3.5 headphone female port (Mac book side) Problem

pdn.ac.lk

Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    Hi

    3.5 headphone female port එක හරියට plug වෙන් නෑ...
    mukuth hira welath ne
    Mac book air 2020 එකක්, ඇතුලෙ තියන මොකක් හරි pin එකක් පැනල වගෙ

    මේ problem එක ආව කවුරු හරි ඉන්නවද? Abans දීලා රෙපෙයර් එකක් කරන්න වෙයිද?

    උන්ට දීලා මේක ගලවනවට වඩා earbuds යූස් කරන එක හොදයිද?
     
    • Like
    Reactions: kinkon

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,438
    16,636
    113
    92AE6F70-6A7E-41D9-93DE-17582385ACCD.jpeg
     
    • Like
    Reactions: pdn.ac.lk

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,003
    19,458
    113
    Miami
    Hi

    3.5 headphone female port එක හරියට plug වෙන් නෑ...
    mukuth hira welath ne
    Mac book air 2020 එකක්, ඇතුලෙ තියන මොකක් හරි pin එකක් පැනල වගෙ

    මේ problem එක ආව කවුරු හරි ඉන්නවද? Abans දීලා රෙපෙයර් එකක් කරන්න වෙයිද?

    උන්ට දීලා මේක ගලවනවට වඩා earbuds යූස් කරන එක හොදයිද?
    Wireless ekak use karapan. Aparade okata galawana eka original company sealed ekak nm
     
    • Love
    Reactions: pdn.ac.lk

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113

    Bluetooth audio... :yes:
    yes!
    according to apple it's called a feature. take it or leave it :lol: :lol: :lol:
    but in all seriousness if it's under warranty it would be better to take it to vendor so they can take a look at it
    one year warranty @ Abans is over now.
    Wireless ekak use karapan. Aparade okata galawana eka original company sealed ekak nm
    matath hithenawa
    thanks
    bump
    cyathee bn oce gatte
    thanks
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,365
    19,489
    113
    Colombo
    මචන් 99%ක්ම ශුවර් මොනා හරි හිරවෙලා කියලා
    මගේ පරන මැක්බුක් එකේ වේලිලා ගියපු බත් ඇටයක් හරි මොකක් හරි ගිහින් ඔය වැඩේම උනා. බැලුවට පේන්නෙ නැත්තෙ ඒක පෝට් එකේ අඩියටම ගිහින් හිරවෙලා තියන නිසා
    පොඩ්ඩක් ඉරටු කෑල්ලක් හරි මොකක් හරි දාල බලන්න පෝට් එකේ ඩෙප්ත් එක ජැක් එකේ දිගට වඩා අඩුද කියලා. එහෙම නං හෙමීට ගන්න පුලුවන්
    මම කරේ පෑන් බටේක කෙලවර සුපර්ග්ලූ පොඩ්ඩක් ගාල ඇතුලට දාල තදකරලා ඇදලා ගත්තා එතකොට හිරවෙලා තිබුනු එක ඇලිලා ආවා
    හැබැයි පරෙස්සමෙන් කරන්න ඕන පෝට් එකේ ඇතුලෙ ගෑවෙන්නෙ නැතිව සුපර් ග්ලූ බොහොම පොඩ්ඩක් ගාල
     
    thanks bokka, try ekak dennam, bageta thama plug wenne, shape eke balannam

    මචන් 99%ක්ම ශුවර් මොනා හරි හිරවෙලා කියලා
    මගේ පරන මැක්බුක් එකේ වේලිලා ගියපු බත් ඇටයක් හරි මොකක් හරි ගිහින් ඔය වැඩේම උනා. බැලුවට පේන්නෙ නැත්තෙ ඒක පෝට් එකේ අඩියටම ගිහින් හිරවෙලා තියන නිසා
    පොඩ්ඩක් ඉරටු කෑල්ලක් හරි මොකක් හරි දාල බලන්න පෝට් එකේ ඩෙප්ත් එක ජැක් එකේ දිගට වඩා අඩුද කියලා. එහෙම නං හෙමීට ගන්න පුලුවන්
    මම කරේ පෑන් බටේක කෙලවර සුපර්ග්ලූ පොඩ්ඩක් ගාල ඇතුලට දාල තදකරලා ඇදලා ගත්තා එතකොට හිරවෙලා තිබුනු එක ඇලිලා ආවා
    හැබැයි පරෙස්සමෙන් කරන්න ඕන පෝට් එකේ ඇතුලෙ ගෑවෙන්නෙ නැතිව සුපර් ග්ලූ බොහොම පොඩ්ඩක් ගාල
    Adoo bokka, Thanks wede goda
    podi plastic ball ekak thibuna machan
    thanks agian...🙏🙏🙏🙏🙏

    and Thanks all for the support
    ------ Post added on Sep 3, 2022 at 8:00 PM