ස්වාධීන පොරට රිදුණේ මොකෝ..![]()

රිදුනෙ නෑ, හැම පැත්තෙම තියෙන හෙළුව පෙන්නල දුන්න විතරයි![]()

උඹ 100% ක්ලීන් perfect පොරක්ද?![]()
බයි ලොජික්ස් දාගෙන එන්නෙපා බන් මට ඕවට උත්තර දිදී හැමිනෙන්න වෙලාවක් නෑ.
I'm not perfect nor will I ever be

ඊයා යකු
ගෑනුත් එපා උනා

බයි ලොජික්ස් දාගෙන එන්නෙපා බන් මට ඕවට උත්තර දිදී හැමිනෙන්න වෙලාවක් නෑ.
I'm not perfect nor will I ever be
ලොජික් නෙමෙයි ප්‍රශ්නයක්නෙ අැහුවෙ..![]()