3% by Iraj![]()

උන් 3% වුණාට පට්ටම අමාරුවක් තියෙන්නෙ අන්න ඒ 3%ට ඒකයි ප්‍රශ්නෙ. දැක්ක නේහ් අර මේකෙ තිබ්බ ත්‍රෙඩ් එකේ 20%ට කිට්ටු වෙන්න ජෙප්පො හිටිය. ඔක්කොම ෆේක් අකවුන්ට් වලින් දාපුව. ඒ පෝල් එකට වෝට් දාන්නම ෆේක් බරගානකට ලෝග් වෙලා විකාර කරන්න තරම් පට්ට උණක් තියෙන්නෙ. ඒ වගේ තමයි හැම තැනම.ඇයි බන් JVP උන් ද දැන් රට කරන්නේ 3% සාපෙන් අපි නිදහස් වේවා කියන්නේ?![]()

JVP ඒකත් මුළු රටටම ශාපයක්. රටේ දියුණුවට කිසිම දෙයක් කරන්න බැහැ මුන් මිනිස්සු ඉස්සරහට දාලා උද්ඝෝෂණ කරනවා . රටේ කරන කොයි Project එකටද මුන් විරුද්ධ උණේ නැත්තේ .හැම රෙද්ද කටම විරුද්ධයි. ලංකාව ආර්ථිකය කාලම දැම්මේ JVP එක තමයි. LTTE එක දෙකට තමා එන්නේ . LTTE එකෙන් දෙමළ සිංහල මුස්ලිම් ඔක්කොම මැරුව .JVP එකෙන් මැරුවෙ 100%සිංහල මිනිස්සු විතරයි .ඇයි බන් JVP උන් ද දැන් රට කරන්නේ 3% සාපෙන් අපි නිදහස් වේවා කියන්නේ?![]()


‘Aduru wala mada kalu lapayak thibba’ ammo eka maru....
3% AKURU 3NE SHAAPEN RATA NIDAHAS WEWA.....!
Moo karana weda walin Jeppange chanda prathishathaya wedi wena ekai wenne
Meka Quote karalama thiyaganin![]()