Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Today at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
3 months walin lankawa wattana rata wiruwo
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කියපු දේ පැහැදිලි වෙලා නැහැ වගේ (car permit =අනවශ්‍ය වියදම් / දොස්තර ඉංජිනේරු = රාජ්‍ය අංශය )

දොස්තර සහ ඉංජිනේරු කියන නම් දෙක ගත්තේ උදාහරනෙකට ...ලංකාවේ දෙවිවරුන්ට වගේ සලකන්නේ මේ වුර්තිකයන්ට ..හරියට ලංකාවේ අනාගතය රැදිලා තියෙන්නේ මෙයාල අතේ වගේ ...එච්චචර ගරු කරන වුර්තින් දෙකක්ම උදාහරණය උදෙසා ගත්තේ එවන් වුර්තින් වලින් පවා ලංකාවේ ප්රගමනයට සත පහක ඉපැයීමක් නැහැ කියන දේ පෙන්වන්න ...දොස්තර සහ ඉංජිනේරු කියන වුර්තින් දෙකෙන් ගොනු කිරීම සමස්ත රාජ්‍ය අංශය ...එතකොට car permit එක ගත්තේ එක් ආසන්න උදාහරණයක් රාජ්‍ය අංශය උපයන අනවශ්‍ය වරප්‍රසාද ගොන්න ගැන පෙන්වන්න ....වැටුප් /නාස්තිය /කොමිස්/හොරකම / තව ගොඩක් දේවල් තියනවා ...

අනිවාර්යෙන් GDP එකට දොස්තර ඉංජිනේරු ඇතුළු professional field එක දායකත්වයක් ලබා දෙනව ...අලුතෙන් නගර නිර්මාණ ඉදිකිරීම් quality health service එහෙම නේද (ඕක තමයි output එක after process ) ... ඔව් හරි එහෙනම් ඇයි මොකක්ද ප්‍රශ්නේ ...

ලංකාවේ HDI index එක 76 ...අමතක කරන්න එපා මෙච්චර පොඩි රටක් වෙලත්...

දියුණු වෙමින් පවතින රටක් ...GDP එකක් ගැන කතාකරන්නවත් දෙයක් නැහැ ඒ තරම්ම පහලින් ඉන්නේ ...හරි කමක් නැහැ ...

GDP value එක වැඩි වෙන්න මුලින්ම HDI එක වැඩි වෙන්න ඕනි ...සල්ලි අහසින් කඩා පාත් වෙන්නේ නැහැ ...ධනය තිබුනොත් විතරයි GDP value එක වැඩි වෙන්නේ ...එක්කෝ හොරෙන් සල්ලි අච්චු ගහන්න ඕනි නැත්නම් පිට රටකින් සල්ලි ගේන්න ඕනි රට තුලට සරලවම කිව්වොත් ...දැන් මට කියනවද ඔය දොස්තරල ඉංජිනේරුවෝ GDP value එක වැඩි කරන්න දෙන දායකත්වය (ඒ කියන්නේ පළමු අදියර ට පළමු අදියර early process නැත්නම් GDP රෝල් කරල පුකේ ගහගන්න තමයි වෙන්නේ ) මොකක්ද කියල?? ...ධනය තිබුනොත් ඉන්ජිනේරුව ඉදිකිරීම් කරයි ...ධනය තිබුනොත් දොස්තරල හොද සව්ක්ය සේවයක් දෙයි ...ධනය තිබුනොත් ඉන්ජිනේරුව වහනයක් ගනියි .....ධනය තිබුනොත් දොස්තර ඉස්තරම් ගෙයක් හදයි ...හැමවිටම දොස්තර සහ ඉංජිනේරු (රාජ්‍ය අංශය ) යැපෙන්නේ පළමු සාධකය තිබුනොත් පමණි ...ඒක තමයි point එක ...

ඔන්න දැන් පළමු අදියර ගැන බලමු ....එක්කෝ නය ගන්න ඕනි එක්කෝ ආධාර ගන්න ඕනි ...ඒ හැරුනම පෞද්ගලික අංශය තමයි ප්‍රධාන සාධකය ... ඒ කියන්නේ IT /Tourism/plantation/garment/online වගේ විශාල වුර්තින් ( ත්‍රී විල් / shops etc ... වගේ දේවල් අදාල නැහැ ) ප්‍රමාණයක් ...ඒකට විදෙස් ශ්‍රමිකයනුත් අයිතියි හොදේ ...මේ වුර්තින් වලින් තමයි ධනය රට තුලට ගේන්නේ ...එහෙම ගෙනාවොත් විතරයි ඉංජිනේරුවෝ දොස්තරලට වැඩ පෙන්වන්න පුළුවන් වෙන්නේ ...

ඔන්න දැන් තමයි ඉරිසියාවේ ප්රශ්නය එන්නේ ...දියුණු වුනු රටක නම් car permit දෙකක් ගත්තත් කමක් නැහැ ..car permit එකකුත් දීල නිල වාහනෙකුත් දුන්නට කමක් නැහැ ...ඔය පොඩ්ඩක් කොමිස් මුදලක් ගත්තට කමකුත් නැහැ ....තනි තට්ටුවේ ගොඩනැගිල්ලක් ඇති තැනට තට්ටු 10 ක ගොඩනැගිල්ලක් හැදුවට ඔන්න ඔහේ කමක් නැහැ ....මොකද එහෙම රටවල් වලට මුදල් අතිරික්තයක් තියන නිසා එහෙම වරප්‍රසාද ගත්තට හොරකන් කලාට ඒ හා සමගාමිව පොදු සමාජයට බලපෑමක් නොවන නිසා ...ඉතින් රටක් දියුණු උනාට පස්සේ ඔය වරදාන වරප්‍රසාද රාජ්‍ය අංශය ගත්තට කිසිම ඉරිසියාවක් නැහැ ...

හරි දැන් ලංකාවට එමුකො ...දොස්තරට car permit එකක් දෙනවනම් රජය විසින් ඇයි garment එකක ඇදුම් මසන්නියකට car permit ( car permit =අනවශ්‍ය වියදම්) එකක් නොදෙන්නේ විදේශ ශ්‍රමිකයෝ අමතක කරලම දාමුකෝ ...මුල් අදියරේ සාධකය අමතක කරල හැම වෙලාවකම ...දෙවන අදියර යැපෙන්නේ මුල් අදියරෙන් නම් ඇගලුම් සේවිකාව බඩුවක් කරලා දොස්තර පොරක් වුනේ කොහොමද ....ඇගලුම් සේවිකාවගේ වැටුප වගේ 20 ගුණයක් වැඩියෙන් වැටුපකුත් අරගෙන ( බලන්න විෂමතාව ...හරිනම් වැටුප් සමාන හරි වෙන්න ඕනි තිත්ත ඇත්තක් ) තව car permit එකකුත් දෙනව නම් මොකක්ද වෙන්නේ කියල බලමුද ...(දැන් මේ රාජ්‍ය අංශය ධනය උපයන්න කිසිදු දායකත්වයක් නොමැතිව හා ද ...) 100 දෙනෙක්ට car permit දෙන්න කොටි 40 ක් වියදම් කරනවා ජාතික ධනය රජය විසින් හරියට තමන් ඉපැයිය වුවා වගේ මොන තරම් වරදක්ද ...කෝටි හතළිහක් සිය දෙනෙක්ට පිනට දෙනව ...උදාහරණ යකින්ම කියන්නම්කො සුපිරි තත්වයේ bus 80 ක් පොදු සමාජයට මුදාහරින්න පුළුවන් ලෙහෙසියෙන්ම ...සුපිරි bus වලින් ස්වයන්පොෂිත රටක් නම් කමක් නැහැ permit දෙකක් ගත්තත් ...නාස්තිය කෙලින්ම බලපානවා දියුණු වෙමින් පවතින රටක පොදු සමාජය මතට ...ඕක තමයි උදාහරණය ...මේ උදාහරණයට රාජ්‍ය අංශය දැම්මම ( පින් වැටුප් /නාස්තිය /අතිරික්තය/හොරකම etc ) අපේ රටට මෙහෙම වුනේ ඇයි කියල තේරුම් ගන්න පුළුවන් ...රාජ්‍ය අංශය කියන කඳ පණුව තමයි අපේ රට විනශ කරන්නේ කියල තමයි මම කිව්වේ ...ඒ පිලිබදව මුල් අදියරේ ප්‍රධන සාධකය වන පෞද්ගලික අංශය තීරණයක් ගන්න ඕනි ...ඒ වගේම car permit එකක් දෙන්නම ඕනි නම් ( ඉරිසියාවක් නම් නැහැ හැබැයි අප රට පවතින මේ මොහොත වරදාන වරප්‍රසාද සදහා සුදුසු අවස්ථාවක් නම් නෙවෙයි ) ඒ සදහා වඩා සුදුසු වන්නේ ඇගලුම් සේවිකාව මිසක් දොස්තර නම් නෙවෙයි ඒක තමයි ඇත්ත ....දැන් අපිට මේ මොහෙතේ ඕනි අල කොලේ හරි පිටරට යවල රුපියලක් මේ රටට ගේන්න පුළුවන් මිනිස්සු මම විශ්ලේෂකයෙක් නෙවෙයි නිසා point එක තේරුම් ගන්න

[QUOTE="HHBD, post: 25205958, member: 558287"] [SIZE="3"][B]කියපු දේ පැහැදිලි වෙලා නැහැ වගේ (car permit =අනවශ්‍ය වියදම් / දොස්තර ඉංජිනේරු = රාජ්‍ය අංශය ) දොස්තර සහ ඉංජිනේරු කියන නම් දෙක ගත්තේ උදාහරනෙකට ...ලංකාවේ දෙවිවරුන්ට වගේ සලකන්නේ මේ වුර්තිකයන්ට ..හරියට ලංකාවේ අනාගතය රැදිලා තියෙන්නේ මෙයාල අතේ වගේ ...එච්චචර ගරු කරන වුර්තින් දෙකක්ම උදාහරණය උදෙසා ගත්තේ එවන් වුර්තින් වලින් පවා ලංකාවේ ප්රගමනයට සත පහක ඉපැයීමක් නැහැ කියන දේ පෙන්වන්න ...දොස්තර සහ ඉංජිනේරු කියන වුර්තින් දෙකෙන් ගොනු කිරීම සමස්ත රාජ්‍ය අංශය ...එතකොට car permit එක ගත්තේ එක් ආසන්න උදාහරණයක් රාජ්‍ය අංශය උපයන අනවශ්‍ය වරප්‍රසාද ගොන්න ගැන පෙන්වන්න ....වැටුප් /නාස්තිය /කොමිස්/හොරකම / තව ගොඩක් දේවල් තියනවා ... අනිවාර්යෙන් GDP එකට දොස්තර ඉංජිනේරු ඇතුළු professional field එක දායකත්වයක් ලබා දෙනව ...අලුතෙන් නගර නිර්මාණ ඉදිකිරීම් quality health service එහෙම නේද (ඕක තමයි output එක after process ) ... ඔව් හරි එහෙනම් ඇයි මොකක්ද ප්‍රශ්නේ ... ලංකාවේ HDI index එක 76 ...අමතක කරන්න එපා මෙච්චර පොඩි රටක් වෙලත්... දියුණු වෙමින් පවතින රටක් ...GDP එකක් ගැන කතාකරන්නවත් දෙයක් නැහැ ඒ තරම්ම පහලින් ඉන්නේ ...හරි කමක් නැහැ ... GDP value එක වැඩි වෙන්න මුලින්ම HDI එක වැඩි වෙන්න ඕනි ...සල්ලි අහසින් කඩා පාත් වෙන්නේ නැහැ ...ධනය තිබුනොත් විතරයි GDP value එක වැඩි වෙන්නේ ...එක්කෝ හොරෙන් සල්ලි අච්චු ගහන්න ඕනි නැත්නම් පිට රටකින් සල්ලි ගේන්න ඕනි රට තුලට සරලවම කිව්වොත් ...දැන් මට කියනවද ඔය දොස්තරල ඉංජිනේරුවෝ GDP value එක වැඩි කරන්න දෙන දායකත්වය (ඒ කියන්නේ පළමු අදියර ට පළමු අදියර early process නැත්නම් GDP රෝල් කරල පුකේ ගහගන්න තමයි වෙන්නේ ) මොකක්ද කියල?? ...ධනය [COLOR="Red"]තිබුනොත්[/COLOR] ඉන්ජිනේරුව ඉදිකිරීම් කරයි ...ධනය තිබුනොත් දොස්තරල හොද සව්ක්ය සේවයක් දෙයි ...ධනය [COLOR="red"]තිබුනොත්[/COLOR] ඉන්ජිනේරුව වහනයක් ගනියි .....ධනය [COLOR="red"]තිබුනොත් [/COLOR]දොස්තර ඉස්තරම් ගෙයක් හදයි ...හැමවිටම දොස්තර සහ ඉංජිනේරු (රාජ්‍ය අංශය ) යැපෙන්නේ පළමු සාධකය තිබුනොත් පමණි ...[COLOR="red"]ඒක තමයි point එක[/COLOR] ... ඔන්න දැන් පළමු අදියර ගැන බලමු ....එක්කෝ නය ගන්න ඕනි එක්කෝ ආධාර ගන්න ඕනි ...ඒ හැරුනම පෞද්ගලික අංශය තමයි ප්‍රධාන සාධකය ... ඒ කියන්නේ IT /Tourism/plantation/garment/online වගේ විශාල වුර්තින් ( ත්‍රී විල් / shops etc ... වගේ දේවල් අදාල නැහැ ) ප්‍රමාණයක් ...ඒකට විදෙස් ශ්‍රමිකයනුත් අයිතියි හොදේ ...මේ වුර්තින් වලින් තමයි ධනය රට තුලට ගේන්නේ ...එහෙම ගෙනාවොත් විතරයි ඉංජිනේරුවෝ දොස්තරලට වැඩ පෙන්වන්න පුළුවන් වෙන්නේ ... ඔන්න දැන් තමයි ඉරිසියාවේ ප්රශ්නය එන්නේ ...දියුණු වුනු රටක නම් car permit දෙකක් ගත්තත් කමක් නැහැ ..car permit එකකුත් දීල නිල වාහනෙකුත් දුන්නට කමක් නැහැ ...ඔය පොඩ්ඩක් කොමිස් මුදලක් ගත්තට කමකුත් නැහැ ....තනි තට්ටුවේ ගොඩනැගිල්ලක් ඇති තැනට තට්ටු 10 ක ගොඩනැගිල්ලක් හැදුවට ඔන්න ඔහේ කමක් නැහැ ....මොකද එහෙම රටවල් වලට මුදල් අතිරික්තයක් තියන නිසා එහෙම වරප්‍රසාද ගත්තට හොරකන් කලාට ඒ හා සමගාමිව පොදු සමාජයට බලපෑමක් නොවන නිසා ...ඉතින් රටක් දියුණු උනාට පස්සේ ඔය වරදාන වරප්‍රසාද රාජ්‍ය අංශය ගත්තට කිසිම ඉරිසියාවක් නැහැ ... හරි දැන් ලංකාවට එමුකො ...දොස්තරට car permit එකක් දෙනවනම් රජය විසින් ඇයි garment එකක ඇදුම් මසන්නියකට car permit ( car permit =අනවශ්‍ය වියදම්) එකක් නොදෙන්නේ විදේශ ශ්‍රමිකයෝ අමතක කරලම දාමුකෝ ...මුල් අදියරේ සාධකය අමතක කරල හැම වෙලාවකම ...දෙවන අදියර යැපෙන්නේ මුල් අදියරෙන් නම් ඇගලුම් සේවිකාව බඩුවක් කරලා දොස්තර පොරක් වුනේ කොහොමද ....ඇගලුම් සේවිකාවගේ වැටුප වගේ 20 ගුණයක් වැඩියෙන් වැටුපකුත් අරගෙන ( බලන්න විෂමතාව ...හරිනම් වැටුප් සමාන හරි වෙන්න ඕනි තිත්ත ඇත්තක් ) තව car permit එකකුත් දෙනව නම් මොකක්ද වෙන්නේ කියල බලමුද ...(දැන් මේ රාජ්‍ය අංශය ධනය උපයන්න කිසිදු දායකත්වයක් නොමැතිව හා ද ...) 100 දෙනෙක්ට car permit දෙන්න කොටි 40 ක් වියදම් කරනවා ජාතික ධනය රජය විසින් හරියට තමන් ඉපැයිය වුවා වගේ මොන තරම් වරදක්ද ...කෝටි හතළිහක් සිය දෙනෙක්ට පිනට දෙනව ...උදාහරණ යකින්ම කියන්නම්කො සුපිරි තත්වයේ bus 80 ක් පොදු සමාජයට මුදාහරින්න පුළුවන් ලෙහෙසියෙන්ම ...සුපිරි bus වලින් ස්වයන්පොෂිත රටක් නම් කමක් නැහැ permit දෙකක් ගත්තත් ...නාස්තිය කෙලින්ම බලපානවා දියුණු වෙමින් පවතින රටක පොදු සමාජය මතට ...ඕක තමයි උදාහරණය ...මේ උදාහරණයට රාජ්‍ය අංශය දැම්මම ( පින් වැටුප් /නාස්තිය /අතිරික්තය/හොරකම etc ) අපේ රටට මෙහෙම වුනේ ඇයි කියල තේරුම් ගන්න පුළුවන් ...රාජ්‍ය අංශය කියන කඳ පණුව තමයි අපේ රට විනශ කරන්නේ කියල තමයි මම කිව්වේ ...ඒ පිලිබදව මුල් අදියරේ ප්‍රධන සාධකය වන පෞද්ගලික අංශය තීරණයක් ගන්න ඕනි ...ඒ වගේම car permit එකක් දෙන්නම ඕනි නම් ( ඉරිසියාවක් නම් නැහැ හැබැයි අප රට පවතින මේ මොහොත වරදාන වරප්‍රසාද සදහා සුදුසු අවස්ථාවක් නම් නෙවෙයි ) ඒ සදහා වඩා සුදුසු වන්නේ ඇගලුම් සේවිකාව මිසක් දොස්තර නම් නෙවෙයි ඒක තමයි ඇත්ත ....දැන් අපිට මේ මොහෙතේ ඕනි අල කොලේ හරි පිටරට යවල රුපියලක් මේ රටට ගේන්න පුළුවන් මිනිස්සු[/B] මම විශ්ලේෂකයෙක් නෙවෙයි නිසා point එක තේරුම් ගන්න [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom