3 Wheel වල ගනන් වැඩි කරපු එකනම් ගොඩක් හොද තීරණයක්. උබලා මොකද ඒ ගැන හිතන්නේ.
PS : මම ටොයියෙක් නොවන අතර බයියෙක් වෙමි
PS : මම ටොයියෙක් නොවන අතර බයියෙක් වෙමි


singapore වලනම් මචන් pension ගිය අයට විතරයි Texi Driver කෙනෙක් වෙන්න පුලුවන් . එහෙම කරලා තියෙන්නේ රටේ තරැණ පරම්පරාව ඒ වගේ රස්සාවල් කරන එක නවත්තන්න. අනික 3 wheel වලින් air pollution වෙන ගොඩක් වැඩී
ඒ මචන් උන්ගේ රට දියුණු හින්දා..ලංකාවේ වගේ රටක ඕක එක පාර කරන්න බැහැ..හොරු වැඩිවෙන එක තමා වෙන්නේ..
3wheel වලට බදු ගහනවට වඩා import කරන එක නවත්තන්න ඕන. කොළඹ traffic මවන්නේ ඕකුන්.
lol පාරවල් ඉඩ නැ කියල වාහන නොගෙන්නන එකද නැත්තන් අලුතින් පාරවල් හදන එකද ආණ්ඩුවකින් කරන්ඩ ඔනෙ????3wheel වලට බදු ගහනවට වඩා import කරන එක නවත්තන්න ඕන. කොළඹ traffic මවන්නේ ඕකුන්.

එහෙම හිතුවොත් කවදාවත් රටක් දියුනු කරන්න බැහැ බන්. නිකන් ඉන්නවට වඩා කොහෙන් හරි පටන් ගන්න එක හොදයි කියලයි මටනම් හිතෙන්නේ. අපේ උන් කරන්නේ බැන බැන ඉන්න එක විතරනේ
3 Wheel වල ගනන් වැඩි කරපු එකනම් ගොඩක් හොද තීරණයක්. උබලා මොකද ඒ ගැන හිතන්නේ.
PS : මම ටොයියෙක් නොවන අතර බයියෙක් වෙමි![]()