Siuru bankiyanne monavada
ewa pannsalwala thibunata hama danetama denawaneSiuru, ata pirikara nam wadak na, pansal wala ewa goda gahala thiyanawa. owa kadawal walata aye wikunanawa.
ewa pannsalwala thibunata hama danetama denawane
------ Post added on Feb 26, 2026 at 8:12 PM
1 k da machan ?atapirikarak denna
oka attha mama dannawa. mata one hamuduruwanta denda neme. ape hoda hitha pennanda ona nisa. daneta ona yamak yaluwata dendaදෙන ඔක්කොම පන්සලේ ගබඩා කාමරේ තියනවා. පිරිකර කඩේ එකා සැරෙන් සැරේ ඇවිත් අඩු ගානට ආයේ අරන් යනවා. ඌ අරන් ගිහින් wrapping එක අළුතෙන් ගහලා ආයේ විකුණනවා. සබන්, toothpaste වගේ හැම දේටම වෙන්නේ ඔය ටික තමයි. වැඩි ඔක්කොම කඩේට විකුණනවා. මම කියන එක විශ්වාස නැත්නම් පන්සලක හාමුදුරු කෙනෙක් එක්ක fit වෙලා ගබඩා කාමරේ පෙන්නන්න කියපන්. තියන බඩු දැක්කාම උඹට හිතාගන්න බැරි වෙයි.
අනික ඔය එකම අට පිරිකර ටික තමයි බෝධි පුජා, අටවිසි පුජා, සූවිසි පුජා ඔක්කොටම ගන්නේ. පූජාවක් බාරගන්න පන්සලට ගානක් දෙන්න ඕන. ඔය පිරිකර ටික තමයි දෙන්නේ පූජා කරන්න කියල. පූජාව ඉවර උනාම ආයෙත් ගෙනත් ඇතුලෙන් තියනවා. ආයෙත් ගන්නේ ඔවම තමයි. එක පිරිකරක් 100 පාරක් විතර වටේ යනවා.
දෙනවනම් හොඳම දේ හාමුදුරුවන්ගෙන් මොනාද ඕන කියල අහල දීපන්. හැබැයි එහෙම අහන්න ගියාම ලොකු ලොකු දඩ වදින්න පුළුවන්. පව් පුරවගන්නැතුව කරන්න තියන හොඳම දේ තමයි ලියුම් කවරෙක සල්ලි දාල දෙන එක. හාමුදුරුවෝ කැමති සල්ලි ගන්න තමයි. උඹ ඒක දීලා ඒගැන එතනින් එහාට හිතන්න යන්න එපා. හාමුදුරුවෝ මේ සල්ලි වලින් මොනා කරයිද, අරවා කරයිද, මේවා කරයිද හිතන්නේ නැතුව සතුටු සිතින් පින් අනුමෝදන් වෙලා අමතක කරලා දාපන්. මොකද උඹ මොනා දුන්නත් හාමුදුරුවෝ කරන්නේ හාමුදුරුවන්ට ඕන දේ. පිරිකර දුන්නාම එක විකුණලා සල්ලි කරලා ඒ සල්ලි වලින් කරන්න ඕන දේ කරනවා. ඉතින් කෙලින්ම සල්ලි දීපන් ඉවරයි.
මම මේ කිව්වේ 95%ක් පන්සල් වල සැබෑ තත්වය. අඩුපාඩු තියන දුප්පත් පන්සල් තියනවා ඒත් මේක තමයි බහුතරයක තත්වය. නිරාගමිකයෙක් කියල මට බනින්න එපා. මම ඔය පන්සල් ඇතුලේ වෙන දේවල් හොඳට දැකල තියනවා.
හැබැයි සිල්වත් ස්වාමින්වහන්සේලා භාවනානුයෝගීව වැඩසිටින ආරණ්‍ය සේනාසන තියනවා ඔහොම වැඩ නොකරන.
1k dunnahama athi ban. habayi atapirikara warga godak thiyenawaa. budget eka balanne nathuwa tikak hoda ekak denna..1 k da machan ?
machan me wenuwata hoda siuru 3 withara dunnoth mokada meya ganu ekkenek bus eke thama travel karanne. ata pirikara aran yana eka amaru nisa1k dunnahama athi ban. habayi atapirikara warga godak thiyenawaa. budget eka balanne nathuwa tikak hoda ekak denna..
awlak naa.. habayi daaneta wadina haamuduruwaru gaanata siwru aran dennamachan me wenuwata hoda siuru 3 withara dunnoth mokada meya ganu ekkenek bus eke thama travel karanne. ata pirikara aran yana eka amaru nisa
ethakota machan loku ganak yai neda ? samanyen hoda siwru 3000 kitu wenawa neda ? aduwen dunnoth awulda ?awlak naa.. habayi daaneta wadina haamuduruwaru gaanata siwru aran denna
awlak naa machanethakota machan loku ganak yai neda ? samanyen hoda siwru 3000 kitu wenawa neda ? aduwen dunnoth awulda ?
math ehema places hoyanawa ban watina deyak denna aranya monkslata. koheda meet wenne naneදෙන ඔක්කොම පන්සලේ ගබඩා කාමරේ තියනවා. පිරිකර කඩේ එකා සැරෙන් සැරේ ඇවිත් අඩු ගානට ආයේ අරන් යනවා. ඌ අරන් ගිහින් wrapping එක අළුතෙන් ගහලා ආයේ විකුණනවා. සබන්, toothpaste වගේ හැම දේටම වෙන්නේ ඔය ටික තමයි. වැඩි ඔක්කොම කඩේට විකුණනවා. මම කියන එක විශ්වාස නැත්නම් පන්සලක හාමුදුරු කෙනෙක් එක්ක fit වෙලා ගබඩා කාමරේ පෙන්නන්න කියපන්. තියන බඩු දැක්කාම උඹට හිතාගන්න බැරි වෙයි.
අනික ඔය එකම අට පිරිකර ටික තමයි බෝධි පුජා, අටවිසි පුජා, සූවිසි පුජා ඔක්කොටම ගන්නේ. පූජාවක් බාරගන්න පන්සලට ගානක් දෙන්න ඕන. ඔය පිරිකර ටික තමයි දෙන්නේ පූජා කරන්න කියල. පූජාව ඉවර උනාම ආයෙත් ගෙනත් ඇතුලෙන් තියනවා. ආයෙත් ගන්නේ ඔවම තමයි. එක පිරිකරක් 100 පාරක් විතර වටේ යනවා.
දෙනවනම් හොඳම දේ හාමුදුරුවන්ගෙන් මොනාද ඕන කියල අහල දීපන්. හැබැයි එහෙම අහන්න ගියාම ලොකු ලොකු දඩ වදින්න පුළුවන්. පව් පුරවගන්නැතුව කරන්න තියන හොඳම දේ තමයි ලියුම් කවරෙක සල්ලි දාල දෙන එක. හාමුදුරුවෝ කැමති සල්ලි ගන්න තමයි. උඹ ඒක දීලා ඒගැන එතනින් එහාට හිතන්න යන්න එපා. හාමුදුරුවෝ මේ සල්ලි වලින් මොනා කරයිද, අරවා කරයිද, මේවා කරයිද හිතන්නේ නැතුව සතුටු සිතින් පින් අනුමෝදන් වෙලා අමතක කරලා දාපන්. මොකද උඹ මොනා දුන්නත් හාමුදුරුවෝ කරන්නේ හාමුදුරුවන්ට ඕන දේ. පිරිකර දුන්නාම එක විකුණලා සල්ලි කරලා ඒ සල්ලි වලින් කරන්න ඕන දේ කරනවා. ඉතින් කෙලින්ම සල්ලි දීපන් ඉවරයි.
මම මේ කිව්වේ 95%ක් පන්සල් වල සැබෑ තත්වය. අඩුපාඩු තියන දුප්පත් පන්සල් තියනවා ඒත් මේක තමයි බහුතරයක තත්වය. නිරාගමිකයෙක් කියල මට බනින්න එපා. මම ඔය පන්සල් ඇතුලේ වෙන දේවල් හොඳට දැකල තියනවා.
හැබැයි සිල්වත් ස්වාමින්වහන්සේලා භාවනානුයෝගීව වැඩසිටින ආරණ්‍ය සේනාසන තියනවා ඔහොම වැඩ නොකරන.
umbata itin e pehichca kam walin vedak nene, daane dena eka uge kemetten dey.දෙන ඔක්කොම පන්සලේ ගබඩා කාමරේ තියනවා. පිරිකර කඩේ එකා සැරෙන් සැරේ ඇවිත් අඩු ගානට ආයේ අරන් යනවා. ඌ අරන් ගිහින් wrapping එක අළුතෙන් ගහලා ආයේ විකුණනවා. සබන්, toothpaste වගේ හැම දේටම වෙන්නේ ඔය ටික තමයි. වැඩි ඔක්කොම කඩේට විකුණනවා. මම කියන එක විශ්වාස නැත්නම් පන්සලක හාමුදුරු කෙනෙක් එක්ක fit වෙලා ගබඩා කාමරේ පෙන්නන්න කියපන්. තියන බඩු දැක්කාම උඹට හිතාගන්න බැරි වෙයි.