<3 කවි සිතිවිලි <3

Dulanzz

Member
Jan 31, 2011
7,845
654
0
Necker Island
යන්න සිත දේ නං පියබන්න සමු අරන්
යලිත් මගේ සිත් මඩලට නොපායන හිරු ලෙසින්
දුරු උවත් මිහිදුමක් ලෙසින් ඔබ මගේ ලොවින්
තරහ නෑ සත්තමයි ආදරෙයි තවම මං.......:)
 

-Petsha-

Member
May 1, 2011
5,868
708
0
●▪Đяєам Ẃояℓđ▪●
යන්න සිත දේ නං පියබන්න සමු අරන්
යලිත් මගේ සිත් මඩලට නොපායන හිරු ලෙසින්
දුරු උවත් මිහිදුමක් ලෙසින් ඔබ මගේ ලොවින්
තරහ නෑ සත්තමයි ආදරෙයි තවම මං.......:)

පද ගැලපුම හරිම ලස්සනයි.:):)...හැබැයි හරිම දුක්බරයි ..:(:(
 

bathalaya

Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    යන්න සිත දේ නං පියබන්න සමු අරන්
    යලිත් මගේ සිත් මඩලට නොපායන හිරු ලෙසින්
    දුරු උවත් මිහිදුමක් ලෙසින් ඔබ මගේ ලොවින්
    තරහ නෑ සත්තමයි ආදරෙයි තවම මං.......:)

    :shocked:
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    අපූරු නිර්මාණයක්!
    11.gif