30ක් වුණාම හැමදේම එපා වෙන්නේ නැද්ද

ජීවිතේ අවුරුදු 30ක් වගේ ගෙව්වාම හැම දේම එපා වෙන ගතියක් එන්නේ නැද්ද?

  • Yes

    Votes: 77 52.4%
  • No

    Votes: 70 47.6%

  • Total voters
    147

Emios

Well-known member
  • Dec 10, 2009
    75,453
    67,794
    113
    Hinen mulu life ekama penawa bn.oluwe patta change ekak wenna 30 pennama
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,798
    23,490
    113
    30 වෙලා නැතුවත් ඔහොම බන් හිතෙන්නෙ. live in the moment තමා බන්. පොඩි පොඩි එදිනෙදා දේවල් වලින් සතුටු වෙන්න ඕනෙ. නැතුව ලොකු ටාගට් තියාගන්න එපා. එහෙම දේවල් කරන්න ඒත් ඒවා ජීවිතේ කරගන්න එපා. අවුරුදු 30 ට කලින් කීදෙනෙක් කියල මැරෙනවද බන්. අවුරුදු 30කට වඩා ඉන්නව කියන්නෙ extra lifetime එකක් ගෙවන්නෙ.
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    මට 40 පැනලත් අවුරුදු කීපෙයක්...
    තවම නොබැඳි ජාතීන්ගෙ සාමාජිකයෙක්...
    ජීවිතේ ගැන වැඩියෙ හිතන්නෙ නැහැ....