3 University Students STABBED

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
රුහුණු සරසවියේ සිසුන් තිදෙනකුට පිහිපාර

කළු රෙදිවලින් මුහුණු ආවරණය කරගත් පිරිසක් රුහුණු සරසවියේ සිසුන් තිදෙනකුට මාතර වැල්ලමඩම විශ්ව විද්‍යාලයය සමීපයේ දී පිහියෙන් ඇන පළාගොස් ඇතැයි පොලිසිය කියයි. විද්‍යා, කළමනාකරණ හා මූල්‍ය පීඨවලට අයත් මොවුහු මාතර රෝහලට ඇතුළත් කරනු ලැබ සිටිති. ලෝක කුසලාන තරගාවලියේ ස්වේච්ඡා සේවා පුහුණුවකට හම්බන්තොටට ගොස් ආපසු එමින් සිටිය දී මෙම ප්‍රහාරය එල්ලවී තිබේ.

source: lankadeepa.lk