27" මොනිටරයක් ඕනි.

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,763
    28,119
    113
    FHD හොඳ මොනිටරයක් ඕනේ මචන්ලා. dell 27 s2721hn තමා ගන්නා idea කරගෙන හිටියේ. ඒක දැන් ඇත්තෙත් නෑ. උබලා ගාව විකුණන්න තියෙන එකක් තියෙනවා නම් මට දීපල්ලකෝ... ආ තව benq gw2780 එක හොඳයිද?

    මොනිටරයක් සාධාරණ මුදලකට ලබා දෙන්න පුළුවන් එලකිරි වැසියෙක් පණිවිඩයක් යොමු කරන්න.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,763
    28,119
    113
    U2515H එකක් තියෙනව. කීයක් දෙන්න පුලුවන්ද? කන්ඩිෂන් කිසිම අවුලක් නෑ.

    ඔබගේ බලාපොරොත්තු මිල ගනන් මා හට පණිවිඩයකින් දන්වන්න
     
    • Like
    Reactions: NRTG and HAneo

    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    https://www.laptop.lk/index.php/product/benq-ew2780-27-inch-led-ips-monitor-grey/

    ගිය සඳුදා මම මේකෙන් 2 ක් ගත්තා. තාම පැකින් පිටින්. තව කෑලි 2 ක් වගේ උන් ගාව තිබ්බා. දැන් නම් කොහොමද දන්නේ නෑ. කෝල් කරලා බලන්න.
    මටත් BenQ තරම් වෙන කිසිම දෙයක් හරි නෑ. දැන් තියෙන එකත් BenQ, 5 years old :yes:
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,763
    28,119
    113
    E bay ekeng ganing
    Warranty අවුල් ගියොත් 😓
    bro 27 inch FHD nam echchara honda investment ekak nemei. screen eka loku nisa pixels penawa (tika kalekin aparade kiyala hithenna puluwan)

    Need to go for 2K (1440p) at least.

    FHD nam 24 inch or smaller is better in my opinion.

    24" මදි වගේ නේද මචං

    https://www.laptop.lk/index.php/product/benq-ew2780-27-inch-led-ips-monitor-grey/

    ගිය සඳුදා මම මේකෙන් 2 ක් ගත්තා. තාම පැකින් පිටින්. තව කෑලි 2 ක් වගේ උන් ගාව තිබ්බා. දැන් නම් කොහොමද දන්නේ නෑ. කෝල් කරලා බලන්න.
    මටත් BenQ තරම් වෙන කිසිම දෙයක් හරි නෑ. දැන් තියෙන එකත් BenQ, 5 years old :yes:

    64 😓😓😓
     
    • Like
    Reactions: NRTG

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,735
    23,408
    113
    2K යන්න වෙනව ඉතින් 27" නන්. එහෙම නැත්තන් මොනිටරේ ගොඩක් ඈති තියන්න වෙනව. 24" උනත් ලගට පික්සල් පේනව. දැන් IPS 27" USED එකකුත් 45ක් විතර වෙයි.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ඔය අදහස අත ඇරපන් බන්.
    FHD 27 අරන් තේරුමක් නෑ විකුනන්න හිතෙයි ටික දවසකින්.

    ගිය මාසෙ මේක ගත්ත. ආයෙ ඉතින් කතා කරන්න දෙයක් නෑ සුපිරි monitor එක.
    දැන් නම් නන්දසේනට පින් සිද්ද වෙන්න දැන් නම් ගන්න අමාරුයි මෙහෙ පඩියක් ගන්න එකෙක්ට නම්.
    1.89 දැන්.

    https://www.nanotek.lk/product/1019

    274929610_5303871756313503_8574507972980792916_n.jpg
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඔය අදහස අත ඇරපන් බන්.
    FHD 27 අරන් තේරුමක් නෑ විකුනන්න හිතෙයි ටික දවසකින්.

    ගිය මාසෙ මේක ගත්ත. ආයෙ ඉතින් කතා කරන්න දෙයක් නෑ සුපිරි monitor එක.
    දැන් නම් නන්දසේනට පින් සිද්ද වෙන්න දැන් නම් ගන්න අමාරුයි මෙහෙ පඩියක් ගන්න එකෙක්ට නම්.
    1.89 දැන්.

    https://www.nanotek.lk/product/1019

    View attachment 169396
    Mama MSI ekak gaththe
    https://www.nanotek.lk/product/1501

    Supiri hode. Komath high refresh rate thiyanakota marama feeling ekak enne.

    FHD හොඳ මොනිටරයක් ඕනේ මචන්ලා. dell 27 s2721hn තමා ගන්නා idea කරගෙන හිටියේ. ඒක දැන් ඇත්තෙත් නෑ. උබලා ගාව විකුණන්න තියෙන එකක් තියෙනවා නම් මට දීපල්ලකෝ... ආ තව benq gw2780 එක හොඳයිද?

    මොනිටරයක් සාධාරණ මුදලකට ලබා දෙන්න පුළුවන් එලකිරි වැසියෙක් පණිවිඩයක් යොමු කරන්න.
    Bro ubata gannama nathnam meke balapan
    https://www.facebook.com/PcCartKesbawa/
    ------ Post added on May 1, 2022 at 9:40 PM
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    Mama MSI ekak gaththe
    https://www.nanotek.lk/product/1501

    Supiri hode. Komath high refresh rate thiyanakota marama feeling ekak enne.

    76781378_2853166401384063_4601786329263505408_n.jpg

    ඕකෙ 24 එක කලින් අරගත්ත. ඒක විකුණල දැම්ම බන් අඩුවට. අපේ මල්ලි කාරය මේකෙ IPS එක ගෙනාව.
    එක ලග තියල බැලුවම VA එපා වෙනව. අනික response time එක හෙන වෙනසක් තිබ්බ.
    උබේ 27 එක නම් 165 නිසා වෙනසක් ඇති.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    View attachment 169398

    ඕකෙ 24 එක කලින් අරගත්ත. ඒක විකුණල දැම්ම බන් අඩුවට. අපේ මල්ලි කාරය මේකෙ IPS එක ගෙනාව.
    එක ලග තියල බැලුවම VA එපා වෙනව. අනික response time එක හෙන වෙනසක් තිබ්බ.
    උබේ 27 එක නම් 165 නිසා වෙනසක් ඇති.
    Yes eka thama. oke response eka hodayi. game walata gaththema. Color nam machan supiri
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,763
    28,119
    113
    Bump

    27 inch FHD අරන් වැඩක් නැ බන්. අපරාදේ.
    27 ගන්නවානම් 2K එකක් ගනින්.

    FHD ම නම් අවශ්‍ය 24 වගේ බලන්න.

    27 ගන්නවනම් කොහොම එකක්ද හොඳ?

    2K යන්න වෙනව ඉතින් 27" නන්. එහෙම නැත්තන් මොනිටරේ ගොඩක් ඈති තියන්න වෙනව. 24" උනත් ලගට පික්සල් පේනව. දැන් IPS 27" USED එකකුත් 45ක් විතර වෙයි.

    27 ගන්නවනම් මොකක්ද හොඳ?

    ඔය අදහස අත ඇරපන් බන්.
    FHD 27 අරන් තේරුමක් නෑ විකුනන්න හිතෙයි ටික දවසකින්.

    ගිය මාසෙ මේක ගත්ත. ආයෙ ඉතින් කතා කරන්න දෙයක් නෑ සුපිරි monitor එක.
    දැන් නම් නන්දසේනට පින් සිද්ද වෙන්න දැන් නම් ගන්න අමාරුයි මෙහෙ පඩියක් ගන්න එකෙක්ට නම්.
    1.89 දැන්.

    https://www.nanotek.lk/product/1019

    View attachment 169396

    හම්මො 70ට අඩු එකක් recommend කරන්න. Bezel less

    Mama MSI ekak gaththe
    https://www.nanotek.lk/product/1501

    Supiri hode. Komath high refresh rate thiyanakota marama feeling ekak enne.

    Bro ubata gannama nathnam meke balapan
    https://www.facebook.com/PcCartKesbawa/
    ------ Post added on May 1, 2022 at 9:40 PM
    Message එක්ක දැම්මා අයියේ. බලමු , 💛
    ------ Post added on May 16, 2022 at 1:23 AM
     
    • Like
    Reactions: HAneo