Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
28න් පස්සෙ ජීවිතේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙතන එක කමෙන්ට් එකකත් මෙ අදහස ඇති.

අපි වයසට කරන්න ඔනි දෙවල් කලින් කරහම ඔය දෙ දැනෙනවා ඇති.

ඒ කාලෙ මිනිස්සු ජිවත් වුණෙ අරමුණක. ගොඩාක්ම ඒ අරමුණ තමන් සහ පවුල පිළිබඳව.

අදකාලෙ එවුන් ජීවත් වෙන්නෙ සොෂල් මීඩියාස් වල දකින දෙවල් අනුව.

යාළුවෙක් ට්රිපක් ගිහින් ෆොටො එකක් දැම්මොත් තමන් යනකන් හිත නලියනවා.

යාළුවෙක් රස කැමක් කාල ෆොටො එකක් දැම්මොත් ඒක තමන් කනකන් හිත නලියනවා.

ඒ වගෙම මෙ දෙවල් වෙන වෙගෙත් වැඩි නෙ ?

ඉස්සර යාළුවො,නැයො කරන කියන එව්වා අපි දකින්න එක්කො උන්ගෙ ගෙදර ගියහම අවුරුද්දට නැගම් ගියහම ,මළ ගෙදරක සෙට් උනහම වගෙ.

එත් දැන් සේරම ඔන්ලයින්. වේගෙ වැඩි.

ඉත්ං ඩිප්රෙෂන් එක ,එපා වීම සුලභ දෙයක්.

ලයිෆ් එක බෝරින්ග් නැහැ බන් අපි බෝරින් කරගෙන.

ලයිෆ් එක කියන්නෙ ෆේස්බුක් එකෙ දකින එකවත් ට්රැවල් කරන එක විතරක්ම වත් නෙමෙ.

හැම දෙම.

මිනිහෙක් එක්ක ප්ලේන්ටියක් ගහන ගමන් පොලිටික් කතා කරන එකත් ලයිෆ් එකෙ කොටසක් .

පවුලෙ කට්ටියත් එක්ක වීක් එන්ඩ් එකට පන්සලකට යන එකත් ලයිෆ් එකෙ කොටසක්.

බීච් එකට ගිහින් තනියාම මුහුඳු හුලං වැදි වැදි ඉන්න එකත් ලයිෆ් එකෙ කොටසක්

ගෙයක් හදන එක වාහනයක් ගන්න එක,කසාද බඳින එක මෙව්වත් ලයිෆ් එකෙ කොටස්.

හැබැයි මෙ දෙවල් කරන්න ෆේස්බුක් එකෙ උවමනාවට නම් ඕකෙ රසය නැහැ

[QUOTE="Dothraki, post: 24324220, member: 567236"] [SIZE=3]මෙතන එක කමෙන්ට් එකකත් මෙ අදහස ඇති. අපි වයසට කරන්න ඔනි දෙවල් කලින් කරහම ඔය දෙ දැනෙනවා ඇති. ඒ කාලෙ මිනිස්සු ජිවත් වුණෙ අරමුණක. ගොඩාක්ම ඒ අරමුණ තමන් සහ පවුල පිළිබඳව. අදකාලෙ එවුන් ජීවත් වෙන්නෙ සොෂල් මීඩියාස් වල දකින දෙවල් අනුව. යාළුවෙක් ට්රිපක් ගිහින් ෆොටො එකක් දැම්මොත් තමන් යනකන් හිත නලියනවා. යාළුවෙක් රස කැමක් කාල ෆොටො එකක් දැම්මොත් ඒක තමන් කනකන් හිත නලියනවා. ඒ වගෙම මෙ දෙවල් වෙන වෙගෙත් වැඩි නෙ ? ඉස්සර යාළුවො,නැයො කරන කියන එව්වා අපි දකින්න එක්කො උන්ගෙ ගෙදර ගියහම අවුරුද්දට නැගම් ගියහම ,මළ ගෙදරක සෙට් උනහම වගෙ. එත් දැන් සේරම ඔන්ලයින්. වේගෙ වැඩි. ඉත්ං ඩිප්රෙෂන් එක ,එපා වීම සුලභ දෙයක්. ලයිෆ් එක බෝරින්ග් නැහැ බන් අපි බෝරින් කරගෙන. ලයිෆ් එක කියන්නෙ ෆේස්බුක් එකෙ දකින එකවත් ට්රැවල් කරන එක විතරක්ම වත් නෙමෙ. හැම දෙම. මිනිහෙක් එක්ක ප්ලේන්ටියක් ගහන ගමන් පොලිටික් කතා කරන එකත් ලයිෆ් එකෙ කොටසක් . පවුලෙ කට්ටියත් එක්ක වීක් එන්ඩ් එකට පන්සලකට යන එකත් ලයිෆ් එකෙ කොටසක්. බීච් එකට ගිහින් තනියාම මුහුඳු හුලං වැදි වැදි ඉන්න එකත් ලයිෆ් එකෙ කොටසක් ගෙයක් හදන එක වාහනයක් ගන්න එක,කසාද බඳින එක මෙව්වත් ලයිෆ් එකෙ කොටස්. හැබැයි මෙ දෙවල් කරන්න ෆේස්බුක් එකෙ උවමනාවට නම් ඕකෙ රසය නැහැ [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom