3 විල් මාෆියාවට එරෙහිව.

prabo22

Well-known member
  • May 25, 2010
    12,624
    1,565
    113
    නාවල නිහාල්;13003572 said:
    ►►ත්‍රීවීල් රථ රියදුරන් සඳහා විශේෂ මාර්ග නීති අත්පොත►►

    (මෙය සෑමවිටම ඔබේ ෂර්ට් සාක්කුවේ තබාගන්න..)

    මතක තබාගන්න..

    ►►මේ පාර ඔබේය.. එය ඔබේමය.. ඔබේ විතරමය..
    • ත්‍රීවීල් රථයක් පැදගෙන යාම සදහා රියදුරු බලපත්‍රයක් අත්‍යාවශය නොවේ.
    • පාරේ සෑම විටම වමෙන් යා යුතු නැත..
    • අත්‍යාවශයම කාරණයක් හැරුනුකොට අනෙක් සෑම විටම දකුණෙන් යන්න.
    • මංතීරු 3ක් ඇති මාර්ග වල වඩාත් දකුණෙන් ඇති මන්තීරුවෙන් හෝ මැද මංතීරුවේ ගමන් ගන්න..
    • මංතීරු 2ක් ඇති මාර්ග වල මංතීරු දෙක මැද්දෙන් ගමන් කරන්න.. මංතීරු මැද ඇති කඩඉර කැපෙන ලෙස ගමන් කරන්න.
    • විනාඩි 3කට අවම වශයෙන් එක් වරක්වත් නලාව නාද කිරීම අනිවාර්ය වේ.
    • රථවාහන තදබදය ඇති අවස්ථාවල මාර්ගයේ ඉඩ මදි නම් හෝ ඉඩ මදි වගේයැයි ඔබට හැඟෙනවානම් පදිකවේදිකාව උඩින් ගමන් කිරීමට ඔබට සම්පුර්ණ අයිතිය සහ බලතල ඇත.
    • එහිදී යම්හෙයකින් පදිකයෙක්ගේ ඇඟේ වාහනය වැදී වාහනයට අලාබහානි සිදුවුවහොත් එම පදිකයාට බැනීමට ඔබට සම්පුර්ණ අයිතිය ඇත.

    ►► කහ ඉරකදී..
    • කහ ඉර යනු හුදෙක් මහාමාර්ගය අලංකාර කරනු පිණිස නිර්මාණය කර ඇති දෙයකි..
    • නමුත් දැන් කාලයේ පදිකයන් එයමතින් පාර මාරු වීමට පුරුදු වී සිටියද, ඔවුන් සඳහා ඔබගේ වාහනය නැවත්වීම අවශ්‍ය නොවේ..
    • ඔබ හදිස්සියකදීවත් කහ ඉරක් මතින් මිනිසුන් පාර මාරු වෙන අවස්ථාවකට මුහුණදුනහොත් කෙසේ හෝ පදිකයන් අතරින් රිංගා එහා පැත්තට යා යුතුය..

    ►►රථවාහන කලර් ලයිට්ස් (Colour lights) වලදී,
    • මාර්ගය හරහා ඇති සුදු පැහැති ඉර පසු කර නවතන්න..
    • දැන් රතු එලිය වැටී තිබුනද, ඔබ දුර එන විට එම පුවරුවේ කොළ එලිය හෝ කහ එලිය වැටී තිබෙනවා දුටුවා නම් ඔබට ඉදිරියට යා හැක, ඔබ කොළ වැටෙනකම් නවතා සිටීමට අවශ්‍ය නැත..

    • මංතීරු එකකට වඩා ඇති පාරක ඔබ ගමන් කරන , ඔබට වමට හැරවීමට අවශ්‍යම විටකදී අවශ්‍ය නම් ඔබ වඩාත් දකුණෙන් ඇති මන්තීරුවෙන් පැමිණ වමට හැරවිය යුතුයි..
    • එසේම දකුණට හරවනවානම් වඩාත් වමෙන් ඇති මන්තීරුවෙන් පැමිණ හැරවිය යුතුයි..
    • හැරවීමේදී සිග්නල් ලයිට් දැමීම අත්‍යාවශය නොවේ.. එම පුරුද්ද ඔබට කැමති නම් පමණක් කුඩා විනෝදාංශයක් ලෙස කරගෙන් යා හැක.
    • ඔබගේ වාහනය පාර මැදදී කැඩුනොත් ඔබට එය අලුත්වැඩියා කරගෙන යාම පාර මැදදීම කරගෙන යා හැක..එය පාරෙන් අයිනට කිරීම සිදු නොකළ යුත්තකි..
    • වන් වේ (one way)යන්නෙහි තේරුම දෙපැත්තටම වාහන ගමන් කල හැකි යන්නෙහි ලතින් භාසාවෙන් තේරුමයි.. එම නිසා එයද සාමාන්‍ය පාරක් ලෙස සිතාගෙන කටයුතු කල හැක.. යම් හෙයකින් කවුරුන් හෝ පාරේ රෝන්ග් සයිඩ් (wrong side) යනවා යැයි බැන වැදුනහොත් පෙරලා අනෙක් පැත්තට බැන වැදීමට ඔබට සම්පුර්ණ අයිතිය ඇත.
    • පාරේ කොතරම් මාර්ග තදබදයක් තිබුනද යම් හෙයකින් ඉන්ධන ඉවර වී හෝ වෙන යම් හේතුවක් මත රථය නතර වුවහොත් පාර මැදම ඔබට ඉන්ධන පිරවීම සිදු කල හැක...
    • ඔබගේ
    ත්‍රීවීල් රථය මෝටර්සයිකලයකට වඩා අගල් 5ක් පමණ පළලින් කුඩා වේ.. එම නිසා විශේෂයෙන් මාර්ග තදබදයකදී එහෙං මෙහෙන් සෑම තැනකින්ම අස්සෙන් රිංගා ඉදිරියට යාමට කටයුතු කරන්න..
    • නැවතත් හොදින් මතක තබාගන්න.. මේ පාර ඔබේය.. ඔබේම නිවස වැනිය.. එහි ඔබට කැමති කැමති ලෙස වාහනය හැසිරවිය හැක..

