Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
3% -Iraj [ Official Audio ]
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉරාජ් කියන්නෙ ඇහැ වහල ටොකු අනින ජාතියෙ එකෙක්.

කාලයක් ඌ සමාජෙට විනයක් වෙලා හිටිය. දැන් ඌ තරම් පොරක් නෑ ලංකාවෙ.

අන්න එහෙමයි සිරිලංකාවෙ රට්ටුන්ගෙ හැටි. සිරිලංකාවෙ බයිස්කෝප් ලන්තෙ අර භාණ්ඩාගාරෙන් මාසෙට ඉලක්කම් පහ හයක පඩියක් දීල තියෙන්නෙ ඕං ඔය වගේ ජොබ් වලට මිසක් අර සංචාරක කරුමාන්තෙ නගා සිටුවන්න එහෙම නෙවෙයි. මෑන් කරන්නෙ කොන්තරාත් එකක්. සිරාවටම කිව්වොත් ලංකාවෙ ඉන්න ඔටුනු දාගත්ත මීහරක් ටිකගෙ මොලේට පොඩ්ඩක් දැනෙන වදන් ටිකක් කොටන එක තමා ඉතිං. අපිට මොකද නෙහ්. හිතල බලපන් නිකමට වගේ උගෙත් ඉතිහාසෙ දිහා ආ.. හෙන අජූතයි නෙහ්. හක්කෙ දඩ මස් බොක්කෙ බුදු රැස් නෙවෙයි මචං මූට ගැලපෙන්නෙ තමන්ගෙ ඇහේ පොල් පරාලෙ තියාගෙන අනුන්ගෙ ඇහේ පොල් කෙන්ද හොයනව වගේඑව්ව. ඊටත් වඩා ගැලපෙනව තමන්ගෙ කිල්ලොටෙ හුණු තියාගෙන අනුන්ගෙ කිල්ලෝටවල හුණු චෙක් කරනව කියන එක.

සිරාවටම කිව්වොත් රටේ සල්ලි වලින් පඩියක් අරගෙන මූ කරන්නෙ රෙදි අපුල්ලන එක නෙහ්. මොන විදියෙ දෙයක්ද මේ කාලෙටම සංචාරක කරුමාන්තෙට කරේ.. ? එක ජෙප්පෙක් හරි ඔය පාලිමන්ට් එකේ නැති උන දවසට මේ ලංකාවත් වල පල්ලට ගිය රටවල් අතරට එකතු වෙලා තියේවි. මොකද කිව්වොත් දෙපැත්ත කන කොමිස් වලට රට විකුණනන එවුන්ගෙ බොරුව ප්‍රෝඩාව එක වචනෙකින් හරි එලියට දාන්න එකෙක් ඔය පාලිමන්ට් එකේ නැති උන දවසට උන් උන් පාටි දදා උඩ පැන පැන රටට කෙලවාවි, ඒ කෙලවන ගමන් හිරු එකයි දෙරණයි අස්සෙන් රට්ටුන්ට පෙන්නාවි පට්ට නාට්ටි. මෙගා සයිස් සහ ඒකාංගික වගේ එව්ව. අන්න එහම උන දාට බොලාට තියා අපිට තියා රටේ ඉන්න සතා සීපාවටවත් හිතාගන්න බැරි වේවි මොකද උනේ කියල. ඒවට කෙලින්ම වග කියන්න ඕන මුං වගේ එවුන්. මට නම් ඔය කිසි එකෙකුගෙ දේශපාලනයක් වැඩක් නෑ.. ඒත් සිරාවටම වෙන්නෙමොකක්ද කියල නොපෙනෙන අදුරෙ අතපත ගාන රට හරක් ටිකක් නිසා කෙලවිලා යන මේ ලංකාව ගැන හෙන දුකයි. ඔය කියන අයියල බයියල මුත්තල ටික දැණ් හෙන කාලයක් තිස්සෙ අපිට දෙන්න අපි හදන්නම් කිය කිය දෙපැත්ත මාරු වෙවී කරා නෙහ්.. කෝ ඉතිං කෙරිල. උනේ රට ණය උනා අපි හිර උනා කෙල උනා එච්චරයිනෙ. ඔය මහ බැංකුව එක්ක වෙන වෙන උනදේවල් ටික හරි එලියට ආවෙ ඔය කියන ජෙප්පො නිසා තමයි ඉතිං. වෙන එකෙක් වත් එව්ව කිව්වද අඩුම ගානෙ මීඩියා එකකින් වත්.. නෑනෙ නෙහ්... උන් උන් කමිටු පත් කරගෙන සංශෝදන හදාගෙන හෙන ගේමක් නේද ගැහුවෙ.

සිරාවටම කිව්වොත් හැම එකටම හොට දාන අංචිය අදින ගේම ඉල්ලන හැම අතටම කෑ ගහන කිසිම දෙයක් ගේමක් නැතුව කරන්න නොදෙන ජෙප්පො නිසා තමයි අද මේ රට මේ තත්වෙන් හරි ඉතුරු වෙලා තියෙන්නෙ. මොකද උන් කට කෑවත් වෙන දේ ඒ සැටියෙන්ම රට්ටුන්ට කියනව ආයෙ දෙකක් නැතුව.

[QUOTE="harshana001, post: 25485746, member: 84630"] ඉරාජ් කියන්නෙ ඇහැ වහල ටොකු අනින ජාතියෙ එකෙක්. කාලයක් ඌ සමාජෙට විනයක් වෙලා හිටිය. දැන් ඌ තරම් පොරක් නෑ ලංකාවෙ. අන්න එහෙමයි සිරිලංකාවෙ රට්ටුන්ගෙ හැටි. සිරිලංකාවෙ බයිස්කෝප් ලන්තෙ අර භාණ්ඩාගාරෙන් මාසෙට ඉලක්කම් පහ හයක පඩියක් දීල තියෙන්නෙ ඕං ඔය වගේ ජොබ් වලට මිසක් අර සංචාරක කරුමාන්තෙ නගා සිටුවන්න එහෙම නෙවෙයි. මෑන් කරන්නෙ කොන්තරාත් එකක්. සිරාවටම කිව්වොත් ලංකාවෙ ඉන්න ඔටුනු දාගත්ත මීහරක් ටිකගෙ මොලේට පොඩ්ඩක් දැනෙන වදන් ටිකක් කොටන එක තමා ඉතිං. අපිට මොකද නෙහ්. හිතල බලපන් නිකමට වගේ උගෙත් ඉතිහාසෙ දිහා ආ.. හෙන අජූතයි නෙහ්. හක්කෙ දඩ මස් බොක්කෙ බුදු රැස් නෙවෙයි මචං මූට ගැලපෙන්නෙ තමන්ගෙ ඇහේ පොල් පරාලෙ තියාගෙන අනුන්ගෙ ඇහේ පොල් කෙන්ද හොයනව වගේඑව්ව. ඊටත් වඩා ගැලපෙනව තමන්ගෙ කිල්ලොටෙ හුණු තියාගෙන අනුන්ගෙ කිල්ලෝටවල හුණු චෙක් කරනව කියන එක. සිරාවටම කිව්වොත් රටේ සල්ලි වලින් පඩියක් අරගෙන මූ කරන්නෙ රෙදි අපුල්ලන එක නෙහ්. මොන විදියෙ දෙයක්ද මේ කාලෙටම සංචාරක කරුමාන්තෙට කරේ.. ? එක ජෙප්පෙක් හරි ඔය පාලිමන්ට් එකේ නැති උන දවසට මේ ලංකාවත් වල පල්ලට ගිය රටවල් අතරට එකතු වෙලා තියේවි. මොකද කිව්වොත් දෙපැත්ත කන කොමිස් වලට රට විකුණනන එවුන්ගෙ බොරුව ප්‍රෝඩාව එක වචනෙකින් හරි එලියට දාන්න එකෙක් ඔය පාලිමන්ට් එකේ නැති උන දවසට උන් උන් පාටි දදා උඩ පැන පැන රටට කෙලවාවි, ඒ කෙලවන ගමන් හිරු එකයි දෙරණයි අස්සෙන් රට්ටුන්ට පෙන්නාවි පට්ට නාට්ටි. මෙගා සයිස් සහ ඒකාංගික වගේ එව්ව. අන්න එහම උන දාට බොලාට තියා අපිට තියා රටේ ඉන්න සතා සීපාවටවත් හිතාගන්න බැරි වේවි මොකද උනේ කියල. ඒවට කෙලින්ම වග කියන්න ඕන මුං වගේ එවුන්. මට නම් ඔය කිසි එකෙකුගෙ දේශපාලනයක් වැඩක් නෑ.. ඒත් සිරාවටම වෙන්නෙමොකක්ද කියල නොපෙනෙන අදුරෙ අතපත ගාන රට හරක් ටිකක් නිසා කෙලවිලා යන මේ ලංකාව ගැන හෙන දුකයි. ඔය කියන අයියල බයියල මුත්තල ටික දැණ් හෙන කාලයක් තිස්සෙ අපිට දෙන්න අපි හදන්නම් කිය කිය දෙපැත්ත මාරු වෙවී කරා නෙහ්.. කෝ ඉතිං කෙරිල. උනේ රට ණය උනා අපි හිර උනා කෙල උනා එච්චරයිනෙ. ඔය මහ බැංකුව එක්ක වෙන වෙන උනදේවල් ටික හරි එලියට ආවෙ ඔය කියන ජෙප්පො නිසා තමයි ඉතිං. වෙන එකෙක් වත් එව්ව කිව්වද අඩුම ගානෙ මීඩියා එකකින් වත්.. නෑනෙ නෙහ්... උන් උන් කමිටු පත් කරගෙන සංශෝදන හදාගෙන හෙන ගේමක් නේද ගැහුවෙ. සිරාවටම කිව්වොත් හැම එකටම හොට දාන අංචිය අදින ගේම ඉල්ලන හැම අතටම කෑ ගහන කිසිම දෙයක් ගේමක් නැතුව කරන්න නොදෙන ජෙප්පො නිසා තමයි අද මේ රට මේ තත්වෙන් හරි ඉතුරු වෙලා තියෙන්නෙ. මොකද උන් කට කෑවත් වෙන දේ ඒ සැටියෙන්ම රට්ටුන්ට කියනව ආයෙ දෙකක් නැතුව. [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom