25GB SLT පැමලි පැෙක්ජය භාවිතා කරන අය

Indra sri

Junior member
  • May 13, 2009
    62
    2
    8
    Apoooo mage 25GB limit pannata passe patta slow kala.....

    Maseta 1800 k awa bila...

    Meka 8Mb kiwata denne 2Mb.. Melo Rahak naaa
     

    svpslpa

    Junior member
  • Aug 15, 2008
    95
    20
    18
    මේ ලඟ...........
    25GB SLT පැමලි පැෙක්ජය භාවිතා කරන අය කියනවද මාසයකට රජෙය් බදු ගාස්ත ඒක්ක ෙකාපමන මුදලක් ෙගවන්න ඔිනද :confused:

    25GB පැෙක්ජ් ඒක ගන්න ෙකාපමන මුදලක් ෙදන්න ඔිනද රවුටරයට ඒෙහම

    මම භාවිතා කරන්ෙන ඩයෙලාග් මාසයකට 1850 පමන 10GB මට ලැෙබන ස්පීඩි ඒක 1MB වත් නෑ 250 600 කිෙලාබටිස් අතර

    මට film ඒකක්වත් බලන්න බෑ :no::no::no:10GB ඉක්මනට පනිනවා :frown::frown::frown:

    වාසි ෙමාන පැෙක්ජයද:D:yes::P:P:P:P



    Rs 1490/=

    connection fee 1000.00

    25gb is enough for modarate user

    you can buy a router from anywhere. no need to buy from slt

    speed 7.5 Mbps
     

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,974
    1,162
    113
    Kandy
    WEB FAMILY RENTAL = 1490.00 + CESS 2% + TE levy 20% = 1817.80

    8Mbps MAX - 2Mbps MIN

    UP TO 25GB Limit
    But You Can Download Unlimited Nothing happens to line speed

    machan the text you've highlighted in red is wrong that , after exceeding the 25gb limit , users are subject to the reduction of speed . after consuming 25gb the speed will be reduced to 64kbps
     

    iqballk

    Member
    Jun 1, 2007
    4
    0
    0
    attha bang.. ekath day time eke 20gb witharai. 5gb between night 12 idang ude 6 wenakang use karanna puluwang. 25gb pannoth patta slow. IDM eke resume download ekak dammoth 1mb paninne ne.. mun patta horun.. ahuwoth eva ehama thama kiyay.