Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
3 months walin lankawa wattana rata wiruwo
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දොස්තරල ඉන්ජිනේරුවො ආර්ථිකයට කිසිම output එකක් දීල නෑ කියල කියන්නෙ මොන අදහසකිංද කියල මට නං තේරෙන්නෑ. ආර්ථික විද්යාවද කලේ? මම දන්න තරමින් නං දොස්තරලගෙන් ඉන්ජිනේරුවන්ගෙන් GDP එකට සෘජු දායකත්වයක් ලැබෙනව. හොඳටම විශ්වාසද ආර්ථිකය ගැනවත් සංවර්ධනය ගැනවත් අනවබෝධයෙන් නෙමේ ඔය කියවන්නෙ කියල? මට පේන්නෙ නිකං ඒ වගේ. ඒ නිසා පුලුවන්නං ඔය output එක කියන එකෙන් හරියටම මොකක්ද කියන්නෙ කියල පැහැදිලි කරල දෙන්න.

අනික ඔයා මතුකරණ කාරනාව වෙනත් රටවලිං විදේශ විනිමය අරං එන අයට වෙන අසාධාරණකම් ගැන. ඒකට දොස්තරල ඉන්ජිනේරුවො අදාල වුනේ කොහොමද කියල මට නං තේරෙන්නෙ නෑ. ඇත්තටම වෙන්න ඕනෙ සෘජුවම විදේශ විනිමය උපයන අයට අසාධාරණයක් වෙලා තියෙනවනං, සාධාරණයක් වෙලා තියෙන වෙනත් ක්ශේත්රයක අයට පලු යන්න බැනීමද? එතන තියෙන්නෙ ඉරිසියාව නෙමේද? ඇත්තටම ඒකෙන් තමන් පෙනී හිටිය cause එක වෙනුවෙන් කිසිම යහපතක් වෙනවද?

එකක් ප්රධාන ප්රශ්නයෙන් ඔයා distract වෙනව. සෘජුව විදේශ විනිමය උපයන අයට වෙන අසාධාරණය මාතාකාව පැත්තකට ගිහිං දොස්තරලට ඉන්ජිනේරුවන්ට බැනීම මූලික අරමුණ වෙනව.

දොස්තරලට ඉන්ජිනේරුවන්ට ලැබිල තියෙන වරප්රසාද නැති කරල ඉවර වුනා කියමුකො. ඊට පස්සෙ විදේශ වනිමය ගේන පිරිසට සාධාරණයක් වෙයිද? එහෙම වෙයි කියල කියනවනං ඔයාගෙ තර්කයේ පදනම කරගෙන තියෙන්නෙ විදේශ විනිමය ගේන අයට අසාධාරණකම් වෙන්නෙ දොස්තරලට ඉන්ජිනේරුවන්ට සාධාරණ හෝ යහපත් වාතාවරණයක් රටේ තිබීම මත කියන එකනෙ.

ඇත්තටම ඒක එහෙමයි කියල සනාථ කරන්න ඔයා ඉදිරිපත් කරන්නෙ මොන වගේ සාක්ශිද?

[QUOTE="Pessimist, post: 25203224, member: 566496"] [SIZE="3"]දොස්තරල ඉන්ජිනේරුවො ආර්ථිකයට කිසිම output එකක් දීල නෑ කියල කියන්නෙ මොන අදහසකිංද කියල මට නං තේරෙන්නෑ. ආර්ථික විද්යාවද කලේ? මම දන්න තරමින් නං දොස්තරලගෙන් ඉන්ජිනේරුවන්ගෙන් GDP එකට සෘජු දායකත්වයක් ලැබෙනව. හොඳටම විශ්වාසද ආර්ථිකය ගැනවත් සංවර්ධනය ගැනවත් අනවබෝධයෙන් නෙමේ ඔය කියවන්නෙ කියල? මට පේන්නෙ නිකං ඒ වගේ. ඒ නිසා පුලුවන්නං ඔය output එක කියන එකෙන් හරියටම මොකක්ද කියන්නෙ කියල පැහැදිලි කරල දෙන්න. අනික ඔයා මතුකරණ කාරනාව වෙනත් රටවලිං විදේශ විනිමය අරං එන අයට වෙන අසාධාරණකම් ගැන. ඒකට දොස්තරල ඉන්ජිනේරුවො අදාල වුනේ කොහොමද කියල මට නං තේරෙන්නෙ නෑ. ඇත්තටම වෙන්න ඕනෙ සෘජුවම විදේශ විනිමය උපයන අයට අසාධාරණයක් වෙලා තියෙනවනං, සාධාරණයක් වෙලා තියෙන වෙනත් ක්ශේත්රයක අයට පලු යන්න බැනීමද? එතන තියෙන්නෙ ඉරිසියාව නෙමේද? ඇත්තටම ඒකෙන් තමන් පෙනී හිටිය cause එක වෙනුවෙන් කිසිම යහපතක් වෙනවද? එකක් ප්රධාන ප්රශ්නයෙන් ඔයා distract වෙනව. සෘජුව විදේශ විනිමය උපයන අයට වෙන අසාධාරණය මාතාකාව පැත්තකට ගිහිං දොස්තරලට ඉන්ජිනේරුවන්ට බැනීම මූලික අරමුණ වෙනව. දොස්තරලට ඉන්ජිනේරුවන්ට ලැබිල තියෙන වරප්රසාද නැති කරල ඉවර වුනා කියමුකො. ඊට පස්සෙ විදේශ වනිමය ගේන පිරිසට සාධාරණයක් වෙයිද? එහෙම වෙයි කියල කියනවනං [U]ඔයාගෙ තර්කයේ පදනම කරගෙන තියෙන්නෙ විදේශ විනිමය ගේන අයට අසාධාරණකම් වෙන්නෙ දොස්තරලට ඉන්ජිනේරුවන්ට සාධාරණ හෝ යහපත් වාතාවරණයක් රටේ තිබීම මත[/U] කියන එකනෙ. ඇත්තටම ඒක එහෙමයි කියල සනාථ කරන්න ඔයා ඉදිරිපත් කරන්නෙ මොන වගේ සාක්ශිද?[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom