Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Today at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
3 months walin lankawa wattana rata wiruwo
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අධ්‍යාපන ක්‍රමේ තියන වරදකුත් තියනව. අපේ අධ්‍යාපන ක්‍රමේ බිහි කරන්නේ ආත්මාර්ථකාමී වහලුන් ටිකක්. ඇත්ත ඉතින් නිදහස් අධ්‍යාපනෙන් ඉගනගෙන ඔක්කොම කරලා වෙනරටක ගිහින් වැඩකරනවා, ලංකාව පැත්තවත් බලන්නේ නැති දොස්තරලා ඉංජිනේරුවෝ ඕනි තරම් ඉන්නවා. ඒක උන්ගේ වරදමත් නෙවෙයි. උන්ට මෙරට එපා වෙන තැනට වැඩ කරලා තියෙන්නේ රට පාලනය කරපු දේශපාලුවෝ තමයි. අනික අපේ අධ්‍යාපන ක්‍රමය එකට වගකියන්න ඕනි. අනික උපාදියක් ගත්තා කියල රජයේ රස්සාම දෙන්න ඕනි කියල නීතියක් නෑ. හැබැයි හැමපරම දේශපාලුවෝ මුන්ට රස්සා දීල දැන් මේක පුරුද්දක් වෙලා වගේම නියමයක් වෙලා. කිසිම වැඩකට නැතුව බුරුතු පිටින් පුරවනවා අන්තිමට ඒවාට බර අදින්න ඕනි රටේ අහිංසක මිනිස්සු. දැන් බලපන් හාල් වලට දාපු පාලන මිල 98ක් තිබුනේ කීයටද? 84ක් වගේ නේද? ඇයි එහෙම කලේ කියල උඹලට තේරෙනවද? එතකොට ලොකු ලූනු 195ක් දැන් ලොකු ලූනු ගොවියාට කලින්ට වඩා 20 වැඩියෙන් අවම මිල, ගොවියාට හොඳයි. ඇත්තටම ගොවියාට ගොඩක් හොඳයි, එතකොට පාරිබෝගිකය උගේ පඩිය වැඩි උනාද? ජීවන වියදම අඩු උනාද? ආර්ථිකය කළමනාකරණය කරනවා කියන්නේ මේවද? confuse වෙලා ඉන්නේ දන්නා එකෙක් පහදපන්...ඒ වගේම රාජ්‍ය අලුතෙන් 50000ක් බඳවා ගන්න එක මේ වෙලාවේ කරන්නම ඕනි දෙයක් ද? බඳවා ගත්තේ නැත්තම් ලංකාවේ ආර්ථිකය අවුල් වෙයිද? එක පාර 50000ක් බඳවා ගැනීමෙන් සංවර්දනය පැත්තෙන් ලංකාවට අත්වෙන වාසි ? ලංකාවේ පෞද්ගලික අංශය අවම වැටුප කීයද? එතකොට දවසකට අවම පැය 9ක් වැඩ කරන්න ඕනි (මේක වැඩි උනොත් මිස අඩු වෙන්නේ නෑ ). එතකොට රාජ්‍ය අංශයේ අවම වැටුප කීයද? දවසකට පැය කීයක් වැඩද? (max 8i ).

පෞද්ගලික අංශය එක දවසක් වැඩ නැති උනොත් ලංකාවම ඉවරයි.

...බහුතරයක් ඉන්නේ රාජ්‍ය අංශයේ පින්බත් කකා

උදාහරණයක් විදියට මාතර සිට මරදාන බලා දිනපතා දාවනය වන රුහුණු කුමාරී දුම්රියේ කොළඹ වැඩට එන රාජ්‍ය සේවකයෝ කීයක් ඉන්නවද? රුහුණ කොළඹට එනකොට 9 හෝ 9-15 වගේ එතකොට office එකට යනකොට 9-30 හෝ 9-45 අතර වගේ වෙනවා ඇති. පුදුමේ කියන්නේ මුන් හවසටත් රුහුණේම ගෙදර යනවා රුහුණ මරදානෙන් පිටත් වෙන්නේ 3.40 ට, 3.30 වගේ වෙනකොට station එකට යන්න 3.00 විතර යනවා. එක මාරයි නේ. දවසට උපරිම පැය 5 හෝ පැය 5.30ක් වැඩ. මේ විදියටම කරන්න තව 50000ක් බන්දගමු.

[QUOTE="tharinduncc, post: 25202994, member: 199871"] [B][SIZE="5"]අධ්‍යාපන ක්‍රමේ තියන වරදකුත් තියනව. අපේ අධ්‍යාපන ක්‍රමේ බිහි කරන්නේ ආත්මාර්ථකාමී වහලුන් ටිකක්. ඇත්ත ඉතින් නිදහස් අධ්‍යාපනෙන් ඉගනගෙන ඔක්කොම කරලා වෙනරටක ගිහින් වැඩකරනවා, ලංකාව පැත්තවත් බලන්නේ නැති දොස්තරලා ඉංජිනේරුවෝ ඕනි තරම් ඉන්නවා. ඒක උන්ගේ වරදමත් නෙවෙයි. උන්ට මෙරට එපා වෙන තැනට වැඩ කරලා තියෙන්නේ රට පාලනය කරපු දේශපාලුවෝ තමයි. අනික අපේ අධ්‍යාපන ක්‍රමය එකට වගකියන්න ඕනි. අනික උපාදියක් ගත්තා කියල රජයේ රස්සාම දෙන්න ඕනි කියල නීතියක් නෑ. හැබැයි හැමපරම දේශපාලුවෝ මුන්ට රස්සා දීල දැන් මේක පුරුද්දක් වෙලා වගේම නියමයක් වෙලා. කිසිම වැඩකට නැතුව බුරුතු පිටින් පුරවනවා අන්තිමට ඒවාට බර අදින්න ඕනි රටේ අහිංසක මිනිස්සු. දැන් බලපන් හාල් වලට දාපු පාලන මිල 98ක් තිබුනේ කීයටද? 84ක් වගේ නේද? ඇයි එහෙම කලේ කියල උඹලට තේරෙනවද? එතකොට ලොකු ලූනු 195ක් දැන් ලොකු ලූනු ගොවියාට කලින්ට වඩා 20 වැඩියෙන් අවම මිල, ගොවියාට හොඳයි. ඇත්තටම ගොවියාට ගොඩක් හොඳයි, එතකොට පාරිබෝගිකය උගේ පඩිය වැඩි උනාද? ජීවන වියදම අඩු උනාද? ආර්ථිකය කළමනාකරණය කරනවා කියන්නේ මේවද? confuse වෙලා ඉන්නේ දන්නා එකෙක් පහදපන්...ඒ වගේම රාජ්‍ය අලුතෙන් 50000ක් බඳවා ගන්න එක මේ වෙලාවේ කරන්නම ඕනි දෙයක් ද? බඳවා ගත්තේ නැත්තම් ලංකාවේ ආර්ථිකය අවුල් වෙයිද? එක පාර 50000ක් බඳවා ගැනීමෙන් සංවර්දනය පැත්තෙන් ලංකාවට අත්වෙන වාසි ? ලංකාවේ පෞද්ගලික අංශය අවම වැටුප කීයද? එතකොට දවසකට අවම පැය 9ක් වැඩ කරන්න ඕනි (මේක වැඩි උනොත් මිස අඩු වෙන්නේ නෑ ). එතකොට රාජ්‍ය අංශයේ අවම වැටුප කීයද? දවසකට පැය කීයක් වැඩද? (max 8i ). පෞද්ගලික අංශය එක දවසක් වැඩ නැති උනොත් ලංකාවම ඉවරයි. [/SIZE][/B] [B][SIZE="5"][COLOR="Red"] ...බහුතරයක් ඉන්නේ රාජ්‍ය අංශයේ පින්බත් කකා [/COLOR][/SIZE][/B] [B][SIZE="5"]උදාහරණයක් විදියට මාතර සිට මරදාන බලා දිනපතා දාවනය වන රුහුණු කුමාරී දුම්රියේ කොළඹ වැඩට එන රාජ්‍ය සේවකයෝ කීයක් ඉන්නවද? රුහුණ කොළඹට එනකොට 9 හෝ 9-15 වගේ එතකොට office එකට යනකොට 9-30 හෝ 9-45 අතර වගේ වෙනවා ඇති. පුදුමේ කියන්නේ මුන් හවසටත් රුහුණේම ගෙදර යනවා රුහුණ මරදානෙන් පිටත් වෙන්නේ 3.40 ට, 3.30 වගේ වෙනකොට station එකට යන්න 3.00 විතර යනවා. එක මාරයි නේ. දවසට උපරිම පැය 5 හෝ පැය 5.30ක් වැඩ. මේ විදියටම කරන්න තව 50000ක් බන්දගමු.[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom