Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Yesterday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
3 Wheel Price
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ත්රීවිලර් ගැන මගේ පුද්ගලික අදහස මම කියන්නම් දේශපාලනය අමතක කරන්න ත්‍රී විලර් ලංකාවට අනවශ්‍ය දෙයක් කියල කියන්නේ නෑ ඒත් දැන් තියෙන තත්ත්වෙ හැටියට නං ලංකාවෙ ත්රීවිලර් උග්‍ර අතිරික්තයක් තියෙනව. මම නිරීක්ෂණය කරපු විදියට ලංකාවෙ ත්රීවිලර් වලින් 90% වඩා හයර් වලට තමයි පාවිච්චි වෙන්නෙ මොකක් හරි හේතුවක් නිසා පවුලේ වාහනයක් විදියට ගම්වල වුනත් මිනිස්සු ත්රීවිලර් තෝරගන්නව අඩුයි. සමහර හොස්පිටල් ඉස්සරහ ත්රීවිලර් පාක් වල සෑහෙන්න ත්‍රී විලර් තියෙනව ඒත් හයර් ගොඩාක් එන්නෙ නෑ. presbitarian එක ලඟ ත්රීවිලර් පාක් කරල තියෙනව හැටි දැකල ඇතිනෙ. ත්රීවිලර් වැඩි හින්ද ඉන්න එවුන්ට එන හයරුත් බෙදිල යනව, ඒකෙන් අවාසියත් හයර් කරන අයට. අළුත් එකෙකුට ලේසියෙන් දැන් පාක් එකකට සෙට් වෙන්න දෙන්නෙත් නෑ. ඒ නිසා වීල් වැඩි වෙන එක දැනට සීන් එකේ ඉන්න අයටත් හොඳයි මට හිතෙන විදියට.

ත්‍රී විලර් එලවන අයගෙ ඩ්‍රයිවින් ගැන නං ආයෙ අහන්න දෙයක් නෑ උන් දාන දැමිලි හින්ද පාරවලුත් හිරවෙනව. අස්සෙන් දාන්න ඉඩ දුන්නැතොත් රවනව බනිනව. ඇක්සිඩන්ට් එකක් වුනාම හරිවැරැද්ද මොනව වුනත් උන් පාට් දාල ගාන කඩාගන්න බලනව, අනිත් වීල් කාරයොත් උදව්වට එනව සමහර විට. මට ඕව ගැන හොඳ හොඳ අත්දැකීම් තියෙනව. එකසැරයක් මම බයික් එකේ යද්දී උන්ගෙ යූටර්න් ගැහිල්ලත් හින්ද මම ජීවිතේ බේරගත්තෙ නූලෙන් පස්සෙ මම ඌට ඒ ගැන දොස් කියනකොට ඌ මගේ ඇඟට ගොඩවෙන්න ආව කාර් නං තව කමක් නෑ මම බයික් එක පාක් කරන්න ගිහිපු සැරවල් වලත් පාක් වල එවුන් කෑගහනව මල්ලි ඔතන නවත්වන්න එපා මේක ත්රීවිලර් පාක් එක කියල(හැබැයි නීත්‍යානුකූල බෝඩ් එකක් නෑ) දැන් බයික් එකකට වුනත් පාක් කරන්න තැනක් හොයාගන්න අමාරුයි ත්රීවිලර් පාක් හින්ද.

සමහර පොඩි පොඩි අතුරු පාරවල් හන්දි ගානෙ පොඩි පොඩි ත්රීවිලර් පාක් තියෙනව තමයි හැබැයි මම දැකල තියෙන විදියට සමහර කම්මැලි මිනිස්සු කිලෝමීටරය වගේ වගේ පොඩි පොඩි දුරවල් පයින් යන්නෙ නැතුව වීල් එකෙන් යනව. ඊට පස්සෙ බඩ අඩු කරගන්න ජිම් යනව. බෝ නොවන රෝගත් වැඩි වෙන්න මේකත් හේතුවක්. ඉස්සර කාලෙ 7 වසර කාලේ වුනත් අපි ඉස්කෝලෙ යනව කිලෝමීටර් ගනන් පයින්. 2015 පෙට්‍රල් මිල සැලකිය යුතු ගානකින් අඩුකරාමවත් ගොඩක් ත්රීවිලර් කාරයො හයර් එක අඩුකරන එක ප්‍රතික්ෂේප කරා.

ගොඩක් අය කොමෙන්ට් කරා වගේ දැන් ගොඩක් තරුණ අයට ලේසි රැකියා විකල්පයක් වෙලා තියෙනව ත්රීවිලර් හයර් කිරීම. ලයිසන් ගත්ත ලීස් කරල වීල් එකක් ගත්ත. වෘත්තීය පුහුණු පාඨමාලා වල සහභාගීත්වය පරීක්ෂා කරොත් වඩු පාඨමාලා වලට දැන් කොල්ලො හොයාගන්න නෑ, ලෝහ පාඨමාලාවලට නං ඊට වඩා ඉන්නව ඒත් සතුටුදායක මට්ටමකින් නෙමෙයි. ඒ වුනාට එම ක්ෂේත්‍ර වලට තියෙන ඉල්ලුම අඩුවක් නෑ. හැබැයි මට්ටමකට එන්න කට්ට කන්න ඕන. දැත්තටම පාක් වල නිකන් ඔහේ ඉන්න තරුණයෝ දැක්කාම දුකත් හිතෙනව.

ලංකාවෙ බස් වගේ පොදු ප්‍රවාහන සේවා ගත්තොත් කොටන එකයි බඩගාන එකයි හින්ද මිනිස්සු බස් පාවිච්චි කරන ටික ටික අඩුකරනව වගේ මොකද බස්කාරයොන්ට කාලයේ වටිනාකම නොදැනුනත් මිනිස්සුන්ට කාලය වටිනව. ඒ හින්ද ටිකක් වැඩියෙන් ගෙවල හරි ත්‍රී වීල් එකක යනව බස් එකේ යන්න පුලුවන් දුර. නැත්නම් තමන්ගෙ පුද්ගලිකක වාහනෙන් යනව වියදම වැඩි වුනත්. ඒ හින්ද මාර්ග තදබදයත් උග්‍ර වෙනව. කොහොම හරි පොදුප්‍රවාහන සේවා විධිමත් කරන්න ඕන ඒ වගේම කොටන එකයි බඩගාන එකයි නැති කරන්නත් ඕන බස්වල.

[QUOTE="waca, post: 20213558, member: 9491"] [SIZE="5"][COLOR="DarkRed"]ත්රීවිලර් ගැන මගේ පුද්ගලික අදහස මම කියන්නම් [B]දේශපාලනය අමතක කරන්න[/B] ත්‍රී විලර් ලංකාවට අනවශ්‍ය දෙයක් කියල කියන්නේ නෑ ඒත් දැන් තියෙන තත්ත්වෙ හැටියට නං ලංකාවෙ ත්රීවිලර් උග්‍ර අතිරික්තයක් තියෙනව. මම නිරීක්ෂණය කරපු විදියට ලංකාවෙ ත්රීවිලර් වලින් 90% වඩා හයර් වලට තමයි පාවිච්චි වෙන්නෙ මොකක් හරි හේතුවක් නිසා පවුලේ වාහනයක් විදියට ගම්වල වුනත් මිනිස්සු ත්රීවිලර් තෝරගන්නව අඩුයි. සමහර හොස්පිටල් ඉස්සරහ ත්රීවිලර් පාක් වල සෑහෙන්න ත්‍රී විලර් තියෙනව ඒත් හයර් ගොඩාක් එන්නෙ නෑ. presbitarian එක ලඟ ත්රීවිලර් පාක් කරල තියෙනව හැටි දැකල ඇතිනෙ. ත්රීවිලර් වැඩි හින්ද ඉන්න එවුන්ට එන හයරුත් බෙදිල යනව, ඒකෙන් අවාසියත් හයර් කරන අයට. අළුත් එකෙකුට ලේසියෙන් දැන් පාක් එකකට සෙට් වෙන්න දෙන්නෙත් නෑ. ඒ නිසා වීල් වැඩි වෙන එක දැනට සීන් එකේ ඉන්න අයටත් හොඳයි මට හිතෙන විදියට. ත්‍රී විලර් එලවන අයගෙ ඩ්‍රයිවින් ගැන නං ආයෙ අහන්න දෙයක් නෑ උන් දාන දැමිලි හින්ද පාරවලුත් හිරවෙනව. අස්සෙන් දාන්න ඉඩ දුන්නැතොත් රවනව බනිනව. ඇක්සිඩන්ට් එකක් වුනාම හරිවැරැද්ද මොනව වුනත් උන් පාට් දාල ගාන කඩාගන්න බලනව, අනිත් වීල් කාරයොත් උදව්වට එනව සමහර විට. මට ඕව ගැන හොඳ හොඳ අත්දැකීම් තියෙනව. එකසැරයක් මම බයික් එකේ යද්දී උන්ගෙ යූටර්න් ගැහිල්ලත් හින්ද මම ජීවිතේ බේරගත්තෙ නූලෙන් පස්සෙ මම ඌට ඒ ගැන දොස් කියනකොට ඌ මගේ ඇඟට ගොඩවෙන්න ආව:angry: කාර් නං තව කමක් නෑ මම බයික් එක පාක් කරන්න ගිහිපු සැරවල් වලත් පාක් වල එවුන් කෑගහනව මල්ලි ඔතන නවත්වන්න එපා මේක ත්රීවිලර් පාක් එක කියල(හැබැයි නීත්‍යානුකූල බෝඩ් එකක් නෑ) දැන් බයික් එකකට වුනත් පාක් කරන්න තැනක් හොයාගන්න අමාරුයි ත්රීවිලර් පාක් හින්ද. සමහර පොඩි පොඩි අතුරු පාරවල් හන්දි ගානෙ පොඩි පොඩි ත්රීවිලර් පාක් තියෙනව තමයි හැබැයි මම දැකල තියෙන විදියට සමහර කම්මැලි මිනිස්සු කිලෝමීටරය වගේ වගේ පොඩි පොඩි දුරවල් පයින් යන්නෙ නැතුව වීල් එකෙන් යනව. ඊට පස්සෙ බඩ අඩු කරගන්න ජිම් යනව. බෝ නොවන රෝගත් වැඩි වෙන්න මේකත් හේතුවක්. ඉස්සර කාලෙ 7 වසර කාලේ වුනත් අපි ඉස්කෝලෙ යනව කිලෝමීටර් ගනන් පයින්. 2015 පෙට්‍රල් මිල සැලකිය යුතු ගානකින් අඩුකරාමවත් ගොඩක් ත්රීවිලර් කාරයො හයර් එක අඩුකරන එක ප්‍රතික්ෂේප කරා. ගොඩක් අය කොමෙන්ට් කරා වගේ දැන් ගොඩක් තරුණ අයට ලේසි රැකියා විකල්පයක් වෙලා තියෙනව ත්රීවිලර් හයර් කිරීම. ලයිසන් ගත්ත ලීස් කරල වීල් එකක් ගත්ත. වෘත්තීය පුහුණු පාඨමාලා වල සහභාගීත්වය පරීක්ෂා කරොත් වඩු පාඨමාලා වලට දැන් කොල්ලො හොයාගන්න නෑ, ලෝහ පාඨමාලාවලට නං ඊට වඩා ඉන්නව ඒත් සතුටුදායක මට්ටමකින් නෙමෙයි. ඒ වුනාට එම ක්ෂේත්‍ර වලට තියෙන ඉල්ලුම අඩුවක් නෑ. හැබැයි මට්ටමකට එන්න කට්ට කන්න ඕන. දැත්තටම පාක් වල නිකන් ඔහේ ඉන්න තරුණයෝ දැක්කාම දුකත් හිතෙනව. ලංකාවෙ බස් වගේ පොදු ප්‍රවාහන සේවා ගත්තොත් කොටන එකයි බඩගාන එකයි හින්ද මිනිස්සු බස් පාවිච්චි කරන ටික ටික අඩුකරනව වගේ මොකද බස්කාරයොන්ට කාලයේ වටිනාකම නොදැනුනත් මිනිස්සුන්ට කාලය වටිනව. ඒ හින්ද ටිකක් වැඩියෙන් ගෙවල හරි ත්‍රී වීල් එකක යනව බස් එකේ යන්න පුලුවන් දුර. නැත්නම් තමන්ගෙ පුද්ගලිකක වාහනෙන් යනව වියදම වැඩි වුනත්. ඒ හින්ද මාර්ග තදබදයත් උග්‍ර වෙනව. කොහොම හරි පොදුප්‍රවාහන සේවා විධිමත් කරන්න ඕන ඒ වගේම කොටන එකයි බඩගාන එකයි නැති කරන්නත් ඕන බස්වල. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom