Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
28000 ට අඩුවෙන් phone එකක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

28000 ට අඩුවෙන් phone එකක්

මම phone එකක් ගන්න හොයනවා. 28000 ට අඩුවෙන්. දැනට හිතෙ තියෙන්නෙ මෙ දෙකෙන් එකක් ගන්න තමයි.

Nokia 3.1 (3GB, 32GB)

මෙක 26 කට softlogic warranty එක්ක ගන්න පුලුවන්. (liberty plaza) 5.2'', 3GB ram, 12MP main cam, 8MP front cam, dual sim, Android 8 (android one OS). අවුලකට තියෙන්නෙ Mediatek Soc එන්නේ සහ බැටරිය 3000mAh.

Xiaomi Mi A2 Lite (3GB, 32GB)

මෙක 27 කට warranty නැතුව liberty plaza කඩ වලින් ගන්න පුලුවන්. 5.4", 3GB RAM, 12MP/5MP Dual main cam, fingerprint, 5MP front cam, dual sim, Android 8.1 (android one OS), 4000mAh battery. අවුලකට තියෙන්නෙ front cam එක මදි වගෙ සහ ලංකාවේ හරියට official warranty and support දෙන්න එකෙක් නැති එක.

මම phone එකෙන් වැඩිපුරම කරන්නෙ call ගන්න එක. අනිවාර්යෙන්ම dual sim වෙන්න ඔනෙ. (sim දෙකක් තියනව) මගෙ වැඩ වලට අදාළ apps කිහිපයක් තියෙන්නෙ android වලට විතරයි. හදිසියකදි photo ගන්න maps and navigation, uber/pickme, e-mail, word/excel/pdf view කරන්න තියෙන්න ඔනෙ. ඉදල හිටල සින්දු අහන්න FB and whatsapp පාවිච්චි කරනව. නිතර මාරු කරන්න කැමති නැති නිසා ගන්න phone එක අවුරුදු 2ට වඩා පාවිච්චි කරනව. මෙච්චර කල් පාවිච්චි කලෙ samsung entry level smartphones. අවුරුද්දකට පස්සෙ slow වෙනව මොන optimization කරත්. උඩ කියපු phone 2 බැලුවෙ pure android නිසාත් spec එක හොඳ නිසා කරදරයක් නැතුව අවුරුදු 3ක් විතර පාවිච්චි කරන්න පුලුවන් කියල හිතෙන නිසා.

උඩ phone දෙකෙන් කොකද හොඳ? නැත්නම් මෙ range එකෙ මීට වඩා හොඳ එකක් තියනවද?

[QUOTE="waparc, post: 23658262, member: 72022"] [b]28000 ට අඩුවෙන් phone එකක්[/b] [SIZE=3]මම phone එකක් ගන්න හොයනවා. 28000 ට අඩුවෙන්. දැනට හිතෙ තියෙන්නෙ මෙ දෙකෙන් එකක් ගන්න තමයි.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]Nokia 3.1 (3GB, 32GB)[/SIZE] [SIZE=3] [/SIZE][IMG]https://www.elakiri.com//www.elakiri.com//www.elakiri.com//www.elakiri.com//www.elakiri.com//www.elakiri.com//cdn2.gsmarena.com/vv/bigpic/nokia-31.jpg[/IMG][IMG]https://www.elakiri.com//www.elakiri.com//www.elakiri.com//www.elakiri.com//onlineshoppingkenya.com/wp-content/uploads/2018/06/Nokia-3.1.png[/IMG][IMG]https://www.elakiri.com//www.elakiri.com//cdn2.gsmarena.com/vv/bigpic/nokia-31.jpg[/IMG][IMG]https://onlineshoppingkenya.com/wp-content/uploads/2018/06/Nokia-3.1.png[/IMG] [IMG]https://www.elakiri.com//www.elakiri.com//www.elakiri.com//www.elakiri.com//www.elakiri.com//www.elakiri.com//www.elakiri.com//www.elakiri.com//www.elakiri.com//cdn2.gsmarena.com/vv/bigpic/nokia-31.jpg[/IMG] [SIZE=3] මෙක 26 කට softlogic warranty එක්ක ගන්න පුලුවන්. (liberty plaza) 5.2'', 3GB ram, 12MP main cam, 8MP front cam, dual sim, Android 8 (android one OS). අවුලකට තියෙන්නෙ Mediatek Soc එන්නේ සහ බැටරිය 3000mAh.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]Xiaomi Mi A2 Lite (3GB, 32GB)[/SIZE] [IMG]https://technave.com/data/files/mall/article/201807242113307997.jpg[/IMG] [IMG]https://www.elakiri.com//www.elakiri.com//cdn2.gsmarena.com/vv/bigpic/xiaomi-mi-a2-lite.jpg[/IMG] [IMG]https://www.elakiri.com//www.elakiri.com//www.elakiri.com//www.elakiri.com//www.elakiri.com//www.elakiri.com//www.elakiri.com//www.elakiri.com//www.elakiri.com//cdn2.gsmarena.com/vv/bigpic/xiaomi-mi-a2-lite.jpg[/IMG] [SIZE=3] මෙක 27 කට warranty නැතුව liberty plaza කඩ වලින් ගන්න පුලුවන්. 5.4", 3GB RAM, 12MP/5MP Dual main cam, fingerprint, 5MP front cam, dual sim, Android 8.1 (android one OS), 4000mAh battery. අවුලකට තියෙන්නෙ front cam එක මදි වගෙ සහ ලංකාවේ හරියට official warranty and support දෙන්න එකෙක් නැති එක.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]මම phone එකෙන් වැඩිපුරම කරන්නෙ call ගන්න එක. අනිවාර්යෙන්ම dual sim වෙන්න ඔනෙ. (sim දෙකක් තියනව) මගෙ වැඩ වලට අදාළ apps කිහිපයක් තියෙන්නෙ android වලට විතරයි. හදිසියකදි photo ගන්න maps and navigation, uber/pickme, e-mail, word/excel/pdf view කරන්න තියෙන්න ඔනෙ. ඉදල හිටල සින්දු අහන්න FB and whatsapp පාවිච්චි කරනව. නිතර මාරු කරන්න කැමති නැති නිසා ගන්න phone එක අවුරුදු 2ට වඩා පාවිච්චි කරනව. මෙච්චර කල් පාවිච්චි කලෙ samsung entry level smartphones. අවුරුද්දකට පස්සෙ slow වෙනව මොන optimization කරත්. උඩ කියපු phone 2 බැලුවෙ pure android නිසාත් spec එක හොඳ නිසා කරදරයක් නැතුව අවුරුදු 3ක් විතර පාවිච්චි කරන්න පුලුවන් කියල හිතෙන නිසා.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]උඩ phone දෙකෙන් කොකද හොඳ? නැත්නම් මෙ range එකෙ මීට වඩා හොඳ එකක් තියනවද?[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom