Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Yesterday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
25000 kata wage phone ekak ganna
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

chinese phones ,අරක මේක නෙවෙයි වැදගත් phone එකක model එකයි වැදගත්. brand එකකින් phone එකක quality එක මනින්න බෑ, උබ කියනවා chinese හොද නෑලු ,samsung ,lumia හොදයිලු, එතකොට උබේත් chinese phone ම හොදයි කියන එවුන්ගේත්, Lumia phone ම හොදයි කියන එවුන්ගේත් වෙනසක් නෑ, උබලා ඔක්කොම fan boys විතරයි. fan boy කෙනෙක් වෙලා brand පස්සේ ගියා කියලා අපිට සෙතක් වෙන්නේ නෑ, අපි ගන්න ඕනේ අපිට පහසුවෙන්, ලාහෙට, ගුණාත්මක භාවයෙන් ගන්න පුලුවන් phone එකක්.

samsung වල හොද phones තියෙනවා 30+ වගේ නම් නමුත් ඊට පහළ ඒවායේ specs ඒ තරම්ම හොද නෑ. ඊට පහළ නම් chinese තමයි, එහෙම නැත්නම් HTC desire series, නැත්නම් Micromax වගේ Indian ඒවා නැත්නම් Lumia phones. අනික samsung phones overpriced ඉතින් සල්ලි තියෙනවා නම් samsung ගත්තට කමක් නෑ නමුත් budget එක limited නම් samsung හරියන්නේ නෑ. උන් උන්ගේ ගාණ අයකරන්නේ උන් වියදම් කරන ඒවාටත් එක්ක අල්ලලයි නැතුව phone එකටම නෙවෙයි.

උබ Lumia හොදයි කිව්වට Lumia වලත් 525 touch එකේ ලෙඩක් තියෙනවා, recording 480p. 625 එකේ screen pixel density එක අඩුයි (199ppi) ඒක නිසා phone එකේ display එකේ quality එක අඩුයි, battery එක non removable නෑ ඉතින් බැටරි case එකකදි phone එකම හදන්න දෙන්න ඕනේ, RAM එක 512 ඉතින් future එකට ඒ තරම් හොද නෑ. Processor එක Dual Core ඉතින් multithreaded games වලට වැඩියේ හොද නෑ මොකද මේ කාලේ ගොඩක් එන්නේ 4 thread වලට හදපු games. මම ඒකෙන් කියන්නේ නෑ lumia sucks කියලා, lumia වලත් හොද phones තියෙනවා නමුත් ඔය models දෙක හරි නෑ, නමුත් ඉතින් සල්ලි නැත්නම් ඔය දෙක හැරෙන්න වෙන ගන්නත් දෙයක් නෑ, limited budget එකකින් හැම අතකින්ම හොදම phone එකක් ගන්න ටිකක් අමාරුයි.

[QUOTE="Radioactive, post: 18314113, member: 512093"] chinese phones ,අරක මේක නෙවෙයි වැදගත් phone එකක model එකයි වැදගත්. brand එකකින් phone එකක quality එක මනින්න බෑ, උබ කියනවා chinese හොද නෑලු ,samsung ,lumia හොදයිලු, එතකොට උබේත් chinese phone ම හොදයි කියන එවුන්ගේත්, Lumia phone ම හොදයි කියන එවුන්ගේත් වෙනසක් නෑ, උබලා ඔක්කොම fan boys විතරයි. fan boy කෙනෙක් වෙලා brand පස්සේ ගියා කියලා අපිට සෙතක් වෙන්නේ නෑ, අපි ගන්න ඕනේ අපිට පහසුවෙන්, ලාහෙට, ගුණාත්මක භාවයෙන් ගන්න පුලුවන් phone එකක්. samsung වල හොද phones තියෙනවා 30+ වගේ නම් නමුත් ඊට පහළ ඒවායේ specs ඒ තරම්ම හොද නෑ. ඊට පහළ නම් chinese තමයි, එහෙම නැත්නම් HTC desire series, නැත්නම් Micromax වගේ Indian ඒවා නැත්නම් Lumia phones. අනික samsung phones overpriced ඉතින් සල්ලි තියෙනවා නම් samsung ගත්තට කමක් නෑ නමුත් budget එක limited නම් samsung හරියන්නේ නෑ. උන් උන්ගේ ගාණ අයකරන්නේ උන් වියදම් කරන ඒවාටත් එක්ක අල්ලලයි නැතුව phone එකටම නෙවෙයි. උබ Lumia හොදයි කිව්වට Lumia වලත් 525 touch එකේ ලෙඩක් තියෙනවා, recording 480p. 625 එකේ screen pixel density එක අඩුයි (199ppi) ඒක නිසා phone එකේ display එකේ quality එක අඩුයි, battery එක non removable නෑ ඉතින් බැටරි case එකකදි phone එකම හදන්න දෙන්න ඕනේ, RAM එක 512 ඉතින් future එකට ඒ තරම් හොද නෑ. Processor එක Dual Core ඉතින් multithreaded games වලට වැඩියේ හොද නෑ මොකද මේ කාලේ ගොඩක් එන්නේ 4 thread වලට හදපු games. මම ඒකෙන් කියන්නේ නෑ lumia sucks කියලා, lumia වලත් හොද phones තියෙනවා නමුත් ඔය models දෙක හරි නෑ, නමුත් ඉතින් සල්ලි නැත්නම් ඔය දෙක හැරෙන්න වෙන ගන්නත් දෙයක් නෑ, limited budget එකකින් හැම අතකින්ම හොදම phone එකක් ගන්න ටිකක් අමාරුයි. [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom