව හොදම ඉගෙනුම් මධ්‍යස්ථානය හා විශ්ව විද්‍යාලය පිහිටි රට පිළිබදව සටහන්
     
    • Like
    Reactions: youtube