3න් වෙනිදට මේවයෙන් කෙලී ද?

thedigit2s

Well-known member
  • Oct 3, 2009
    2,801
    3,229
    113
    37
    @ katubedda
    අනිවා අනිවා. මොක‌ො ඔවුවා ‌ 154 රූට් ඒකේ සෙනග අදින්න ගෙනවා ව‌ෙන්න බැනේ..
     
    • Like
    Reactions: Cypress

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,652
    14,298
    113
    APC එකක්ද කොහෙද නේද? ඕකෙන් ඉතින් ගහන්න බෑනේ? :baffled:
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    පිස්සුද බං..ඒ හුකාරිස් දැන් හරියන්නේ නෑ..ඒව කරේ ඉස්සර..ලංකාවේ චීනේ කරපුවා කරන්න ගියොත් රාජපක්ෂලට බල්ලො වගේ තමා මැරෙන්න වෙන්නේ.ඔය බොරුවට මිනිස්සු බය කරන්න දාන ෂෝ..

     
    • Like
    Reactions: Cypress

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,108
    3
    118,810
    113
    Gampaha
    තව ටිකක් ඉස්සරහට ගිහින් බලන්න තිබුණෙ.
    ඉස්සරහින් ඩීසල් බවුසරයක්වත් යනවද දන්නෙ නෑ...
     
    • Like
    • Haha
    Reactions: Rankira and Cypress

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,676
    5,523
    113
    Geri Rajapakshala hirawela inne, IMF , Human Rights case nisa. No time better than this for people
     
    • Like
    Reactions: Cypress

    IceBear

    Well-known member
  • Jul 25, 2021
    1,659
    2,719
    113
    Alaska
    පිස්සුද බං..ඒ හුකාරිස් දැන් හරියන්නේ නෑ..ඒව කරේ ඉස්සර..ලංකාවේ චීනේ කරපුවා කරන්න ගියොත් රාජපක්ෂලට බල්ලො වගේ තමා මැරෙන්න වෙන්නේ.ඔය බොරුවට මිනිස්සු බය කරන්න දාන ෂෝ..


    Machan delete this redux දැක්කොත් case :P