මචන්ල, Senior Devops Engineer ඔෆර් එකක් ආවා, ලංකාවේ කම්පැණි එහෙකින්, දැන් සැලරි එකට 50ක් වැඩි. මන් ඉල්ලුවේ 280ක්. පාඩුද බන් යන එක,මට නම් සෙට් නෑ, ඉල්ලපූ ගාන නැති නිසා යන්න ෆිට් එකක් නෑ.දැනුත් ඒ පොසිෂන් එකේමයි. 6years එක්ස්පීරියන්ස්.DevOps stack එකම වාගේ කවර් කරලා තියෙන්නේ හැබයි. පලපුරුදු එකෙක්ගෙන් උපදෙස් පතමී
