28 වෙනිදට වරෙන් අපි ඔක්කොමල්ලම
අපි හැමෝටම කෙළවෙන්නයි යන්නෙ.
අපි ඔක්කොම එකතු වුනොත් මේක පරද්දන්න අමාරු නැහැ.
නමුත් අවශ්‍ය දේ අවශ්‍ය වෙලාවට වෙන්න ඕන. එහෙම නොවුනොත් උබල අපි හැමෝටම නන්නත්තාර වෙන්න වෙන්නේ.
මේ ආණ්ඩුවේ හොඳ නරක විවේචනය කොරන්න නෙමෙයි. රනිල් ආවත් මහින්ද ආවත් මොකා ආවත්, අපිට කෙලවෙනකොට අපිව බලන්න කවුරුවත් නැහැ අපි විතරයි ඉතුරු වෙන්නේ.
කොයික ආවත් දේශපාලක්ඥයෝ කවදාවත් අපි ගැන හිතන්නේ නැහැ.
අපි පක්ෂ වලට කඩේ යන්න නෙමෙයි, අපිට වෙන්න යන විපත්තියෙන් ගැලවෙන්නයි හදන්නේ.
ඒ හින්ද එක එක දෙස්පාලුවොන්ට කඩේ නොගිහින් මෙදාට ඇවිත් සෙට් වෙන්න.
මේක ගැන ඔය නොදැන ලොරිය දෙන අය්යලත් ඉන්නවනම් එදාට එන්න කියල දෙන්නම් බබාට වගේ.
IT නෙමෙයි මොන රැකියාව කලත් මේක ගොඩක් වැදගත් පියවරක් අපි හැමෝටම.
කවුරුවත් රට බේරගන්න දඟලන්න නෙමෙයි, ඉස්සෙල්ල තමුන් බීරිලා ඉමුකො. රට බෙරනවට වඩා වැදගත්නේ තම තමන්ලා බේරෙන එක නේද? මේක හැමෝටම පුද්ගලිකව බලපාන දෙයක්.
කම්පනියක් උනත් තනියෙන් වැඩ කරන අය උනත්. කාටත්, ඔය අඩු පඩියට ඉන්දියන් කාරයෝ හයර් කරන්න කෙල හලාගෙන බලා ඉන්න කම්පැනි වල ලොක්කොත් ඉන්නවනම් එදාට ඇවිත් සෙට් වෙන්න. අපි කියල දෙන්නම් ඔයාලට කෙලවෙන්නෙත් කොතනදීද කියල
බය වෙන්නෙපා කෑම බීමත් අපි නොමිලේ දෙනව
"Firewall for ETCA - මේසය සහ මහපාර forum
ON Western Province Aesthetic Resort (next to Sri Lanka Planetarium)
Location: https://www.google.com/maps/dir/''/...x67a76f787d10e013!2m2!1d79.863721!2d6.9025904
Guest Speakers:
Arjuna Manamperi - Chartered Engineer / Member of IESL Council / UPM
H. I. Lasanatha - Convener ITUA / Deputy Organizer Independent Dock Workers Union
W. Samarasinghe - Chartered Accountant / President Inter Company Employees' Union
දශකයක් මුළුල්ලේ මහන්සියෙන් ගොඩනැගු දේ, තාවකාලික දේශපාලන වාසි තකා ඔවුන්ට බිල්ලටදීමට ඉඩදී බලා සිටිමුද ?
28 වෙනිද හවස 5.00ට බස්නාහිර කලා නිකේතනයට එන්න.
Bump මේකේ වටිනාකම තේරෙන එවුං මේක බම්ප් කරයි කියන්න ඕන නැහැනේ

Last edited:
but how?