3 idiots movie(with sinhala sub)

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    meka original nam nemei but waradak ne godak hondai... cz eng sub wath ne meke.. wide

    ඔව් මචං ශේප්
    මං සාමාන්‍යෙන් Film වල BRrip බලන්න පුරුදු උන කෙනෙක් මචං . මං මාස ගානක් බලං හිටියත් මේ මඟුලේ DVDrip එකවත් release උනේ නෑ

    සිරසෙත් මේ film එක ගිය දවසෙ තමා මේ torrent එකවත් බාමු කියල හිතුවෙ. මොකද TV channel වල යනකොටත් DVDrip එක ඇවිල්ල නෑ කියන්නෙ මචං දත් හැලෙනකං බලන්න ඉන්න වෙනව කියන එකනෙ :)