Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Today at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
3 months walin lankawa wattana rata wiruwo
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="HHBD" data-source="post: 25202492" data-attributes="member: 558287"><p><span style="font-size: 12px"><strong>එහෙම එකක් නෙවෙයි මං කියන්නේ ...රාජ්‍ය අංශය සහ පෞද්ගලික අංශය ගැන මම කිව්වේ ...කිසිම output එකක් ගේන්න බැරි ලක්ෂ 15 කට විස්සකට රටේ අනිත් මිනිස්සු මහන්සි වෙලා හොයන සල්ලි නිකන් පුද දෙන එක ගැන මම කියන්නේ ...නිකන් හිතපන් car permit වලට අපි හිතමු දොස්තරලා ඉංජිනේරුවෝ 100 කට දුන්න කියල නිකමට එතනම කොටි 20ක් ...දැන් ඔය කොටි 20 න් නගරයක් සුපිරියට remodeling කරන්න බැරිද ...දැන් මේ කෝටි 20 බෙදා ගත්ත මේ දොස්තරලා ඉංජිනේරුවෝ ආර්ථිකයට කිසිම output එකක් දීල නැහැනේ ...වුර්තිය output එක ගැන නෙවෙයි මේ කියන්නේ ...දියුණු රටක මුදල් අතිරික්තයක් තියන රටක ඔය වගේ වුර්තිකයනට වරදාන වරප්‍රසාද දුන්නට කමක් නැහැ human development index එක සෞඛ්‍ය වගේ ක්ශේත්‍ර ...හරි ඒ ඔක්කොම හරි ...රටක් දියුණු උනාට පස්සේ උබ කියන කතන්දරේ වුනාට කමක් නැහැ ...නමුත් මේ ලංකාව ...දැන් අපිට ඕනි රටට සල්ලි ගෙන්න පුළුවන් මිනිස්සු මිසක් පොතේ ගුරාල නෙවෙයි ..priority එක දෙන්න ඕනි ඒ වගේ මිනිස්සුන්ට ...නමුත් ඒ මිනිස්සුන්ට තියෙන්නේ අවම මට්ටමේ සැලකිලි ... උදාහරණය ක් ගත්තොත් ඉන්ජිරු දොස්තරලට වාහන permit අවුරුදු 5 න් 5 ට දෙනකොට forex freelanceer එහෙම කරන විදෙස් විනිමය අපේ රටට ගේන මිනිස්සුන්ට money withdrwa කරන්න බැරි වෙන්න හිර කරන්න හැදුව මතකද ...ලැබිය යුතු වරප්‍රසාද ලැබිය යුතු පුද්ගලයන්ට හෝ පොදු සමාජය වෙත නොලැබී රාජ්‍ය සේවක අංශය වෙතට ගලායෑම ප්‍රශ්නයක ගැන මම කතා කරන්නේ මේ video එක හරහා ...එකට පෞද්ගලික අංශය කෙලින්ම මැදිහත් වෙන්න ඕනි ...රාජ්‍ය අංශය විසින් සෘජුවම උපයනු ලබන මුදල් නම් කිසිම ප්‍රශ්නයක් නැහැ ඕනි විදියකට බෙදා හදා ගත්තට ඒත් මේ ධනස්කන්ධය ?? ..</strong></span></p></blockquote><p></p>
[QUOTE="HHBD, post: 25202492, member: 558287"] [SIZE="3"][B]එහෙම එකක් නෙවෙයි මං කියන්නේ ...රාජ්‍ය අංශය සහ පෞද්ගලික අංශය ගැන මම කිව්වේ ...කිසිම output එකක් ගේන්න බැරි ලක්ෂ 15 කට විස්සකට රටේ අනිත් මිනිස්සු මහන්සි වෙලා හොයන සල්ලි නිකන් පුද දෙන එක ගැන මම කියන්නේ ...නිකන් හිතපන් car permit වලට අපි හිතමු දොස්තරලා ඉංජිනේරුවෝ 100 කට දුන්න කියල නිකමට එතනම කොටි 20ක් ...දැන් ඔය කොටි 20 න් නගරයක් සුපිරියට remodeling කරන්න බැරිද ...දැන් මේ කෝටි 20 බෙදා ගත්ත මේ දොස්තරලා ඉංජිනේරුවෝ ආර්ථිකයට කිසිම output එකක් දීල නැහැනේ ...වුර්තිය output එක ගැන නෙවෙයි මේ කියන්නේ ...දියුණු රටක මුදල් අතිරික්තයක් තියන රටක ඔය වගේ වුර්තිකයනට වරදාන වරප්‍රසාද දුන්නට කමක් නැහැ human development index එක සෞඛ්‍ය වගේ ක්ශේත්‍ර ...හරි ඒ ඔක්කොම හරි ...රටක් දියුණු උනාට පස්සේ උබ කියන කතන්දරේ වුනාට කමක් නැහැ ...නමුත් මේ ලංකාව ...දැන් අපිට ඕනි රටට සල්ලි ගෙන්න පුළුවන් මිනිස්සු මිසක් පොතේ ගුරාල නෙවෙයි ..priority එක දෙන්න ඕනි ඒ වගේ මිනිස්සුන්ට ...නමුත් ඒ මිනිස්සුන්ට තියෙන්නේ අවම මට්ටමේ සැලකිලි ... උදාහරණය ක් ගත්තොත් ඉන්ජිරු දොස්තරලට වාහන permit අවුරුදු 5 න් 5 ට දෙනකොට forex freelanceer එහෙම කරන විදෙස් විනිමය අපේ රටට ගේන මිනිස්සුන්ට money withdrwa කරන්න බැරි වෙන්න හිර කරන්න හැදුව මතකද ...ලැබිය යුතු වරප්‍රසාද ලැබිය යුතු පුද්ගලයන්ට හෝ පොදු සමාජය වෙත නොලැබී රාජ්‍ය සේවක අංශය වෙතට ගලායෑම ප්‍රශ්නයක ගැන මම කතා කරන්නේ මේ video එක හරහා ...එකට පෞද්ගලික අංශය කෙලින්ම මැදිහත් වෙන්න ඕනි ...රාජ්‍ය අංශය විසින් සෘජුවම උපයනු ලබන මුදල් නම් කිසිම ප්‍රශ්නයක් නැහැ ඕනි විදියකට බෙදා හදා ගත්තට ඒත් මේ ධනස්කන්ධය ?? ..[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom