2GB .ts ෆයිල් එකක් .mp4 වලට කන්වර්ට් කරගන්න ඕනෙ

kg3

Well-known member
  • Jan 27, 2024
    501
    444
    63
    මගෙ දුප්පත් කම්පියුටර් එකෙන් කරන්න ගියොත් සතියක්වත් යයි 😅

    කාටහරි කරල දෙන්න පුලුවන්ද?

    මේ වගේ දෙයක් කරගන්න පුලුවන් ඔන්ලයින් සයිට් මොනාද තියෙන්නෙ?
    මං කියන්නෙ මුළු ෆයිල් එකම අප්ලෝඩ් කරල..
     

    gglks

    Active member
  • Aug 5, 2008
    460
    107
    43
    මගෙ දුප්පත් කම්පියුටර් එකෙන් කරන්න ගියොත් සතියක්වත් යයි 😅

    කාටහරි කරල දෙන්න පුලුවන්ද?

    මේ වගේ දෙයක් කරගන්න පුලුවන් ඔන්ලයින් සයිට් මොනාද තියෙන්නෙ?
    මං කියන්නෙ මුළු ෆයිල් එකම අප්ලෝඩ් කරල..
    Karala denna puluwan. ewanna
     
    • Like
    Reactions: kg3

    kg3

    Well-known member
  • Jan 27, 2024
    501
    444
    63
    Karala denna puluwan. ewanna
    Half Past Dead in 1080p ෆිල්ම් එක මචං

    පට්ට ගති ෆිල්ම් එක බං

    මියුසික් පට්ට

    රේටින්ස් අඩු වුණාට
     

    kg3

    Well-known member
  • Jan 27, 2024
    501
    444
    63
    VLC player එකෙන් පුලුවන්..
    මම convert කරල තියනව ඕන තරම්


    ------ Post added on Feb 8, 2024 at 3:13 PM

    මගෙ කම්පියුටර් එකේ spec හොදටම අඩුයිනෙ
     

    kg3

    Well-known member
  • Jan 27, 2024
    501
    444
    63
    ffmpeg dala karaganna wade, convert karanna ona na. remux karanna cpu ona na, ssd wala 2 secs walin wage fix wenawa.

    https://askubuntu.com/a/716457
    කරගත්ත මචං තත්පර ගාණයි ගියෙ :P

    --https://www.youtube.com/watch?v=KjKKAxy-W9g

    "Remux" is a term used to mean "convert the container, keep the actual encoding untouched".
     
    Last edited:
    • Like
    Reactions: Elv888