2500 ඉතිහාසයක් ද අපිට තියෙන්නෙ

sudu4u

Active member
  • Aug 11, 2006
    378
    46
    28
    මං දැක්කා එකෙක් කියලා තියනවා ඒකාලේ අපේ ගැනු බුදියපු එක විතරයි කරේ කියලා.
    මතක තියාගන්ල්ලා 1818 කැරැල්ලෙන් පස්සේ සුද්දා අපේ රටේ හිට්ය අවුරුදු 12 වැඩි පිරිමි රට පීර පීර මරලා දැම්මා. 90%කට වඩා අපේ දැනුම ඇති මිනිස්සු මරලා දැම්මා.බෙරුන වුන කැළැ පැන්නා.ඉතිරි වුනේ ඉතිහාසය අපේ ශිල්පය, අපේ තාක්ෂණය,අපේ ඉතිහාහය ,අඩුම අපේ පෞඩත්වයවත් කියන්න බැරි පැටවි ටිකක්.
    අපේ ගැණු ලග තිබ්බ හයියට තමා මේ රට මේ තරම් හරි හැදුනේ. මේ කරමට හරි ඉතුරු වෙලා තියෙන්නේ.
    හැබැයි දැන් ගැණුන්ගේ හැසිරිම ඒ මිනිසුන්ටත් අවනම්බුයි.
     
    matheesh-bandara

    Well-known member
  • Oct 26, 2015
    869
    193
    63
    google boy karaya okkoma patalawan inna siddiyak matanam therune, man oya mona ithihasayakwath danne ne, e wunta uge comment dakkama therune ehemai mata, parana sinhala minissu hewwe adyathmaka balaya, google boy kiyana roman karayoi anik unui hewwe ahata pena de vitharak diha balala ganithya wage dewal hoyagaththa eka, apyi unui giye antha 2kakata ithin a 2ka patalawan marenna hadana eke atherumak ne, dan adyathma bale kiyana eka nethi wela iwary suddange akramana wage dewal hinda, e hinda dan suddage krame thama apitath follow karanna wela thiyenne, ehemai kiyala parana adyathmayen issarahata giya ape minissunta garahana eka modakamak,

    mama danne ne ubala wage bara wachna dala comment karanna, mata theruna de mama kiwe, janadipathi kiyala ekek comment karala thiynawa, uu gananm katha karana eka therumak ne, thamange mathe dinawanna boruwata tharka karanne nathuwa, madihathwa me dihala balala therum ganna balanna
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    උඹ වගෙම අදහසක් මන් දුන්නා ශ්‍රෙෂ්ඨ පුද්ගලයො ගැන මෙ ලොකෙ. තාම කුණුහරපෙන් රෙප් කපනවා කියහන්කො
    :yes::yes::yes:
    එවා එහෙම තමයි. දෙයියො නැ කියන්න ගිහින් සැහෙන්න රෙප් කපාගත්තා. රෙප් ගැන හිතලා එලකිරි ඉන්නවනම් කාටහරි කඩේ යැමක් තමා.. දිරවන්නේ නැති මාතෘකා කතා කලාම රෙප් කැපෙනවා.
     
    matheesh-bandara

    Well-known member
  • Oct 26, 2015
    869
    193
    63
    ඔය කියන ජාතියෙ දැන් සුද්දගෙ තියෙනව වගේ තාක්ශණයක් අපිට තිබ්බෙ නෑ බං :no: එහෙම තිබ්බ කියන එකම බටහිර චින්තනය පදනම් කරගෙන බිහිවුන අධ්‍යාපනෙන් අපිට හිතවන්න පොලඹවන බොරුවක්. ලංකාවෙ මිනිස්සු කරපු දේවල් තියෙනව. වැව් දාගැබ් විහාර මාලිගා පිලිම. ඒ සේරම ශිල්ප. අතින් පයින් කරපු දේවල්. ඒත් කෝ ඒ එකක්වත් කරන්න භාවිතා කරපු ශාස්ත්‍ර ? බටහිර නම් ගණිතය පදනම් කරගෙන ඉංජිනේරු ශාස්ත්‍රය වගේ ඒව ? ඔය කියන විදිහට විදේශ ආක්‍රමණ තුනක් ඇවිල්ල උන් පුස්කොල පොත් ටික පටවං ගියා ඔක්කොම ඉවරයි ? ඒව ඉගෙන ගත්තු කිසිම කෙනෙක් කටපාඩමින් ඒව පොඩ්ඩක්වත් හොරෙංවත් ආයෙ ලේඛණ ගත කල්ල තිබ්බෙ නෑ ? practical නෑනෙ බං. ඕව බොරු කතා. ඔය කියන ජාතියෙ තාක්ශණයක් අපිට සුද්ද එන්න කලිං තිබ්බෙත් නෑ. විජය එන්න කලිං තිබ්බෙත් නෑ. අපි කරපු නිර්මාණ කලේ සුද්දගෙ ක්‍රමේට නොවන ක්‍රමේට ලබාගත්තු දැනුමකිං. සුද්දගෙ ක්‍රමේ විශ්ලේෂණය. නිර්මාණ කරන්න සුද්දො හදල තියෙන ඉංජිනේරු විද්‍යාව වගේ හැම එකකටම පදනම වෙන්නෙ තර්කාණුකූලව හිතල විශ්ලේෂණය කිරීම. උන් හදන්න කලිං ශක්තිමක් භාවය පැවැත්ම සේරම පුරෝකථනය කරන්නෙ තර්කයෙන් හදාගත්තු ගණිතයෙන්. ලංකාවෙ මිනිස්සු ඒ දේ කලේ එහෙම නෙමේ ආධ්‍යාත්මය දියුණු කිරීමෙන්. භාවනා කරල මනස දියුණු කලෑකි. එහෙම දියුණු කරල දැනුම ලබාගත්තෑකි. එහෙම ලබාගත්ත දැනුමක් තමා අපිට තිබ්බෙ. විදේශ ආක්‍රමණ නිසා වුනේ මිනිස්සුන්ගෙ ආධ්‍යාත්මික දියුණුව පිරිහුන එක. භාවනා කරන්නැතුව බටහිර විද්‍යාව පස්සෙ ගියා. අද සිංහල වෙදමහත්තුරු කේන්දර බලන උදවිය කට්ටඬි මහත්තුරු මේ හැමෝම පරම්පරාවෙන් පැවතගෙන ආපු දැනුම කටපාඩම් කල්ල පාවිච්චි කරනව විතරයි. ඒ කිසිම ක්ශේත්‍රයක අලුත් දැනුමක් නිර්මාණය වෙන්නෑ. ඉංජිනේරු විද්‍යාව දියුණු වෙන්නෙ ඒකට පදනම් වෙන ගණිතය භෞතික රසායන වගේ විද්‍යා දියුණු වුනොත් වගේ අපේ වෙදකම ගුරුකම් දියුණු වෙන්නෙත් ඒ දැනුම නිර්මාණයට පදනම් වුන අධ්‍යාත්මය දියුණු කිරීමෙන් පමණයි. කේන්දර ගුරුකම් මේ සේරම බටහිරයන්ට අනුව යමින් මිථ්‍යාවන් කියල පයිං ගහල දාල අතීතෙ නිර්මාණය කරපු දේවල් දිහා බලාගෙන අහනව කෝ මේව හදන්න අපිට තිබුණු දැනුම කියල.

    පේ දැනුමට කෙලවන අනික් ලොකුම හෙනේ තමා ඕල්කට් බුද්ධාගම. මගෙ වචනයක් නෙමේ නලීන් ද සිල්වගෙ වචනෙ. ඕල්කට් තුමා ලංකාවට ඇවිල්ල බුද්ධාගම ප්‍රචාරය කරන්න කියල පටං ගත්තට එතුමා වැඩ කලේ සිංහල බුදු දහමක් නෙමේ. බටහිර කරනය වුන බටහිර බුදු දහමක්. බුදු දහම theosophical ද ? පස්සෙ කාලෙක මේ මත ගැටුම නිසා අනගාරික ධර්මපාලතුමා පවා ඕල්කට් තුමන්ගෙන් වෙන් වෙනව. අද දහම් පාසල් වල පවා ඉගැන්වෙන්නෙ ඕල්කට් බුදු දහම. කර්මය නිවන සසර මේව ප්‍රශ්නයක් නෑ. එතනිං එහාට මනස දියුණු කිරීම, මනස දියුණු කිරීමෙන් දැනුම ලබාගැනීම මේ සේරම මිථ්‍යා, පන්සල් වලිං දේවාල පවා අයිං කරන්න ඕනෙ කියලයි ඕල්කට් බෞද්ධයො විශ්වාස කරන්නෙ. බුදු දහම කියන්නෙ සසර ගමන ඉවරයක් කරල දාන ලෝකෝත්තර අරමුණ සංසිඳුවා ගන්න නිර්මාණය කරපු දැනුමක් මිසක මිනිස්සුන්ට ලෞකික ජීවිතේ ගත කරන්න අවශ්‍ය දේවල් දෙන දැනුමක් නෙමේ. ලෞකික ජීවිතයක් අපිට ගත කරන්න වෙනව. ඒ ජීවිතේ ගත කරන්න තමා බුදු දහම ආභාශය කරගනිමින් ඒ කාලෙ මිනිස්සු දැනුම නිර්මාණය කලේ. ඒ දැනුම නිර්මාණය කලේ අද බටහිරයො වගේ තර්කයවත් විශ්ලේෙෂණයවත් මත පදනම් වෙලා නෙමේ ඒත් ආධ්‍යාත්මික දියුණුව මත පදනම් වෙලා. කේන්දර ගුරුකම් බොරු කියන ඕල්කට් බෞද්ධයන්ගෙන් අහන්න තියෙන්නෙ එතකොට බුදු හාමුදුරුවො රතන සූත්‍රය කියමින් තුන් බිය දුරු කරන්න විසාලා මහනුවර පිරිත් පැන් ඉස්ස එකත් බොරුද ? බමුණෙක් ඇවිත් මැරුණ අයගෙ හිස් කබලට තට්ටු කරල ඉපදෙන තැන කියන්න පුලුවන් ශාස්ත්‍රය දන්නව කිව්වාම බුදු හාමුදුරුවො ඒව පිලිගත්ත එකත් බොරුද ? මේ එකක්වත් බුදු දහමට විරුද්ධ නෑ. මේව විරුද්ද පංචේන්ද්‍රිය ගෝචර දේ තර්කයයි විශ්ලේෂණයයි පාවිච්චි කරල විස්තර කරන බටහිරවිද්‍යාවට. අද බෞද්ධයො ආධ්‍යාත්මය නෙමේ දියුණු කරන්නෙ තර්කය. හොඳට තර්ක කරන්න පුලුවන්. තර්කානුකූලව හිතල බලන්න විදේශ ආක්‍රමණ තුනකිං අර තරම් දැනුමක් සාක්ශියක්වත් නැතුව අතුරුදහන් වෙන්න පුලුවන්ද කියල. ඒ තුනෙනුත් මුලු රටම සම්පූර්ණයෙන් අල්ල ගන්න පුලුවන් වුනේ එක ගොල්ලන්ටයි

    up ++
     
    Last edited:

    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    :yes::yes::yes:
    එවා එහෙම තමයි. දෙයියො නැ කියන්න ගිහින් සැහෙන්න රෙප් කපාගත්තා. රෙප් ගැන හිතලා එලකිරි ඉන්නවනම් කාටහරි කඩේ යැමක් තමා.. දිරවන්නේ නැති මාතෘකා කතා කලාම රෙප් කැපෙනවා.

    මෙකෙ රෙප් ගන්න නම් ,එක්කො ජාති මාමක වෙන්න ඔනෙ දෙශ මාමක වෙන්න ඔනෙ ,සිංහලෙ වෙන්න ඔනෙ ,එහෙමත් නැත්තම් හොඳ අසහනකාරයෙක් වෙන්න ඔනෙ
    ඔන්න ඔකයි ඇත්ත. එත් මෙ එකෙක්වත් ඇත්ත ජීවිතෙදි වෙනමම චරිත රඟන කට්ටිය
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මං දැක්කා එකෙක් කියලා තියනවා ඒකාලේ අපේ ගැනු බුදියපු එක විතරයි කරේ කියලා.
    මතක තියාගන්ල්ලා 1818 කැරැල්ලෙන් පස්සේ සුද්දා අපේ රටේ හිට්ය අවුරුදු 12 වැඩි පිරිමි රට පීර පීර මරලා දැම්මා. 90%කට වඩා අපේ දැනුම ඇති මිනිස්සු මරලා දැම්මා.බෙරුන වුන කැළැ පැන්නා.ඉතිරි වුනේ ඉතිහාසය අපේ ශිල්පය, අපේ තාක්ෂණය,අපේ ඉතිහාහය ,අඩුම අපේ පෞඩත්වයවත් කියන්න බැරි පැටවි ටිකක්.
    අපේ ගැණු ලග තිබ්බ හයියට තමා මේ රට මේ තරම් හරි හැදුනේ. මේ කරමට හරි ඉතුරු වෙලා තියෙන්නේ.
    හැබැයි දැන් ගැණුන්ගේ හැසිරිම ඒ මිනිසුන්ටත් අවනම්බුයි.
    අනේ ගොනෝ මම ඕනම දෙයක් කතා කරන්නෙ හොදට බුද්ධියෙන් හිතල බලල. ලංකාවෙ පිරිමින්ව විතරක් ඇයි එහෙනන් සුද්ද මැරුවෙ. ඒකට හේතුව ගෑනු ඔක්කොම ගෙවල් ඇතුලෙ හැංගිලා හිටපු හින්ද. වෙන ඕනම රටක ආක්‍රමණයකදි පිරිමින්ව විතරක් නෙමේ ගෑනුන්වත් මරනව. ගෑනුන්ව දූෂණය කරනව. ඒත් වැදිරියො වගේ සිංහල ගෑනුන්ව දැක්කම සුද්දට කොහොමත් මෙහෙ ගෑනුන්ව දූෂණය කරන්න තියා අල්ලන්නවත් හිතෙන්නෙ නැතුව ඇති. ඒත් අපේ කොච්චර පිරිමි මැරුණත් ගෑනු ටික කරේ ගෙවල් වලට වෙලා ආතල් ගත්තු එක. සුද්දට ලංකාවෙ ගෑනියෙක්ව අල්ලන්නවත් හිතිල නෑ මන් දන්න වාර්තාවලට අනුව. ලංකාවෙ ගෑනු රැකපු දෙයක් නෑ උන් කරේ අපේ රටේ පිරිමින්ව මරනකන් ගෙවල් ඇතුලෙ හැංගිලා. ඒත් සුපිරි කෙල්ලො ඉන්න රටවල කෙල්ලොත් පිරිමිත් එක්ක යුද්ධ වලට ගියා. ලැජ්ජ වෙයන් සිංහල ගෑනු ගැන.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,795
    1
    58,045
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    පිරිමි නැතිව ගෑනු කොහොමද ජාතිය ගොඩදාල තියෙන්නෙ?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,336
    100,192
    113
    ආවන්කවම උබමේ ත්‍රේඩ් එක දාල කතිකාවක් මතු කරපු ක අගය කරනවා. මොකද මිනිස්සු දැනගන්න ඔනා මේවා. උබ බලපන් ලන්කාවේ ඉතිහසයේ රජ්ජුරුවන්ගේ කුපාඩිකම් හැර. සාමාන්ය පොඩි මිනිහා ජිවත් වෙච්ච ගෙයක් දොරක් ගැන සදහනක් තියනවද කියලා. 2500ක එපා. අඩු තරමේ 1814 වෙනකන්.. සාමාන්ය මිනිහා ජිවත් උනේ මොන විදියටද කියලා. උන්ගේ ගෙයක්. බුදියපු ඇදක්. ඇදපු චිත්යරක්. පොතක්. පැන්සලක්.. අමු ගොබ්බ මීහර්ක් ටිකක් බන් මේකේ ඉදලා තියෙන්නේ. සාමාන්ය දැනුමක් එක්ක ජිවත් වෙලා තියෙන්නේපන්සලේ හාමුදුරුවො විතරයි. ඒකයි හැම බනක්ම ජාතකයක්ම මුක පරම්පරාවෙන් ගියේ.. පන්සලට සෙට් වෙනව කට්ටියම පොයට. හාමුදුරුවො පුස්කොල පොත කියනවනවා, ගොබ්බ මැටි හරක් ටික කටවල් ඇරන් අහන් ඉදලා සදු කියනවා. ඔන්න ශිශ්ටාචාරය. ආයේ ඇරිස්ටොටල්, පයිතගරස් වගේ ඩැල් මේකේ ඉදල නැ. ඩාවින්චි වගේ චිත්‍ර ඇදපු උන් ඉදලත් නැ.. කොටින්ම කුබුරක් කොටලා හවසට ගැනිගේ බඩ උඩ නැගපු උන් හැරෙන්න උන්ව පාලනය කරපු රජාට වැදගෙන හිටියා ඇරෙන්න ඔය මහා ලොකු ලබ්බවල් මේකේ උන් කලේ නැ.. රෙප් කපන උන් කපපියව්.

    උබ දන්නෙ නෑ. නිකමට හිතපන්කො මෙච්චර කල් පවතින වැව් දාගැබ් හදන්න පුළුවන් වෙච්ච රජවරුන්ට මෙච්චර කල් පවතින මාළිගාවක් හදාගන්න බැරි කමක් නෑනේද? රජවරු සිය ගාණක් ඉදියත් අවුරුදු 2500කටම හදල තියෙන නිර්මාණ සියයට අනූවක් විතර කල් පවතින මිනිස්සුන්ට භාවිතා කරන්න පුළුවන් නිර්මාණ මිසක් තමන් පවතින්න කරපු නිර්මාණ නෙවෙයි.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,336
    100,192
    113
    සාමාන්ය මිනිහා ජිවත් වෙච්ච ක්‍රමේ සලකන්නේ නැතුව, ලොකු දාගැබ්වත්, වැව්වත් සීගිරි මාලිගාවත් අදාල නැ. ග්‍රීසිය, රොමය බිල්ඩින් විතරක් නෙමෙයි. එතන තිබ්බා ශිශ්ටාචාරයක්. රාමුවෙන් පිට පැනලා, නැ මේක දෙයියන්ගේ ලබ්බක් නෙමෙයි පෘතුවිය ගොලාකාරයි කියන්න හයිය තිබ්බ පොරවල් හිටියා. ලන්කාවේ ඔක කිව්වා නම් බෙල්ල එක්කො උලක නැත්තම් ගස් බෙනයක. අද සුදු වැන් සන්ස්කෘතිය අරවා මෙව කියලා අලුත් දේවල් නෙමෙයි.. අද සුදු වැන්, එදා සුදු අස්සයෙක් වෙන්න ඇති. රජා කිව්වා ඉස්සුවා මැරුවා.. ආයේ එපා කියන්නද? සිගිරියේ අප්සරාවො ගැන කතා කරනවා. සිගිරිය කියන්නේ මොකක්ද? පූජනීය තැනක්ද? සාමාන්ය මිනිස්සු ගොබ්බයො කරලා රජෙක් ආතල් ගත්තු බඩු පොට් එකක්. ඔයිට වඩා වහල්ලු ටිකක් සෙට් කරගෙන ඊජිප්තුවෙන් උන් පිරමීඩ ගැහුවා. අදත් පැය 8 වැඩ මුරය අයින්කරල බැහැපියව් තුන්වේල කන්න දෙන්නම් හදපියව් වැව් නැත්තම් උල තියනවා කිව්වොත්, හෙට වෙද්දි එකෙක් වර්ජනය කරයිද? කෙක් එපා කියයිද? රජාට එරෙහි වෙයිද? ඇට දෙක තමා. ඔන්න ඔහොමයි ලන්කාව්වෙරි අතීතය. අත ඔෆිස් එකට වෙලා බුදියන උන් කතා කරනව 2500ක ඉතිහාසය. තෙරෙන්න ඉතින් රජෙක්ම එන්න ඔනා..
    නිකන් වැඩ අරගෙන නෑ ලංකාවෙ දාගැබ් හදන්න, රුවන්මැලි සෑය හදන්න ගඩොලක් පූජා කරපු ස්වාමින් වහන්සේටත් අදාල මිල ගෙව්ව. වැවෙන් රජතුමා තනියම නෑවෙ නෑ බිව්වෙ නෑ මුලු ගම් පළාතක් අස්වැද්දුව තාමත් අස්වද්දනව බොනව නානව.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    හෙළයෙක්;22137124 said:
    පොඩි උන් සහ ගෑණු විතරයි ඉතුරු උනේ.
    එහෙනන් ගෑනු ටික පොඩි උන් එක්ක එකතු වෙලා වෙන්නෙ ඇති ජාතිය බෝ කරල තියෙන්නෙ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,336
    100,192
    113
    එහෙනන් ගෑනු ටික පොඩි උන් එක්ක එකතු වෙලා වෙන්නෙ ඇති ජාතිය බෝ කරල තියෙන්නෙ.
    උබ මොළේ උඩ වාඩි වෙලාද බන් ටයිප් කරන්නෙ. පොඩිඋන් ලොකු වෙනකොට ආයෙ අලුත් පරම්පරාවක් ඉන්නවනෙ. පොඩි උන් ලොකු වෙනකන් පරිසම් කරල බලගත්තෙ කවුද? නැති වෙච්ච උන්ගෙ කර්මාන්ත කවුද පොඩි උන්ට කියල දුන්නෙ. විනාස කරපු වගාබිම් නැවත ගොඩගත්තෙ කවුද?
     
    sudu4u

    Active member
  • Aug 11, 2006
    378
    46
    28
    අනේ ගොනෝ මම ඕනම දෙයක් කතා කරන්නෙ හොදට බුද්ධියෙන් හිතල බලල. ලංකාවෙ පිරිමින්ව විතරක් ඇයි එහෙනන් සුද්ද මැරුවෙ. ඒකට හේතුව ගෑනු ඔක්කොම ගෙවල් ඇතුලෙ හැංගිලා හිටපු හින්ද. වෙන ඕනම රටක ආක්‍රමණයකදි පිරිමින්ව විතරක් නෙමේ ගෑනුන්වත් මරනව. ගෑනුන්ව දූෂණය කරනව. ඒත් වැදිරියො වගේ සිංහල ගෑනුන්ව දැක්කම සුද්දට කොහොමත් මෙහෙ ගෑනුන්ව දූෂණය කරන්න තියා අල්ලන්නවත් හිතෙන්නෙ නැතුව ඇති. ඒත් අපේ කොච්චර පිරිමි මැරුණත් ගෑනු ටික කරේ ගෙවල් වලට වෙලා ආතල් ගත්තු එක. සුද්දට ලංකාවෙ ගෑනියෙක්ව අල්ලන්නවත් හිතිල නෑ මන් දන්න වාර්තාවලට අනුව. ලංකාවෙ ගෑනු රැකපු දෙයක් නෑ උන් කරේ අපේ රටේ පිරිමින්ව මරනකන් ගෙවල් ඇතුලෙ හැංගිලා. ඒත් සුපිරි කෙල්ලො ඉන්න රටවල කෙල්ලොත් පිරිමිත් එක්ක යුද්ධ වලට ගියා. ලැජ්ජ වෙයන් සිංහල ගෑනු ගැන.

    උබේ ගොන්කම පේනවා ඒකෙන්ම හරකෝ . උබට වඩා සුද්දා ලංකාව අධ්‍යනය කරලා වැඩකරේ. ලංකාවෙි පිරිමි විතරක් මැරුවේ උන් දන්නවා පිරිමි ගැනුන්ට ලමයි ටිකයි ගෙදර දොර වැඩටිකයි බලාගන්න කියලා යන එක කරනවා කියලා. උන් දන්නවා ලංකාවේ ගෑනු උන් දුන්න වචනෙට උඩින් යන්නේ නෑ කියලා.
    අනික් උබ දන්නවද කී දාහක් ගෑනුන්ව වුන් රේප් කලා ද කියලා? අපේ රටේ කී දාහක් කෙල්ලෝ මැරුනද කියලා ? මොකද ලංකාවේ කෙල්ලෝ දුෂණය වුනාට පස්සේ ගිහින් මැරුණා මිසක් ආයේ හිටියේ නැ. අම්මලා දුවලා කැලැවල හංගලා හැදුවේ.
    උබට දැන්ගන්න තව දෙයක් කියන්නම්. සුද්දෝ ලංකාවෙි ගැනුන්ට කැමති වුනත් අපේ ගැනු උන් ලගට ගියේ නෑ. ඒ කාලේ ගෑනු සුද්දන්ගේ එවුන් හැදුවේ නැ. උන්ගේන් බඩ වෙන්න දුන්නෙත් නෑ.
    උබට ඔක තේරේන්නේ නෑ. උබට දැනෙන දේ කියන්න ද? ඇයි සුද්දා ඉන්දියාවෙන් වතුවලට මිනිස්සු ගෙනාවේ කියලා හොයපන්. එතකොට ඔය උබේ ප්‍රශ්ණ වලට හුගාක් උත්තර හමිබවෙයි.
    තවදෙයක් උබ දන්නේ නැත්තම් අහපන් දන්න උන්ගෙන්.බොරු පුරසාරමි දාන්නේ නැතුව.
    ඒ කාලේ සුද්දගෙන් බේරෙන්න කතෝලික ක්‍රිස්තියානි වුන අය ලංකාව පුරාම තාම ඉන්නවා හොද සිංහල නම් තමන්ගේ කතෝලික ක්‍රිස්ත්‍රියානි නම යටින් හංගන් ඉන්න. ඔය බල්ලන්ට නමි දානවා වගේ නැතුව හොද නමක් තියන වුන්ගෙන් බලපන්. අහපන් උන්ලග තියන ඉතිහාසේ.

    අනික මට කියපන් කෝ ඔය සුපිරි කෙල්ලෝ උබ මනින්නේ කොහොමද කියලා ?
    එහෙම කෙල්ලෝ යුද්ධ කරපු රටක් කියපන්කෝ?
    (මෝඩ චුන් නම් දෙන්න එපා ඔය කුප්පි සටන් වගේ එවා. එහෙමනම් අපිට 72 හා 88/89 එවා තියනවා )
     
    Last edited:

    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    නිකමට අහන්නෙ
    විජය ලංකාවට එද්දි කුවේනි කපු විය වියලු හිටියෙ.. ඊටපස්සෙ කුවේනිය විජය ඇතුලු හත්සියයක් දෙනාව සගවාගෙන බත දුන්නලු.. ඒ කියන්නෙ දවසට කෑම වේල් 2100..

    එතකොට විජය ලංකාවට එද්දි කුවේනිට කපු කටින්න යන්ත්‍රයක් තිබ්බ? ඒ යන්ත්‍රය හදන්න ඕනෙ කරන තාක්ශනය තිබ්බ විතරක් නෙමේ විජ්ය එක්ක ආපු හත්සියයක් පිරිසට තුන් වේල බත දෙන්න පුලුවන් තරම් සස්ශ්‍රීකත්වයක් මේරටේ තිබ්බ?
    ඒ කියන්නෙ විජය එද්දිත් මේරට දියුනු තාක්ශනයක් තිබ්බ, සස්ශ්‍රීක රටක්? එහෙනම් ඇයො අපි මහාවංශයට සීමාවෙලා අවුරුදු 2500 ඉතිහාසයක් ගැන හොයන්නෙ? විජ්ය එන්න කලින් අපේ ඉතිහාසය ඇයි අපි පිලිගන්නෙ නැත්තෙ?

    මචන් උබ පටන් අරන් තියෙනවා හොද සංවාදයක්. හැමෝම හිතන විදිහට වඩා වෙනස් විදියට. එක එක්කෙනා තමන්ගේ මතය ඉදිරිපත් කරනවා, ඔය දේවල් හොයන ගැන ගවේෂණය කරන ගමන් පුළුවන් තරම් ආධායත්මික වෙන්න බලපන්. මොකද අපි මේවා ගැන තර්ක විතර්ක ගෙනවටම වැඩක් නෑ. 2500 කට කලින් තිබුන දියුණු තාක්ෂනය කියන්නේ දැන් තියෙන කාර්මික දියුණුවට වඩා එහා ගියපු ආධායත්මික වශයෙන් ලබාගත් දියුණුවත් සමග ආ දෙයක් මම දකින විදිහට.
     
    sudu4u

    Active member
  • Aug 11, 2006
    378
    46
    28
    හෙළයෙක්;22138801 said:
    උබ මොළේ උඩ වාඩි වෙලාද බන් ටයිප් කරන්නෙ. පොඩිඋන් ලොකු වෙනකොට ආයෙ අලුත් පරම්පරාවක් ඉන්නවනෙ. පොඩි උන් ලොකු වෙනකන් පරිසම් කරල බලගත්තෙ කවුද? නැති වෙච්ච උන්ගෙ කර්මාන්ත කවුද පොඩි උන්ට කියල දුන්නෙ. විනාස කරපු වගාබිම් නැවත ගොඩගත්තෙ කවුද?
    :yes::yes:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,795
    1
    58,045
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එතකොට අවුරුදු 12 කොල්ලො ඊට අවුරුද්දකට දෙකකට පස්සෙ අවුරුදු 12 හිටං 45 දක්වා වෙච්ච සිංහල ගෑනු ගැන බැලුවෙ නැද්ද?

    අනෙක් ප්‍රශ්නෙ සුද්දො කොහොමද අපේ උන්ගෙ වයස 12ට අඩුද වැඩිද කියල දැනගත්තෙ මරන්න? සරම උස්සල බිජ්ජ මෝරලද බලලද?:lol:

    උඹල කොහෙන්ද ඔය ඉතිහාස කතා හොයාගත්තෙ?
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    එතකොට අවුරුදු 12 කොල්ලො ඊට අවුරුද්දකට දෙකකට පස්සෙ අවුරුදු 12 හිටං 45 දක්වා වෙච්ච සිංහල ගෑනු ගැන බැලුවෙ නැද්ද?

    අනෙක් ප්‍රශ්නෙ සුද්දො කොහොමද අපේ උන්ගෙ වයස 12ට අඩුද වැඩිද කියල දැනගත්තෙ මරන්න? සරම උස්සල බිජ්ජ මෝරලද බලලද?:lol:

    උඹල කොහෙන්ද ඔය ඉතිහාස කතා හොයාගත්තෙ?
    :lol::lol::lol:

    උන්ව ඔච්චර අසරන කරන්න එපා මචන්..