RTX 2070 Card ඒකක් 200.000 ක් වෙනවා ඒවගනේ දකෙක් අරගෙන PC ඒක ඒ ගානට හදන්න බැ - අනි GPU ඒක ඇති මම කරන්නේ 3D Rendering වලට -ඒ වගේම CPU Power ඒකට හරියන්න්න 700W Power Supply ඒකක් දැම්මා - මේවගේ සල්ලි යටකරන වැඩකට මට හිතුන දේ දැම්මේ නැහැ. දන්න දන්න අයගේ Quatation ගත්තා වලින් 3D වැඩ කරන තව අය පාවිචි කරන අයගේ මැශීන් ඒක්ක, මේවගේ ඒකකට තොරාගැනීමක් කලේ මේ ගානට. අනිග Game ගහන්න නෙමෙයි මේක ගත්තේ බන්.