3% වැඩි වීමට නියමිතයි???

JBLs

Well-known member
  • May 6, 2018
    3,558
    3,365
    113
    සෑ වාව් අනුර කුමාරතමයි මිනිහ රට හදන්න
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,125
    46,755
    113
    සෑ වාව් අනුර කුමාරතමයි මිනිහ රට හදන්න
    මම නම් කියන්නෙ දීල බලන්න ඕන..ගෝඨ වගේ මොලෝ දෙයක් දන්නෙ නැති දේශපාලනයට රූකඩයක් වගේ කෙනෙක්ට දීල බැලුවනම් අැයි අනුර කුමාරට දීල බලන්න බැරි...
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,052
    34,565
    113
    මම නම් කියන්නෙ දීල බලන්න ඕන..ගෝඨ වගේ මොලෝ දෙයක් දන්නෙ නැති දේශපාලනයට රූකඩයක් වගේ කෙනෙක්ට දීල බැලුවනම් අැයි අනුර කුමාරට දීල බලන්න බැරි...
    සාමාන්‍ය පංතියේ මිනිහා කැමති නෑ තමන්ගේ පංතියේ එකෙක්ව පාලකයා කරන්න. උන්ට ඕනේ වලව්වක හාමු කෙනෙක්, ප්‍රභූ දේශපාලන පවුලකින් එන එකෙක්ව පාලකයා කරලා වහල්ලු වගේ දෙකට නැමීගෙන් ඉන්න