3 Wheel ගාස්තු (Night)

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,870
    2
    115,887
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    රේල්වේ ස්ටේෂන් එක හරියෙ එහෙම ඉන්නවා රෑට වීල් දුවන හොරු උන් තමා රෑ වෙලා ගෙවල් වලට යන්ඩ බස් නැතිවෙලා මිනිස්සු අසරණ උනාම ඔහොම ලොකු ගනන් ඉල්ලලා ජරා වැඩ කරන්නෙ.
     
    • Like
    Reactions: Chimpanzee Putha