3 party Insurance වලින් මොකද වෙන්නේ....සංවාදයට (දගැපි)

thiwanka5257802

Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    ලංකාවේ ගොඩක් අය වාහන වලට තෙවන පාර්ශවයේ රක්ෂන ආවරණ භාවිතා කරනවානේ ...ඇත්තටම නීතිමය තත්වය මොකද්ද? දන්න කෙනෙක් හරියට කියන්න

    මම මේ fb page එකක දැකපු comment එකක්
    third-party-insurance-500x500.png

    ඔයා සහ ඔයත් එක්ක වාහනේ ඉන්න අය අැරුනහම අනිත් අය හෙවත් accident එකට ලක්වෙන අනිත් පාර්ශ්වය. එ්ක තව මනුස්සයෙක් වෙන්නත් පුළුවන්, වාහනයක් වෙන්නෙත් පුලුවන්, තාප්පයක්/ගෙයක්/කඩයක් etc වෙන්නත් පුළුවන්, සතෙක් වෙන්නත් පුළුවන්. ඔයාගේ වරදින් වෙච්ච accident එකක් නම්, ඔයාට හුලං. ඔයා ඔයාගේ වියදමින් වාහනේ හදාගන්න ඔනේ. Insurance එකෙන් ඔයාට සත 5ක්වත් හම්බ වෙන්නේ නෑ. (දැන් සත 5 එ්වා හොයාගන්නත් නෑ නේද?
    ☺️
    ) ඔයා හින්දා accident වෙච්ච අයට නඩු දාලා වන්දි ඉල්ලන්න පුලුවන්. උසාවියෙන් නියම කරන ගාන එ් පාර්ශවයට ගෙවන්න insurance company එක බැඳිලා ඉන්නවා
     
    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    එහෙම දෙයිද බං ලංකාවේ ඉන්සුර්න්ස් වල එව්වො🤔🤔

    එහෙම දෙන seen එකක් තියෙවා...මමත් තාම විස්තර හොයනවා...නඩු වලට බයේ ගොඩක් අය මේවා අත ඇරල තියෙන්නේ
     
    • Like
    Reactions: Champ HB

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,622
    2,132
    113
    machan third party insurance ekakin gewana full limited amounta ekak thiyenawada?hithapanko api gihin car ekak pitipassen enna kiyala.eka hadanna 8lakhs withara yanawa kiyala,man athe u ta denna salli nathinam,u ge car ekath third party nam dala thiyenne.u mata wiruddawa naduwak dala 8 lakhs wala cotation ekak usawiyata idiripath karala,man accident eke weradi karaya wunoth mage third party insurance eken aruta 8lakhs ma pay karanawada?ehema nathinam mage 3rd party insurance eken full amount eka widihata gewanne 2.5lakhs witharai kiyala hithapanko.ethakota un maximum gewanne 2.5lakhs witharai kiyala eka gewala mage 3rd party insurance ekata shape wenna puluwan da?
     
    • Like
    Reactions: S_M_S and Champ HB

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,534
    1,553
    113
    🌍
    තර්ඩ් පාර්ටි ඉන්සුවරන්ස් වලදී වෙන්නේ තමන්ගේ වරදින් අනතුරක් උනොත් අගතියට පත්වෙන අනිත් පාර්ශව වලට අලාභය ගෙවන එක. හැබැයි තමුන්ගේ වාහනයට අලාභය ගෙවන්නේ නෑ ඒක තමුන්ගේ වියදමින් යන්නේ. ඕක තමයි වාහනයක් පාරට දාන්න ඕනේ වෙන අවම රක්ෂණය.
     
    • Like
    Reactions: Identity

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,228
    20,861
    113
    හස්තිශෛලපුර
    තර්ඩ් පාර්ටි ඉන්සුවරන්ස් වලදී වෙන්නේ තමන්ගේ වරදින් අනතුරක් උනොත් අගතියට පත්වෙන අනිත් පාර්ශව වලට අලාභය ගෙවන එක. හැබැයි තමුන්ගේ වාහනයට අලාභය ගෙවන්නේ නෑ ඒක තමුන්ගේ වියදමින් යන්නේ. ඕක තමයි වාහනයක් පාරට දාන්න ඕනේ වෙන අවම රක්ෂණය.

    හැප්පුනේ වාහනයකනම් ඒ වාහනේට මගේ ඉන්ශුරන්ස් එකෙන් ගෙවන්න බෑ නඩුවක් දාලා මම වැරදි කාරයා වෙනකන්..
    හැප්පුනේ වාහනයක් හැරවෙන ඕනම එකක නම්, ඒකට උන අලාබහානිය මගේ ඉන්ශුරන්ස් එකෙන් ගෙවන්න පුලුවන් නඩු නැතිව

    අපේ වාහනේ හදාගන්න වෙන්නේ අපේ සල්ලි වලින්
     
    • Like
    Reactions: rarabhagya

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,534
    1,553
    113
    🌍
    හැප්පුනේ වාහනයකනම් ඒ වාහනේට මගේ ඉන්ශුරන්ස් එකෙන් ගෙවන්න බෑ නඩුවක් දාලා මම වැරදි කාරයා වෙනකන්..
    හැප්පුනේ වාහනයක් හැරවෙන ඕනම එකක නම්, ඒකට උන අලාබහානිය මගේ ඉන්ශුරන්ස් එකෙන් ගෙවන්න පුලුවන් නඩු නැතිව

    අපේ වාහනේ හදාගන්න වෙන්නේ අපේ සල්ලි වලින්

    ඕක තමයි මම අදහස් කලේ තමන්ගේ වරදින් නම් කියල.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මම අහල තියෙනව හයිවේ යද්දි වැටේ හැප්පුනොත් හයිවේ එකෙන් ලක්ෂයක්ද දෙකක්ද අනිවා ගන්නව කියල ඒ ගාන 3rd Party Insurance එකෙන් ගෙවනව කියල. ඇත්ත බොරු දන්නෙ නෑ 😁 😁 😁
     
    • Like
    Reactions: hasithayad

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,011
    4,603
    113
    මම අහල තියෙනව හයිවේ යද්දි වැටේ හැප්පුනොත් හයිවේ එකෙන් ලක්ෂයක්ද දෙකක්ද අනිවා ගන්නව කියල ඒ ගාන 3rd Party Insurance එකෙන් ගෙවනව කියල. ඇත්ත බොරු දන්නෙ නෑ 😁 😁 😁
    highway happunot 3rd party calim kerane ithuru wenawa adui machan. aniwa marenawane :D
     
    • Haha
    Reactions: beziques

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    highway happunot 3rd party calim kerane ithuru wenawa adui machan. aniwa marenawane :D
    නෑ මචං ඔය ලාවට නින්ද ගිහිල්ල හෝ අරෙහෙ මෙහේ කැපිල ගොඩක් අය වැටේ වද්දගන්නෙ. සෑහෙන එහෙම දේවල් වෙනව ඔය හයිවේ එකේ. ලාවට වැටේ ටච් වෙලා බේරෙනව. කොහොමහරි වැට ඩැමේජ් උනොත් අරවගේ ගානක් ගහනව කියල තමයි කිව්වෙ කවුරුහරි. ඇත්ත නැත්ත දන්නෙ නෑ බං
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,894
    113
    Fantasy
    නෑ මචං ඔය ලාවට නින්ද ගිහිල්ල හෝ අරෙහෙ මෙහේ කැපිල ගොඩක් අය වැටේ වද්දගන්නෙ. සෑහෙන එහෙම දේවල් වෙනව ඔය හයිවේ එකේ. ලාවට වැටේ ටච් වෙලා බේරෙනව. කොහොමහරි වැට ඩැමේජ් උනොත් අරවගේ ගානක් ගහනව කියල තමයි කිව්වෙ කවුරුහරි. ඇත්ත නැත්ත දන්නෙ නෑ බං
    මට ඉන්සුරන්ස් එකේ වැඩ කරන කරන කොල්ලෙක් නම් කීවේ ඔහොම හයිවේ වැටේ වැදිලා වෙන ඩැමේජ් වලට ගෙවන්න ඕනී 3rd party නම් ඉන්සුරන්ස් එක දාද්දිම ඒක දැනුම් දෙන්න ඕනි කියලා.eeka tikak gananlu
     
    • Like
    Reactions: D_Mad

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,159
    3
    118,928
    113
    Gampaha
    අපේ රටේ නීතිය රකින ආයතන වල කාර්යක්ෂමතාව සහ සුහදශීලී බව නිසා, තර්ඩ් පාටි ඉන්ෂුවරන්ස් එක වාහනයක් පාරට දැමීමට අවශ්‍ය ලියකියවිලි වලින් එකක් බවට පමණක් පත්වී තිබේ.
     
    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    අපේ රටේ නීතිය රකින ආයතන වල කාර්යක්ෂමතාව සහ සුහදශීලී බව නිසා, තර්ඩ් පාටි ඉන්ෂුවරන්ස් එක වාහනයක් පාරට දැමීමට අවශ්‍ය ලියකියවිලි වලින් එකක් බවට පමණක් පත්වී තිබේ.
    අන්න එකයිි කට්ටිය කැමති නෑ රස්තියාදු වෙන්න...ඒක නිසා අත ඇරල දානවා....
     
    • Like
    Reactions: PHBhagya