Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Jobs & Employment
250000/= for Senior DevOps Engineer?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔයාට හිත රිදුනානම් මට කරන්න දෙයක් නෑ. නමුත් sad reality එක ඕක තමයි. මම මේ කියන්නෙ over 16 yrs රටවල් 3ක IT වැක කරලා ගත්ත එක්ස්පීරියන්ස් එකෙන්.

Product based company එකක අවුරැදු 3 ට වඩා ඉන්නවා කියන්නෙ company එකට වැඩකුත් නෑ තමන්ට වැඩකුත් නැති වෙන එක. Company එකට නැති වෙන්නෙ අවුරැදු 3ක් experience තියන එකෙක් විතරයි. බොහෝ වේලාවට product based companies තියන product එක discontinue කරන්නෙ නෑ. තියන product එකටම new features add කරනවා මිසක්. වැඩිම technology වෙනසක් උනොත් වෙන්නෙ එක්කො monolith app එකක් micro services කරනවා හෝ on-prem deployment එක cloud අරගෙන යනවා වගේ වැඩක්. Or PHP front end එකක් JS වලින් ලියනවා වගේ දෙයක්.1% වගේ full rewrite එකක් කරයි. ඔය මොන දේ කලත් එහෙම charge එකක් වෙන්න ඒ product එකේ lifetime එකට එක සැරයයි.

බොහෝ වෙලාවට dev කෙනෙක් අවුරැදු 3ක් එකම company එකේ ඉන්නකොට එයාගෙ innovation එක නැති වෙනවා. එකම tech stack එකට සහ එකම process එකට පුරැදු උනහම කම්මැලි වෙනවා. ඊට පස්සෙ ඒ dev ගෙන් වැඩක් නෑ. ඒ වගේම ඒ dev ටත් ඒ company එකේ ඉදලා වැඩක් නැති වෙනවා. අලුත් දෙයක් ඉගෙන ගන්න බැරි වෙනවා.

මම නම් කියන්නෙ එක company එකක max 3 yrs ඉන්න. ඒ ඉන්න කාලය තුල product domain එක් ඉදලා use වෙන හැම tech එකක්ම හොදට ඉගෙන ගන්න. ඒ වැඩ කරන period එකේදි හොදට loyal වෙන්න. පුලුවන්ඊ උපරිමයෙන්ම වැඩ කරන්න. ඊට පස්සෙ තමන්ටම තේරෙනකොට තමන්ගෙන් ඒ company එකටත්, එ company එකෙන් තමන්ටත් වැඩක් නෑ කියලා, අන්න එතකොට වෙන එකකට යන්න.

මම නම් දැකලා තියන විදියට අලුත් challenges වලට face කරන්න බය or වෙන මොනවා හරි අඩුපාඩුවක් තියන devs ලා තමයි එකම company එකේ නාකි වෙන්නෙ.

අනේ මන්ද lankawe architect කියන role එක බල්ලට ගිහිල්ලා තියෙන්නෙ. ලගකදි architect job advertisement එකක් දැක්කා. ඒකෙ ඉල්ලලා තිබ්බ එකක් තමයි spring-boot experience

------ Post added on [DATETIME="UT"]1632981025[/DATETIME]

[QUOTE="u_make_me_sick_, post: 26937491, member: 374298"] ඔයාට හිත රිදුනානම් මට කරන්න දෙයක් නෑ. නමුත් sad reality එක ඕක තමයි. මම මේ කියන්නෙ over 16 yrs රටවල් 3ක IT වැක කරලා ගත්ත එක්ස්පීරියන්ස් එකෙන්. Product based company එකක අවුරැදු 3 ට වඩා ඉන්නවා කියන්නෙ company එකට වැඩකුත් නෑ තමන්ට වැඩකුත් නැති වෙන එක. Company එකට නැති වෙන්නෙ අවුරැදු 3ක් experience තියන එකෙක් විතරයි. බොහෝ වේලාවට product based companies තියන product එක discontinue කරන්නෙ නෑ. තියන product එකටම new features add කරනවා මිසක්. වැඩිම technology වෙනසක් උනොත් වෙන්නෙ එක්කො monolith app එකක් micro services කරනවා හෝ on-prem deployment එක cloud අරගෙන යනවා වගේ වැඩක්. Or PHP front end එකක් JS වලින් ලියනවා වගේ දෙයක්.1% වගේ full rewrite එකක් කරයි. ඔය මොන දේ කලත් එහෙම charge එකක් වෙන්න ඒ product එකේ lifetime එකට එක සැරයයි. බොහෝ වෙලාවට dev කෙනෙක් අවුරැදු 3ක් එකම company එකේ ඉන්නකොට එයාගෙ innovation එක නැති වෙනවා. එකම tech stack එකට සහ එකම process එකට පුරැදු උනහම කම්මැලි වෙනවා. ඊට පස්සෙ ඒ dev ගෙන් වැඩක් නෑ. ඒ වගේම ඒ dev ටත් ඒ company එකේ ඉදලා වැඩක් නැති වෙනවා. අලුත් දෙයක් ඉගෙන ගන්න බැරි වෙනවා. මම නම් කියන්නෙ එක company එකක max 3 yrs ඉන්න. ඒ ඉන්න කාලය තුල product domain එක් ඉදලා use වෙන හැම tech එකක්ම හොදට ඉගෙන ගන්න. ඒ වැඩ කරන period එකේදි හොදට loyal වෙන්න. පුලුවන්ඊ උපරිමයෙන්ම වැඩ කරන්න. ඊට පස්සෙ තමන්ටම තේරෙනකොට තමන්ගෙන් ඒ company එකටත්, එ company එකෙන් තමන්ටත් වැඩක් නෑ කියලා, අන්න එතකොට වෙන එකකට යන්න. මම නම් දැකලා තියන විදියට අලුත් challenges වලට face කරන්න බය or වෙන මොනවා හරි අඩුපාඩුවක් තියන devs ලා තමයි එකම company එකේ නාකි වෙන්නෙ. [HR][/HR] අනේ මන්ද lankawe architect කියන role එක බල්ලට ගිහිල්ලා තියෙන්නෙ. ලගකදි architect job advertisement එකක් දැක්කා. ඒකෙ ඉල්ලලා තිබ්බ එකක් තමයි spring-boot experience 😂😂😂😂 ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1632981025[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom