</3 නුබ ඈත ,හැර ගියත් මේ සොදුරු සිත් මඩල...

Nic

Well-known member
  • Sep 8, 2007
    10,224
    165
    63
    GoogleLand
    </3 නුබ ඈත ,හැර ගියත් මේ සොදුරු සිත් මඩල...

    drb9km.jpg



    අදුරු සීතලින් බර වු,අමාවක මේ රෑයට
    පතයි තරු පොකුරු,සද කුමරු දැකගන්න
    තරු කොපමන සිට්යත් දිලෙන්නට ඒ රෑයට
    බෑ අඩුව පුරවන්න ,සද කුමරුගෙන් ලැබුන...


    මුහුද සේ උන්නාට,
    අහස සේ පෙනුනාට,
    නුබ නොමැති අඩුව
    දැ නෙ මට හැම රෑයක


    දනින මුත් ක්සිතිජය,පෙනෙන දුර නොවන බව,
    පෙම් බදිමි නෙතු අයා එ සිතිජ ඉම වෙතම..
    නුබ ඈත ,හැර ගියත් මේ සොදුරු සිත් මඩල...
    ආදරේ නුබටමයි,තිබෙන තෙක් මේ දිවිය...
     

    kitty***

    Member
    Feb 9, 2008
    4,828
    111
    0
    Negombo
    harima lassanay bro...me poem eka mama dan dakapu anit poem 2katama wada hugaaaak lassanay...
    magen suba pathum..thawat lassana nirmana karannata:):)
     

    nisha500

    Member
    Jan 30, 2010
    2,155
    248
    0
    සංවේදී නිර්මාණයක්..කියවගෙන යද්දී දුක හිතෙනවා..