    :lol::lol::lol:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    3 Wheel කාරයෝ පිස්සු යක්කු ජාතියක් :angry::angry::angry::angry::angry:
    signal නෙතුව හරවනවා :baffled::baffled::baffled::baffled::baffled:

    අනික ඒක පොඩ්ඩක් හෙරෙව්වත් මුළු 3 wheel එකම හරවන

    side එකට ඇදිල යනවා
    :P:P:P:P:P

    මට නම් පෙන්න බෑ කාලකන්නි
    :angry::angry::angry::angry::angry::angry::angry:

    dawasak mama bike eke yaddi 3 wheel ekek agata kapala kelagena giya. muge hithe itin hena speed kiyala wenna athi u yanne. mama kelagena gihin agata kepuwa. 3 wheel eka 2 wheel wela break gahala newathune.

    hoda ne thamai ehema karana eka
    bt sakkilinta ohomai karanna one
    :angry::angry::angry::angry::angry::angry::angry:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    dansale three wheel eke apu set ekak sau beela glass ekkma giya inna kiyaddi. bike eken gihilla aragena awe. ohomai sakkili.
     
    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,721
    497
    83
    දන් මිටර් දාපු 3වීල් තිබ්බට වෑඩක් නෑ මුන් ඔෆ්ෆ් කරල කියනවා කෑඩිල කියල.
     
  • Jan 21, 2012
    1,752
    348
    83
    3 Wheel කාරයෝ පිස්සු යක්කු ජාතියක් :angry::angry::angry::angry::angry:
    signal නෙතුව හරවනවා :baffled::baffled::baffled::baffled::baffled:

    අනික ඒක පොඩ්ඩක් හෙරෙව්වත් මුළු 3 wheel එකම හරවන

    side එකට ඇදිල යනවා
    :P:P:P:P:P

    මට නම් පෙන්න බෑ කාලකන්නි
    :angry::angry::angry::angry::angry::angry::angry:

    dawasak mama bike eke yaddi 3 wheel ekek agata kapala kelagena giya. muge hithe itin hena speed kiyala wenna athi u yanne. mama kelagena gihin agata kepuwa. 3 wheel eka 2 wheel wela break gahala newathune.

    hoda ne thamai ehema karana eka
    bt sakkilinta ohomai karanna one
    :angry::angry::angry::angry::angry::angry::angry:

    dansale three wheel eke apu set ekak sau beela glass ekkma giya inna kiyaddi. bike eken gihilla aragena awe. ohomai sakkili.

    ස්තුති සහොදරයා බෙදාගත්තට
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    3 Wheel කාරයෝ පිස්සු යක්කු ජාතියක් :angry::angry::angry::angry::angry:
    signal නෙතුව හරවනවා :baffled::baffled::baffled::baffled::baffled:

    අනික ඒක පොඩ්ඩක් හෙරෙව්වත් මුළු 3 wheel එකම හරවන

    side එකට ඇදිල යනවා
    :P:P:P:P:P

    මට නම් පෙන්න බෑ කාලකන්නි
    :angry::angry::angry::angry::angry::angry::angry:

    dawasak mama bike eke yaddi 3 wheel ekek agata kapala kelagena giya. muge hithe itin hena speed kiyala wenna athi u yanne. mama kelagena gihin agata kepuwa. 3 wheel eka 2 wheel wela break gahala newathune.

    hoda ne thamai ehema karana eka
    bt sakkilinta ohomai karanna one
    :angry::angry::angry::angry::angry::angry::angry:

    sira kathawa ban.traffic wadi wenneth un nisa.ai un lane deka madde yanne.signal nathuwa nawaththanawa haronawa.bike wala yana kattiyata thama wadiyenma amaru.
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    sira kathawa ban.traffic wadi wenneth un nisa.ai un lane deka madde yanne.signal nathuwa nawaththanawa haronawa.bike wala yana kattiyata thama wadiyenma amaru.

    ow ban nikan paare yanakota pitipassa nikamata beluwoth 3 wheel karayek wath innawa hematissema tyre eka lagama. :angry::angry::angry::angry::angry:

    break gehuwoth api thamay weradi.:yes:

    mama nam maha wessak awath oya paara tiyena three wheel wala yanne ne. :cool:

    allapu gedara 3 wheel eke yanawa.:rofl::rofl::rofl:

    budjet taxi ehema hodai........
    dan unuth eka eka ganan. :confused:

    mama dawsak 200 aragena gedara enakota bagayak yanakota uge meeter eke 200 wetila..:shocked::shocked:

    mama 200 deela ethanin bessa.
    :eek::oo::oo:

    mewwa jathika aparada..........:P:P:P:P