3 වන ලොක යුද්දයක් අතලඟයි ? ලංකාව යුධ පිටියක් වෙයිද ? 😮😮😮

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    අන්න ලංකාවේ උන් සුපර්ස්ටාර් ගායකයෝ තෝරන මේ වෙලාවේ ඇමරිකාවයි රුසියාවයි චීනෙයි ගහගන්න හදනවා..හම්බන්තොට චීන්නු.. කොළඹ වරායේ ඉන්දියන්කාරයෝ..කොළඹ වරාය නගරෙත් චීන්නු.. ත්‍රිකුණාමලේ ඉන්දියන්කාරයෝ.. මොකක්ද මේ අපිට කලේ @erozan ? :shocked:

     

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,398
    41,441
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    dba0393e307e48f04b6139ad101c24b4.gif
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ඕව පැත්තක දාල සෑර්ගෙ අයි ටී එන් එකත් එක්ක වැලන්ටයින් ජාතික සන්ස්කෘතික උස්සවේ සමරමු Durex Strawberry අනුග්‍රහයෙන්ඉන්පස්සෙ රෑට ඒකෙම දොරමඩලාවත් බලමු
     

    Darth Vadar

    Well-known member
  • Oct 7, 2021
    994
    1,622
    113
    අපිට ඉතින් උඩ බලන් ඉන්න තියෙන්නෙ. ඇහිදින්න කටු වත් වැටෙන එකක් යැ
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,622
    17,709
    113
    Auckland
    රුසියාවෙ ඉන්න්නව පූටින් ලෝක යුද්ධයක් පටන් ගනීද ?

    ලංකාවෙ ඉන්නව කටින් මොන පම්පෝරියක් ගහයිද ?
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    අපිට අවුලක් වෙන එකක් නැහැ.
    China, Russia දෙගොල්ලම ඉන්නවනේ අපිට. යුද්දයක් ආවොත් උන්ට ලංකාව ලොකුවටම වටිනවා පිහිටීම නිසා :rolleyes:
    අනිත් පැත්තටත් අපිව වටිනවා.
    ලංකාවත් නිකන් කෙල්ලෙක් වගේ:cry:
     

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,243
    3,802
    113
    LONDON
    It doesn't matter. If anyone start offering PR/citizenship for joining their army, just go. Still better than Ashikland. :P
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,881
    1,331
    113
    Yuddeta yanne na. Giyat godak ratawal china, russia patte. American karayata ituru wenne guu indian karayoi, japanei, israel witarai.
    How about the Europe and the Arabic countries? Wouldn’t they side with the USA?

    'Something definitely brewing' as reports suggest Russia will invade Ukraine on Wednesday :shocked:


    https://amp.9news.com.au/article/b390f08a-d977-487f-aef6-0eb5263166c5


    I hope this won’t happen.
    ------ Post added on Feb 14, 2022 at 5:20 AM
     
    • Like
    Reactions: NRTG

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,617
    16,522
    113
    කොරෝනාවෙන් බය වුන උන්ව ඒ පාර යුද්ධෙකින් බය කරනවා.මෙහෙමත් ලෝකයක්.🤣🤣🤣