26වැනිදා හංසයා දඩයමක් කරගනී..

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    26වැනිදා හංසයා දඩයමක් කරගනී..

    aub5sn.jpg
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    hansaya gilenawaa.. beera ganna kawuruth nee..

    අනෙ බන්, උබ ඉස්කෝලෙ කියන්නෙ මොක්කද කියලා දන්නවද? වතුරෙ ඉන්න සත්තු ගිලෙනවද?

    රජවරුනම් ගිලිලා තියෙනවා.
     
    pjayampathi

    Well-known member
  • Jan 20, 2008
    6,253
    39
    48
    අනෙ බන්, උබ ඉස්කෝලෙ කියන්නෙ මොක්කද කියලා දන්නවද? වතුරෙ ඉන්න සත්තු ගිලෙනවද?

    රජවරුනම් ගිලිලා තියෙනවා.

    wathuree yanna hadana ships indan gilenawaa.. titanic heduwahama kawuruth kiwwee nogilena nawkaawa kiyalaa... eeth maasayak wath thibunada... eeke hitapu ewun ekkama gilunaa..
     
    kudos_utopia

    Member
    Mar 31, 2008
    26,085
    368
    0
    wathuree yanna hadana ships indan gilenawaa.. titanic heduwahama kawuruth kiwwee nogilena nawkaawa kiyalaa... eeth maasayak wath thibunada... eeke hitapu ewun ekkama gilunaa..

    :lol::lol: naw gana nemei affa.....wathure inna saththu gilenne naha...naw gana katha karanne ai bro :P....
     
    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    ඔබ නිවැරදිය.....
    ව්යංගයෙන් ඔබ අදහස් කරන්නේ 26 වනදාට හංසයාට කතිරය ගැසීමෙන් හංසයා අප මාත්‍රැභූමිය දඩයමි කරගන්නා බවයි...
    එබැවින් අප හංසයාට අපගේ ඦන්දය ලබා නොදේ....
    නමුත් බහුතර ශ්‍රී ලාංකික බුද්ධිමත් ජනයාට මැක්කෙකුට වඩා බුද්ධිය ඇති බව ඔබට වැටහේවා.....
     
    pjayampathi

    Well-known member
  • Jan 20, 2008
    6,253
    39
    48
    ඔබ නිවැරදිය.....
    ව්යංගයෙන් ඔබ අදහස් කරන්නේ 26 වනදාට හංසයාට කතිරය ගැසීමෙන් හංසයා අප මාත්‍රැභූමිය දඩයමි කරගන්නා බවයි...
    එබැවින් අප හංසයාට අපගේ ඦන්දය ලබා නොදේ....
    නමුත් බහුතර ශ්‍රී ලාංකික බුද්ධිමත් ජනයාට මැක්කෙකුට වඩා බුද්ධිය ඇති බව ඔබට වැටහේවා.....

    umbata jaya weewaa
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ඔබ නිවැරදිය.....
    ව්යංගයෙන් ඔබ අදහස් කරන්නේ 26 වනදාට හංසයාට කතිරය ගැසීමෙන් හංසයා අප මාත්‍රැභූමිය දඩයමි කරගන්නා බවයි...

    ඔබ ඔය කියන්නේ හංසයා දිනන බව නොවේද??? හික් හික් හික්
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    හන්සයා ට අනිව දිනන්න සිද්ද වෙනව නත්තම් ලන්කවෙ ඉන්න වෙන්නෙ නෑ.......... හමුදා නිතිය යටතෙ අත් අඩන්ගුවට ගන්න පුලුවන්.......හමුදා රහස් එලිකිරිම නිසා.........:)