25000 kata wage phone ekak ganna

KLP

Member
Dec 23, 2013
957
27
0
mata last udawwa Deepan

HTC DESIRE 626 Dual 29500/=
HTC 620 -28000/=
HTC 620g - 25000/=
HTC DESIRE 816 4G 34000/= -
HTC DESIRE 816 Dual 34000/=

mata me 5n battery life , pross , aul nathi ganna hodama model eka kiyapan. ona magulak kiyala ekak aran denawa..hodama Spec Anuwa Piliwlata dapan...cam qulity... okkoa ekka baladdi
 
Last edited:

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
thx help ekata
chines aran denna ba bun. nangita ganne. dena eke hoda deyak denna ona. Htc 620 Kohomada ? HTC DESIRE 626 unth ?

brand එකෙන් phone එකක quality එක මනින්න බෑ බන්. HTC එකේ මට මතක හැටියට එක model එකක camera වේ pink tint එකක් තියෙනවා, microsoft lumia 535 touch එකේ ලෙඩක් තියෙනවා. ඉතින් ගන්නවා නම් model එක බලලා ගන්න. උබට ඔච්චරම ඕනේ නම්.
HTC Desire 620 dual sim,HTC Desire 616 dual sim,Nokia Lumia 630 ගන්න, ඔය ගාණට samsung ඒවා ගන්න එපා, ඒවල specs මදි.
 
lumia nam hariyanne na kohomath. mama softlogic ekakata giya, mata epa una menu eke ewa thoraganna baruwa.

Samsung Galaxy Grand Prime
HTC walin hodama mokadda? 620 da?
 
Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
lumia nam hariyanne na kohomath. mama softlogic ekakata giya, mata epa una menu eke ewa thoraganna baruwa.

Samsung Galaxy Grand Prime
HTC walin hodama mokadda? 620 da?

Samsung වල ඔය අඩුගානේ phones ගන්න එපා, ටික දවසක් යනකොට ලෙඩ එනවා, අනික specs මදි නිසා slow වෙනවා. ගන්නවා නම් HTC නැත්නම් Lumia නැත්නම් ඔය chinese හරි මොකක් හරි unknown brand එකක්. HTC Desire 620 dual sim එක හොදයි. ඒක අනික ලස්සනයිත් එක්ක.

htc-desire-620.jpg
 
  • Like
Reactions: KLP

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
මේ specs සෑහෙන්න හොදයි ඔය price එකට අනුව,.

PLATFORM :OS Android OS, v4.4.4 (KitKat)
Chipset :Qualcomm MSM8916 Snapdragon 410
CPU :Quad-core 1.2 GHz Cortex-A53
GPU :Adreno 306
MEMORY :Card slot microSD, up to 128 GB
Internal :8 GB, 1 GB RAM
CAMERA : Primary 8 MP, 3264 x 2448 pixels, autofocus, LED flash
Features :Geo-tagging, touch focus, face detection, panorama
Video :1080p@30fps
Secondary :5 MP, 1080p

නංගිට selfie හිටන් ගන්න පුලුවන් හොද quality එකට මොකද මේකේ තියෙන්නේ 5MP camera වක් නිසා.
 
KLP

Member
Dec 23, 2013
957
27
0
Samsung වල ඔය අඩුගානේ phones ගන්න එපා, ටික දවසක් යනකොට ලෙඩ එනවා, අනික specs මදි නිසා slow වෙනවා. ගන්නවා නම් HTC නැත්නම් Lumia නැත්නම් ඔය chinese හරි මොකක් හරි unknown brand එකක්. HTC Desire 620 dual sim එක හොදයි. ඒක අනික ලස්සනයිත් එක්ක.

htc-desire-620.jpg

htc Walin 30k athulata ganna puluwan hodama eka mokadda machan...620 eke 620G kiyala thawa ekak enawa. mokadda 30ta adu model walin hodama eka? thxx Rep +
 
Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    HTC Desire 620G dual sim - 26යි
    Desire 616 dual sim - 25යි
    HTC 8XT 4G LTE Win V8.1.1 - 26 යි මේක windows එකක්
    Desire 610 4G LTE - 27යි මේකේ 4G තියෙනවා
     
    KLP

    Member
    Dec 23, 2013
    957
    27
    0
    HTC Desire 620G dual sim - 26යි
    Desire 616 dual sim - 25යි
    HTC 8XT 4G LTE Win V8.1.1 - 26 යි මේක windows එකක්
    Desire 610 4G LTE - 27යි මේකේ 4G තියෙනවා

    machan 30ta wage ganna supirima eka mokada?
    Htc 620G ekada? Htc 620 da?
     
    Last edited:

    KLP

    Member
    Dec 23, 2013
    957
    27
    0
    thawa Deyak radio Friend , mata meka ganna hoda shop ekak kiyannako. aula thiyenne lankawe delar kenek htc na ne. hugak shop wala 2Year softwear warrenty denne? ehema ganna eka aul da? mewage hardwear aul enawada? htc use karalama na.

    thawa Mediatek chip set hoda nadda? mama ahala thiyenawa...
     
