මම නම් ඔය ස්ථානීය දඩ 25000 කරන එකට සම්පුර්ණ විරුද්දයි... ඔය හොදයි කියන අය එක දවසක් හරි licene එක අමතක වෙලා ගෙදර දාලා පලයන්කෝ...එතකොට තේරෙයි.. අනිත් එක බිමත්ව රිය පැදවීම කියන එකටත් ස්ථානීය දඩය 25000 ගහන එකට සම්පුර්ණ විරුද්දයි..ඕකට දැන් උසාවි දාන්නේ... උසාවියේ දඩය 50000 දක්වා වැඩි කලත් එකගයි... දැන් ඔය කට්ටිය කියන්නේ licene නැතුව රිය පදවලා මිනි මරනවා කියලා..ඒ කියන්නේ licene එක තියනවනම් මිනි මරුවට කමක් නෑ කියන එකද.... ඕවට හුරේ දාන්න එපා බන් ඔය උන් අපි ගැන හිතලා කරන දේවල් නෙමෙයි ආණ්ඩුව සල්ලි නැතුව ඉන්නේ අපේ බෙල්ල මිරිකලා හරි සල්ලි ගන්න හදන්නේ... අනතුරු අඩු කරන්න නම් හරියට නිතිය රකින කිසිම බේදයක් නැතුව නිතිය ක්රියාත්මක කරන පොලිසියක් හැදුවනම් අනතුරු නිකන්ම අඩු වෙයි

