Freelance-2D-Game-Assets-Project
මම 2D Game එකක් ඩිවලොප් කරගෙන යනවා, ඒකට ග්‍රැෆික් ඩිසයින් කරගන්න කෙනෙක් ඕන වෙලා තියනවා. මේ පහල තියෙන්නෙ සරලව මට ඕන දේවල්
2D Game Assets කරන්න පුලුවන් කවුරුහරි ඉන්නවා නම් PM එකක් දාන්න, ගනන් හිලවු කොහොමද කියලාත් දාන්න ( කලින් කරලා නැත්නම, 2D Game assets කියලා මහ ලොකු දෙයක් නැහැ 2D ග්‍රැගික් කරනවා නම් මේක කරන්න පුලුවන් වෙයි කියලා හිතනවා)
මේක endless scrolling game ekak, envrironments progressively generate කරන්න පුලුවන් වෙන විදියට ඩිසයින් කරන්න ඕන
Environments 7ක් හදන්න ඕන, මේව තමයි වැදගත්ම සහ ලස්සනටම තියෙන්න ඕන
ඒ හැම Environment එකකටම මේ දේවල් ටික හදන්න ඕන
Parallex background with several layers, foreground layer, and the ground layer
about 10 characters per environment, these are just images, not animated characters.
about 10 kinds of trees per environment(not animated)
at the start of the environment and end of the environment, there is a special event (like nuclear explosion, the mushroom cloud has to be animated), and need those animations as seperate frames.
Player Character is very simple, just need running animation, as separate frames.
Few other assets for the game (max 10 different items), couple of animated items like an star, and few static images for the particle systems.
in the end, I need all the source files and exported pngs,(adobe AI, PS, Inscape, Gimp, Picta inc's Graphic, Krita are accepted), actually the tool does not matter if you can do the work but i preffer vector graphics.
.
PM me with the prices and portfolio.
I am developing this game as my hobby project, I have prepared game design doc, also i have all the environments sketched i can share all thos.(we will sign NDA before starting this)

Last edited: