30ක් වුණාම හැමදේම එපා වෙන්නේ නැද්ද

ජීවිතේ අවුරුදු 30ක් වගේ ගෙව්වාම හැම දේම එපා වෙන ගතියක් එන්නේ නැද්ද?

  • Yes

    Votes: 77 52.4%
  • No

    Votes: 70 47.6%

  • Total voters
    147

Kevin_Fdo

Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    ඒවා තිබුනම සවයිව් වෙන්න පුලුවන්

    නිදහස තියෙන්න ඕන සල්ලි එක්ක.
    චිචී බෝයි වගේ කෙල්ල එක්ක ලෝකෙ වටේ ට්රැවල් කරන්න, ස්පොට්ස් කරන්න පුලුවන් වෙන විදියට. මාසෙකට දෙකක් මදිවෙයි ඒකට.

    Uba thaama beheth ganna giye na neda :rolleyes2:
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    තමන්ටම කියලා අද කාලෙ හැටියට හදපු හොද ගෙදරක්, හොද වාහනයක්, මාසෙට 250,000 විතර ස්තිර ආදායමක්.
    ගෙදරට 60යි වාහනෙට 35 ගියත් ලක්ෂ 95 බන්. අවම මට්ටම ඕක උනත් ඔතනට එන්න බෑ ගොඩක් උන්ට. රස්සාවල් කරලා ලෝන් ගැහුවත් 80,000 පඩියෙන් කෝම කරන්නද

    Ay mewa nathuwa jivath wenna barida? mama nam hithanne api me hina lokeka hira wela machan.
    Uba uda kiyapu hama deyak ma complex jivithayaka thiyena dewal. uba uda kiyapu hama dema pus dewal machan mata hithena vidiyata.

    හොද ගෙදරක්, ay?
    හොද වාහනයක්, mokata da?
    මාසෙට 250,000, ay mechchara?

    Api nodenuwathwama ape jivitha complex wela machan ekai me dewal one.
    naththam,

    Sarmanya ගෙදරක් - wassata auvata themenne nathi.
    Sarmanya වාහනයක්, - Awashya velavata gamanak yanna one unoth.
    Jiwath wenna tharam athi adayamak.

    Ape jivithe mulika awashyatha itu wenawa nam me kisi deyak wadak na machan mata hithena vidiayata.
    Inner peace eka thamai main point eka.

    Poddak nikan inna welavakata hithala balanna.
     
    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore
    Sarmanya ගෙදරක් - wassata auvata themenne nathi.
    Sarmanya වාහනයක්, - Awashya velavata gamanak yanna one unoth.
    Jiwath wenna tharam athi adayamak.

    Ape jivithe mulika awashyatha itu wenawa nam me kisi deyak wadak na machan mata hithena vidiayata.
    Inner peace eka thamai main point eka.
    එහෙම බෑනේ, එතකොට අනික් එකාට පෙන්නල ආතල් එකක් ගන්නෙ කොහොමද? :rolleyes:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Ay mewa nathuwa jivath wenna barida? mama nam hithanne api me hina lokeka hira wela machan.
    Uba uda kiyapu hama deyak ma complex jivithayaka thiyena dewal. uba uda kiyapu hama dema pus dewal machan mata hithena vidiyata.

    හොද ගෙදරක්, ay?
    හොද වාහනයක්, mokata da?
    මාසෙට 250,000, ay mechchara?

    Api nodenuwathwama ape jivitha complex wela machan ekai me dewal one.
    naththam,

    Sarmanya ගෙදරක් - wassata auvata themenne nathi.
    Sarmanya වාහනයක්, - Awashya velavata gamanak yanna one unoth.
    Jiwath wenna tharam athi adayamak.

    Ape jivithe mulika awashyatha itu wenawa nam me kisi deyak wadak na machan mata hithena vidiayata.
    Inner peace eka thamai main point eka.

    Poddak nikan inna welavakata hithala balanna.
    අන්න ඕක තමයි මම හැමවෙලේම කියන්නෙ
    සිංහලුන්ගෙ ලයිෆ්ස්ටයිල් එක ලිවිං නෙවෙයි සවයිවිං
    නොනැසී පවතිනවා විතරයි, ජීවිතේ විදින්නෙ නෑ
    ඕක ලංකාවෙ ආර්ථිකයක් එක්ක මිනිස්සුන්ගෙ හිතට කාවැදුනු දෙයක්, පැමිනි දුක් පැණි රසයි කියලා හොදයි ඉතිං එහෙම හිතන එක. එහෙම නැතිව ලංකාවෙ ජීවත්වෙන්න බෑ. මටත් එහෙම ඉන්න හිත හදාගන්න වෙයි ගොඩක් දුරට 😞
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    අන්න ඕක තමයි මම හැමවෙලේම කියන්නෙ
    සිංහලුන්ගෙ ලයිෆ්ස්ටයිල් එක ලිවිං නෙවෙයි සවයිවිං
    නොනැසී පවතිනවා විතරයි, ජීවිතේ විදින්නෙ නෑ
    ඕක ලංකාවෙ ආර්ථිකයක් එක්ක මිනිස්සුන්ගෙ හිතට කාවැදුනු දෙයක්, පැමිනි දුක් පැණි රසයි කියලා හොදයි ඉතිං එහෙම හිතන එක. එහෙම නැතිව ලංකාවෙ ජීවත්වෙන්න බෑ. මටත් එහෙම ඉන්න හිත හදාගන්න වෙයි ගොඩක් දුරට 😞
    ජීවිතේ විදින්න uba uda kiyapu eka deyak wath one na machan.
    itath jivithe vidinawa kiyanne e welavata athi wena fun ekak. eka therumak athi deyak newei.

    Api me karana hama dema final ma final output eka mokadda kiyala ahuwoth uba mokadda dena answer eka?
     
    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    ජීවිතේ විදින්න uba uda kiyapu eka deyak wath one na machan.
    දැන් උඹ ඔහොම සරළව ඉන්න කැමතිද?
    තව කීයක්වත් එකතු කරලා ජීවිතේ ෆන් එකක් ගන්න හිතන්නෙ නැද්ද?
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    දැන් උඹ ඔහොම සරළව ඉන්න කැමතිද?
    තව කීයක්වත් එකතු කරලා ජීවිතේ ෆන් එකක් ගන්න හිතන්නෙ නැද්ද?

    Ow machan.. jivithe normal wena tharamata prashna adui.
    Api kara ganna akusal adui sarala wena tharamata.

    uba marry karala nadda thama?

    Magen da ahuwe?
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    30 35 40 wunaama naginne nadda ban hariyata mid 20's naki ayiyala ikamata badapan ganawaa hodama kaalelu ???
     
    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    30 35 40 wunaama naginne nadda ban hariyata mid 20's naki ayiyala ikamata badapan ganawaa hodama kaalelu ???
    අතේ ගහන්නේ නැතිව දවස් තුනක් හිටියම පයිය නම් හැම තිස්සෙම කෙලින් වෙනවා
     
    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    Ow machan.. jivithe normal wena tharamata prashna adui.
    Api kara ganna akusal adui sarala wena tharamata.
    ඕවා බොරු බයිලා බන්
    සරළ ලබ්බවල් නෙමේ, හැම එකාම කොහොම හරි ගේමක් ගහන්නයි ට්‍රයි කරන්නෙ
    සල්ලි නැතුව මෙලෝ ආතල් එකක් ගන්න බැහැ
    කුසල් රැස් කරන්නත් සල්ලි ඕන
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    අතේ ගහන්නේ නැතිව දවස් තුනක් හිටියම පයිය නම් හැම තිස්සෙම කෙලින් වෙනවා
    20s wage dawasata depara thunpara ....... nithi patha gahanna barida (sira ahuwwe)
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    ඕවා බොරු බයිලා බන්
    සරළ ලබ්බවල් නෙමේ, හැම එකාම කොහොම හරි ගේමක් ගහන්නයි ට්‍රයි කරන්නෙ
    සල්ලි නැතුව මෙලෝ ආතල් එකක් ගන්න බැහැ
    කුසල් රැස් කරන්නත් සල්ලි ඕන

    Ohoma hithana nisa thamai bn hamoma ballo marala hari salli hoyanna hadanne.
    balapn kohe giyath horakamai wanchavai. ay salli hoyanna, kochchara akusal ras kara gannawada machan salli hoyanna gihin.

    Salli/danaya thanikarama boruwak machan. Ipadila/hodata ledak nathuwa jivath wela, puluwan tharama kusal ras karagena marila yana ekai wenna one bn. Naththam param para 7kata salli hoyala marena eka newei.

    Ex - Dammaika Perara hoyana salli walin uta thiyena salli walin uta sanasimak thiyenawada? mage adahasata anuwa nam na.
    u thawa thawath thawa thawavath mokak hari aluth business ekak hadala sallima hoyana eka thamai karanne. mokatada jiwath wena aurudu 60-70 ochchara salli. daruwonta denna kiyala nam kiyanna epa.
     
    • Like
    Reactions: rukey184

    සල්ලි හෙව්වට අකුසල් රැස් වෙන්නෙ නැහැ මචන්
    මාසෙට 30ක් ඇති මට සරලව ජීවත් වෙන්න කියලා හිතන එකාට, උගේ ගෑනිට මොනා හරි හදිස්සි ලෙඩක් එහෙම හැඳුනොත් කොහොමද?
    ස්කෑන් එකට 8400යි කිව්වම එතනට ගිහින් මම සරලයි කියලා වැඩක් තියද?
    යකෝ අවුරුදු 45 වෙන කල් මොන කට්ට හරි කාලා සල්ලිම ගොඩ ගහන්න ඕන
    එහෙම නැත්තම් ජීවිත කාලෙන් හිඟන්න වෙන්නෙ
     
    • Like
    Reactions: Master malli

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    සල්ලි හෙව්වට අකුසල් රැස් වෙන්නෙ නැහැ මචන්
    මාසෙට 30ක් ඇති මට සරලව ජීවත් වෙන්න කියලා හිතන එකාට, උගේ ගෑනිට මොනා හරි හදිස්සි ලෙඩක් එහෙම හැඳුනොත් කොහොමද?
    ස්කෑන් එකට 8400යි කිව්වම එතනට ගිහින් මම සරලයි කියලා වැඩක් තියද?
    යකෝ අවුරුදු 45 වෙන කල් මොන කට්ට හරි කාලා සල්ලිම ගොඩ ගහන්න ඕන
    එහෙම නැත්තම් ජීවිත කාලෙන් හිඟන්න වෙන්නෙ

    Salli hoyan eka akusal na machan eka dharmanu kulawa hoyanawa nam eth eka viyadam karanna deyin akusalayak wenawa godak welavata.

    uba kiyapu me point eka aththa, viyadam wadi hama paththen ma mokada society ekath complicate wela thiyenne.
    Ithin minissu balanne e society ekata adopt wela yanna. ekai bn me hama dema.
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama
    සල්ලි නෙමෙ බන් ප්‍රස්නෙ කාලය. 😒 කාලය රන් හා සමානයි. ප්‍රයෝජනවත් විදියට පාවිච්චි කරා නම් අනිත් හැමදේම ලැබෙයි.
     
    achilaR

    Active member
  • Aug 29, 2018
    115
    80
    28
    sira kthawa mekanam. matath ehema hithenawa. wate pite inna unge unat hati hondatama therenne dan.