    Last edited:

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Photos පොඩි කරපන් කෝ, උබ chinese ඒවට කැමති නෑ කියන්නේ Mediatek chipset එකටත් කැමති නෑ කියන එක නේ, ඉතින් HTC Desire 620 ගන්න, G එකේ තියෙන්නේ mediatek chipset එකක්, 620 එකේ තියෙන්නේ Qualcomm Snapdragon 410 chipset එකක්. අනික එකේ තියෙන්නේ Cortex-A53 processor එකක්, ඒක Cortex-A7 එකට වඩා හොදයි.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Present Solution
    01 - 35R (First Floor),
    Liberty Plaza,
    Colombo-03
    Phone : +94 112 370775
    Mobile : +94 777 708831 / +94 773 671682

    මේකේ 620 28 යි.
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    lumia nam hariyanne na kohomath. mama softlogic ekakata giya, mata epa una menu eke ewa thoraganna baruwa.

    Samsung Galaxy Grand Prime
    HTC walin hodama mokadda? 620 da?

    me brand dekama hodai.
    Samsung Galaxy Grand Prime single sim ekakuth thiynwa mn hithnne.

    ube thread eke uda idanma comment dala thiyenne ape EK eke chinese phone market karana maru pappala tika :lol::lol:

    lumia phones ehemath hodai.
    bt oya range ekata thiynne 535,625
    oya deken 625 nm sira phone eka.mn athata aran pawichchi krlath thiynwa.
    quality ekath hodai.
    535 ekath hoda phone ekak kiyla gdak commnts thiynwa.

    bt tika dawasak yai huru wenna nm :baffled:

    gaddi branded ekak ganin.me eye pereda apu hotu company wala badu gnne nathuwa machn.
     
    chinese phones ,අරක මේක නෙවෙයි වැදගත් phone එකක model එකයි වැදගත්. brand එකකින් phone එකක quality එක මනින්න බෑ, උබ කියනවා chinese හොද නෑලු ,samsung ,lumia හොදයිලු, එතකොට උබේත් chinese phone ම හොදයි කියන එවුන්ගේත්, Lumia phone ම හොදයි කියන එවුන්ගේත් වෙනසක් නෑ, උබලා ඔක්කොම fan boys විතරයි. fan boy කෙනෙක් වෙලා brand පස්සේ ගියා කියලා අපිට සෙතක් වෙන්නේ නෑ, අපි ගන්න ඕනේ අපිට පහසුවෙන්, ලාහෙට, ගුණාත්මක භාවයෙන් ගන්න පුලුවන් phone එකක්.

    samsung වල හොද phones තියෙනවා 30+ වගේ නම් නමුත් ඊට පහළ ඒවායේ specs ඒ තරම්ම හොද නෑ. ඊට පහළ නම් chinese තමයි, එහෙම නැත්නම් HTC desire series, නැත්නම් Micromax වගේ Indian ඒවා නැත්නම් Lumia phones. අනික samsung phones overpriced ඉතින් සල්ලි තියෙනවා නම් samsung ගත්තට කමක් නෑ නමුත් budget එක limited නම් samsung හරියන්නේ නෑ. උන් උන්ගේ ගාණ අයකරන්නේ උන් වියදම් කරන ඒවාටත් එක්ක අල්ලලයි නැතුව phone එකටම නෙවෙයි.

    උබ Lumia හොදයි කිව්වට Lumia වලත් 525 touch එකේ ලෙඩක් තියෙනවා, recording 480p. 625 එකේ screen pixel density එක අඩුයි (199ppi) ඒක නිසා phone එකේ display එකේ quality එක අඩුයි, battery එක non removable නෑ ඉතින් බැටරි case එකකදි phone එකම හදන්න දෙන්න ඕනේ, RAM එක 512 ඉතින් future එකට ඒ තරම් හොද නෑ. Processor එක Dual Core ඉතින් multithreaded games වලට වැඩියේ හොද නෑ මොකද මේ කාලේ ගොඩක් එන්නේ 4 thread වලට හදපු games. මම ඒකෙන් කියන්නේ නෑ lumia sucks කියලා, lumia වලත් හොද phones තියෙනවා නමුත් ඔය models දෙක හරි නෑ, නමුත් ඉතින් සල්ලි නැත්නම් ඔය දෙක හැරෙන්න වෙන ගන්නත් දෙයක් නෑ, limited budget එකකින් හැම අතකින්ම හොදම phone එකක් ගන්න ටිකක් අමාරුයි.
     
    DarK HerO

    Member
    Apr 22, 2013
    444
    99
    0
    -අඳුරේ-
    HTC Desire 620G dual sim - 26යි
    Desire 616 dual sim - 25යි
    HTC 8XT 4G LTE Win V8.1.1 - 26 යි මේක windows එකක්
    Desire 610 4G LTE - 27යි මේකේ 4G තියෙනවා
    macho Desire 620G/Desire 616 deken hodama phone eka makakda?.
    Desire 620G 26kata thiyenne koheda? divine eke 27500k wenawa:dull:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    macho Desire 620G/Desire 616 deken hodama phone eka makakda?.
    Desire 620G 26kata thiyenne koheda? divine eke 27500k wenawa:dull:

    දෙකේම තියෙන්නේ Mediatek chipset, Octa core processors. 620G එක පොඩ්ඩක් බරයි, බැටරි capacity එක 100mAh කින් වැඩියි, clock speed එක 0.3GHz කින් වැඩියි, Internal storage එක 4GB කින් වැඩියි, front cam එකේ MP ගාන 3කින් වැඩියි, stock එන්නේ kitkat 4.4.4, Sim එක normal sim.
     
    • Like
    Reactions: DarK HerO