Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Yesterday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
25000/= දඩ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="Harry Poter" data-source="post: 20939928" data-attributes="member: 557514"><p><span style="color: Blue"><span style="font-size: 15px">සිරා කතාව මචං. මෙවුන් මේ කියන්නේ හරියට ලක්ෂ ගණන් පඩි ගන්න එවුන් මේ රටේ ඔක්කොම කියල. 35ක් වගේ හෝ ඊටත් අඩුවෙන් තමයි මේ රටේ 50% ටත් වඩා ගන්නේ. එහෙම ගන්න මිනිස්සු ගන්නේ ගෙදර පාවිච්චියට ත්රීවිල් එකක් බයික් එකක් එහෙම නැත්නම් ලක්ෂ 15ට අඩුවෙන් තියෙන පොඩි වහනයක්. ඒ ගන්න මනුස්සයට ෆිනෑන්ස් ගෙවල ගෙදර වියදම ඇරලා තව ඕනනම් කියක් හරි ණයත් වෙයි. ඒ මනුස්සය අතින් ඔහොම වරදක් උනාම 25000ක් දඩ ගහපුවම වෙන තත්වේ ගැන හිතක් පපුවක් තියේනම් හිතපල්ලා. මම මේ තත්වෙන් ඉදන් කතා කරනවා නෙමෙයි. අපි මෙහෙ තත්වෙකින් හිටියත් තවම අපේ ගම්වල මේ වගේ මිනිස්සු ඉන්නවා කියල මතක් වෙද්දී හිතට දුකයි. මේ පොන්න ආණ්ඩුව ගෙන්න මමත් දායක උන එක ගැන අද මම මම ගැනම පුදුම කලකිරීමකින් ඉන්නේ. මහලොකුවට කෑගහන්න විතරයි මේකේ ඉන්න එවුන් දන්නේ. යථාර්තවදිව හිතන්න පුරුදු වෙයල්ලා. රිදෙන උන් බණියි. බැනපල්ලා එත් ඇත්ත එකයි.</span></span></p></blockquote><p></p>
[QUOTE="Harry Poter, post: 20939928, member: 557514"] [COLOR="Blue"][SIZE="4"]සිරා කතාව මචං. මෙවුන් මේ කියන්නේ හරියට ලක්ෂ ගණන් පඩි ගන්න එවුන් මේ රටේ ඔක්කොම කියල. 35ක් වගේ හෝ ඊටත් අඩුවෙන් තමයි මේ රටේ 50% ටත් වඩා ගන්නේ. එහෙම ගන්න මිනිස්සු ගන්නේ ගෙදර පාවිච්චියට ත්රීවිල් එකක් බයික් එකක් එහෙම නැත්නම් ලක්ෂ 15ට අඩුවෙන් තියෙන පොඩි වහනයක්. ඒ ගන්න මනුස්සයට ෆිනෑන්ස් ගෙවල ගෙදර වියදම ඇරලා තව ඕනනම් කියක් හරි ණයත් වෙයි. ඒ මනුස්සය අතින් ඔහොම වරදක් උනාම 25000ක් දඩ ගහපුවම වෙන තත්වේ ගැන හිතක් පපුවක් තියේනම් හිතපල්ලා. මම මේ තත්වෙන් ඉදන් කතා කරනවා නෙමෙයි. අපි මෙහෙ තත්වෙකින් හිටියත් තවම අපේ ගම්වල මේ වගේ මිනිස්සු ඉන්නවා කියල මතක් වෙද්දී හිතට දුකයි. මේ පොන්න ආණ්ඩුව ගෙන්න මමත් දායක උන එක ගැන අද මම මම ගැනම පුදුම කලකිරීමකින් ඉන්නේ. මහලොකුවට කෑගහන්න විතරයි මේකේ ඉන්න එවුන් දන්නේ. යථාර්තවදිව හිතන්න පුරුදු වෙයල්ලා. රිදෙන උන් බණියි. බැනපල්ලා එත් ඇත්ත එකයි.[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom