අවුරුදු 80ක් ඉක්මවූ මේ පුද්ගලයා කැනඩා ජාතිකයෙක්. මොහු සෑම වසරකම ඇමෙරිකාවේ වොෂින්ටන් සරුංගල් උත්සවයට (Washington State International Kite Festival ) සහභාගී වෙනවා. මේ ඔහු එක්තරා අවස්ථාවක කල අපූරු වික්‍රමයක්. සරුංගල් 3 ක් එකවර යවමින් අහසේ මවන අපූරු රටා විශ්මය ජනකයි. අත් 2 න් සහ ඉනෙන් සරුංගල් 3 හසුරුවන මේ දර්ශනය අවසානය දක්වාම බලන්න. සරුංගල් 3 බිමට බාන අයුරත් විශ්මය ජනකයි.
Last edited:

6+
Passe nam hariyata hadala yawwa. 
